Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

ඉතුරුම්
පෙර
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA Smart wealth

    ඉතුරුම් සහ රැකවරණ 

    කල්පිරීමේදී උපරිම වයස

    අවුරුදු 76 දක්වා   (ඊළඟ උපන්දිනට)

    ලබාගත හැකි වයස් සීමාව

    අවුරුදු 19-61 දක්වා (ඊළඟ උපන්දිනට)

    ලබාගත හැකි ආකාරය

    AIA වෙල්ත් ප්ලෑනර්වරයකුගෙන් හෝ මුල්‍ය සැලසුම් විධායකවරයකු මගින්

    වාරික ගෙවීමේ කාල සීමාව වසර 4 ක්, වසර 6 ක් හෝ තනි වාරිකයක් ලෙස

    රක්ෂණවර කාල සීමාව

    වසර 6ක වාරික ගෙවීමේ කාලය සඳහා වසර 20 ක් හෝ වසර 15 ක්, වසර 4ක වාරික ගෙවීමේ කාලය සඳහා වසර 20 ක් හෝ වසර 10 ක්, සහ තනි වාරිකයක් සඳහා වසර 10 ක් හෝ වසර 5 ක්


    මේ සැලසුම කුමක් සඳහාද?

    ධනය බොහෝ දේ සඳහා උපයෝගී කරගත හැකිය. උදා. උසස් ජීවන රටාවක්, මුල්‍ය ආරක්ෂාවක් හෝ විශ්‍රාමය සඳහා විය හැකිය. ඒ නිසාම, ඔබේ ධනය ආරක්ෂා කිරීම සඳහා අප ඔබ වෙනුවෙන්ම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද AIA ස්මාර්ට් වෙල්ත් නම් ඉතුරුම් සැලසුමක් හඳුන්වා දෙනවා. 

    AIA ස්මාර්ට් වෙල්ත්, ජීවිතයේ සුන්දර මෙන්ම අසීරු අවස්ථාවන් වලදීත් ඔබ හා ඔබේ පවුලේ සාමාජිකයින් එක ලෙස ආරක්ෂා කරන්නට හැකි වන පරිදි නිර්මාණය කළ නම්‍යශීලී සැලසුමකි.

     

    තනි වාරිකයක් හෝ කෙටි කාලීන වාරික ගෙවීමේ කාල සීමාවක් සඳහා දිගු කාලීන රැකවරණයක් | කල් පිරීමේදී වැඩි වන මාසික ආදායමක්

    • අප සමග සම්බන්ධ වන්න අප සමග සම්බන්ධ වන්න
    • දැන්ම අපට කතා කරන්න දැන්ම අපට කතා කරන්න
      Talk to us now
    • මිතුරෙකු සමග Share කරන්න මිතුරෙකු සමග Share කරන්න
    • මෙය ඩවුන්ලෝඩ් කරන්න මෙය ඩවුන්ලෝඩ් කරන්න
    AIA Smart Wealth - a smart decision that leads to a lifetime of enjoyment

    ඔබේ ධනය ගොඩනගන, කළමනාකරණය කරන සහ සුරක්ෂිත කරන සැලසුමක්

    ඔබ සහ ඔබේ පවුල මුහුණ දෙන්නාවූ විවිධාකාර අභියෝග හමුවේ මුල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහාම නිර්මාණය කර ඇති නම්‍යශීලී සැලැස්මක්.

    මෙමගින් පිරිනැමෙන ප්‍රතිලාභ මොනවාද?

    • තනි වාරිකයක් හෝ කෙටි කාලීන වාරික ගෙවීමේ කාල සීමාවක් සඳහා දිගු කාලීන රැකවරණයක්
      තනි වාරිකයක් හෝ කෙටි කාලීන වාරික ගෙවීමේ කාල සීමාවක් සඳහා දිගු කාලීන රැකවරණයක්

      ඔබ විසින් වාරික ගෙවීමට අවශ්‍ය වන්නේ වසර 4ක්, වසර 6ක් හෝ තනි වාරිකයක් ලෙස පමණි. එමඟින් ඔබ වෙත වසර 20 ක් දක්වා අඛණ්ඩව රැකවරණය සැලසේ.

    • කල්පිරීමේ දී එකවර මුළු මුදලක් හෝ මාසික ආදායමක්
      කල්පිරීමේ දී එකවර මුළු මුදලක් හෝ මාසික ආදායමක්

      කල්පිරීමේ දී ඔබේ අරමුදල එකවර මුදලක් ලෙස හෝ වසර 5 සිට 30 ක කාල සීමාවක් සඳහා මාසික ආදායමක් ලෙස ලබා ගැනීමේ අවස්ථාව ඔබ සතු වේ. (නැතහොත් අරමුදලෙන් කොටසක් එකවර ලබා ගෙන ඉතිරිය මාසික ආදායමක් ලෙස ද ලබා ගත හැක.).

    • ආකර්ෂණීය ලෝයල්ටි දීමනා
      ආකර්ෂණීය ලෝයල්ටි දීමනා

      වාරික නියමිත දිනට ගෙවීමට ඔබ දක්වන්නා වූ කැපවීම අගය කිරීමට, වසර 20ක ඔප්පු කාල සීමාවක් සහිත සැලසුමකට එහි 15 වන සහ 20 වන වසර වල වාර්ෂික මූලික වාරිකයෙන් 450% දක්වා ලෝයල්ටි දීමනා ලබා දෙන අතර, වසර 5, වසර 10 සහ වසර 15 ඔප්පු කාල සීමාවන් සහිත සැලසුම් සඳහා ලෝයල්ටි දීමනාව කල්පිරීමේදී ලැබෙනු ඇත.

    • ඔබේ පවුල වෙත ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභයක්
      ඔබේ පවුල වෙත ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභයක්

      ඔබ අවාසනාවන්ත ලෙස වියෝවුවහොත් ඔබගේ ආදරණීයයන් හට ජීවිත ප්‍රතිලාභ මුදල වහාම හිමිවනු ඇත. මීට අමතරව රක්ෂණවරය කල්පිරිමේදී ඔබ බලාපොරොත්තු වූ පරිදි ඔබගේ ආදරණීයයන් හට කල්පිරීමේ අරමුදලක්ද හිමි වේ.

    • ඔබ ජීවතුන් අතර නොසිටියද ඔබේ පවුලට යොදා ගත හැකි අරමුදලක්
      ඔබ ජීවතුන් අතර නොසිටියද ඔබේ පවුලට යොදා ගත හැකි අරමුදලක්

      වාරික ගෙවීමේ කාලසීමාව තුළ ඔබ වියෝවුවහොත් හෝ නිත්‍ය පූර්ණ අකර්මන්‍යතාවයකට පත් වුවහොත් AIA මගින් ඔබ වෙනුවෙන් ඔබේ වාරික ගෙවමින් ඔබේ රක්ෂණවරය අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. එමනිසා ඔබ විසින් ගොඩනැගීමට අපේක්ෂා කල අරමුදලෙහි ප‍්‍රතිලාභ අත්විදීමේ අවස්ථාව ඔබට සහ ඔබේ පවුල වෙත හිමි වේ.

    • හදිසි අවස්ථාවකදී මුදල් ආපසු ගැනීමේ නම්‍යශීලිත්වය
      හදිසි අවස්ථාවකදී මුදල් ආපසු ගැනීමේ නම්‍යශීලිත්වය

      ඔබේ රක්ෂණවර කාලසීමාව ඇතුළත එක්වරක් පමණක් ඔබේ අරමුදලෙන් 15% ක  මුදලක් ආපසු ලබාගැනීමේ අවස්ථාව ඔබ සතු වේ.

    • ලාභාංශ වර්ධකයෙන් [Dividend Booster] සවිමත් වූ මාසික ආදායමක්
      ලාභාංශ වර්ධකයෙන් [Dividend Booster] සවිමත් වූ මාසික ආදායමක්

      ඔබ මාසික ආදායමක් තෝරා ගතහොත් ඔබට ලැබෙන ලාභාංශ ප්‍රතිශතයට වඩා 30% කින් වැඩි වේ. මින් ඔබට වැඩි මාසික අදායමක් ලැබේ. 

    • මෙහි සඳහන් ඇතැම් විශේෂාංග තනි වාරික ගෙවීම සඳහා අදාළ නොවේ.



    the fine print

    වගන්ති සහ කොන්දේසි පිළිබඳව සැකෙවින්

    ජීවිත රක්ෂිතයා, රක්ෂණවරහිමියා නොවන අවස්ථාවකදී මෙම රක්ෂණ සැලසුමේ ප්‍රතිලාභ රක්ෂණවරහිමියාට අදාළ වන අතර, ආවරණයන් ජීවිත රක්ෂිතයා සඳහා අදාළ වේ.

    මෙම වෙබ් පිටුව රක්ෂණවරය පිළිබද සංක්ෂිප්තයකි. මෙම සැලසුම සම්බන්ධ සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න.


    වගන්ති සහ කොන්දේසි

    වගන්ති සහ කොන්දේසි
    - COLLAPSE + EXPAND

    බැහැරවීමේ කාලසීමාව

    මෙම රක්ෂණ සැලසුම ඔබ වෙත ලැබුණු දිනයේ සිට දින විසිඑකක් (21) ඇතුළත අප වෙත දැනුම් දීම මගින් ඔබට එය අවලංගු කළ හැකිය. එවිට ඔබේ රක්ෂණ සැලසුමට අදාළ වියදම් අඩු කරගැනීමෙන් පසුව අප විසින් ඔබේ වාරික ආපසු ගෙවනු ලැබේ.

    මෙම සැලසුම යටතේ හිමි වන සියලු ප‍්‍රතිලාභ සඳහා අදාළ පොදු බැහැරකිරීම්

    සැලසුමෙහි ප‍්‍රථම වසර තුළදී හෝ නැවත අලූත් කිරීමෙන් පසු වසරක් තුළ ජීවිත රක්ෂිතයා සිය දිවි හානි කරගනු ලැබුවහොත් (මනා සිහි කල්පනාවෙන් යුතුව හෝ එසේ නොමැතිව);

    • ඔබේ රක්ෂණ සැලසුම සම්බන්ධ වියදම් අඩු කිරීමෙන් අනතුරුව, ඔබ විසින් ගෙවනු ලැබ ඇති වාරික අප විසින් ආපසු ගෙවනු ලැබේ; නැතහොත්
    • සැලසුම තෙවන පාර්ශ්වයකට පවරනු ලැබ ඇති විටෙක, එම සැලසුම පැවරීම සඳහා ගෙවන ලද මුදල ආපසු ලබාගැනීමට වෙනත් කිසිදු මඟක් නැතැයි එම තෙවන පාර්ශ්වය විසින් තහවුරු කරනු ලබන්නේ නම්, ඒ සඳහා කරන ලද එම ගෙවීම අප විසින් පියවනු ලැබේ (එහෙත් එය ඔබේ මරණය සිදුවූ අවස්ථාවේදී ගෙවන වටිනාකමට වඩා වැඩි නොවනු ඇත).  

    යුද්ධ, ආක‍්‍රමණ, විදෙස් සතුරු කි‍්‍රයාකාරකම්, ගැටුම් හෝ යුදමය ආකාරයේ මෙහෙයුම්, සිවිල් යුද්ධ, කැරළි, කලකෝලාහල, වැඩ වර්ජන, යුද විප්ලව, විරෝධතා, කැරළි, යුදමය හෝ සිවිල් ආකාරයෙන් බලය අල්ලාගැනීම් හෝ ත‍්‍රස්තවාදය හෝ භීෂණය මගින් කිසියම් රජයක් බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කිසියම් සංවිධානයක් වෙනුවෙන් කි‍්‍රයා කරන කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් කි‍්‍රයාවකට සම්බන්ධව සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස හෝ සම්බන්ධ වීමට තැත් කරමින් සිටියදී ජීවිත රක්ෂිතයා සෘජුව හෝ අනියම් ආකාරයෙන් මරණයට පත් වුවහොත් පවාරණ අගය පමණක් ගෙවනු ලැබේ.    

    ජීවිත රක්ෂිතයාගේ මරණයට අදාළ හිමිකම් සඳහා හේතුව ප‍්‍රතිශක්ති ඌනතා සංකූලතාව හෙවත් ඒඞ්ස් (AIDS) හෝ මානව ප‍්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) වූයේ නම් මරණය පිළිබඳ දැනුම්දීම අප වෙත ලැබෙන දිනයේදී ආයෝජන ගිණුමේ ශේෂය පමණක් අප විසින් ගෙවනු ලැබේ.  

    සහන කාලසීමාව

    රක්ෂණය යටතේ කිසියම් ගෙවීමක් කිරීමට අප වගකීමෙන් බැඳි සිටින්නේ ප‍්‍රථම සැලසුම් වසර තුන තුළදී නියමිත වාරික ඔබ විසින් ගෙවා ඇත්නම් පමණි. ඔබ විසින් එම නියමිත කලට වාරික ගෙවා නැත්නම් එම ගෙවීම් කිරීම සඳහා අමතර දින තිහක් (30) ඔබට ලබාදෙනු ලැබේ. 

     

    පොරොත්තු කාලසීමාව

    සැලසුම ආරම්භ වූ පසු අමතර සෞඛ්‍ය ප‍්‍රතිලාභ අත්විඳීමට මාස 3ක පොරොත්තු කාලසීමාවක් ලැබෙනු ඇත. ඇන්ජියෝප්ලාස්ටි ප‍්‍රතිලාභය සඳහා මෙම කාලසීමාව මාස 12ක් වනු ඇත.

    වාර්ෂික ලාභාංශ අනුපාතය

    සමාගම විසින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරනු ලබන අනුපාතයක් වන මෙය ආයෝජන ගිණුමට ලාභාංශ බැරකිරීම සඳහා පදනම ලෙස සැලකේ. පෙර වසර සඳහා අදාළ වාර්ෂික ලාභාංශ අනුපාතය, පවතින (Current) වර්ෂයේ පළමු හය (06) මස ඇතුළත ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. ඊළඟ වසර සඳහා සමාගම විසින් වාර්ෂික ලාභාංශ අනුපාතය ප‍්‍රකාශයට පත් කරන තුරු, ආයෝජන ගිණුමෙහි ශේෂය මත ගණනය කරන  ඕනෑම ප‍්‍රතිලාභයක් සඳහා පදනම වශයෙන් යොදාගනු ලබන අනුපාතයයි. ඊළඟ වසර සඳහා සහතික කරන ලද ලාභාංශ අනුපාතය පවතින වසරේ අවසාන මාස (03) ඇතුළත ප‍්‍රකාශ කරනු ලැබේ.

    හදිසි අවස්ථා ආපසුගැනීම්

    පවාරණ අගයක් ලැබීමෙන් පසු ආයෝජන ගිණුමේ ශේෂයෙන් 15% දක්වා එක් වර ආපසුගැනීමක් සිදුකිරීමට ඔබ සුදුසුකම් ලබයි.

    ඔබට තෝරාගත හැකි වෙනත් සැලසුම්

    AIA education plan

    ඉතුරුම්

    වඩා පැහැබර අනාගතයකට පිවිසීම සඳහා ඔබේ දරුවාට  සහාය වන ගමන් බලපත්‍රය වන AIA Education Plan මගින් දැන් ඔබට ඔබේ දරුවාගේ අනාගතය කල්තියා සැලසුම් කළ හැක.

    AIA savings plus

    ඉතුරුම්

    අපි සියලූ දෙනාම අපගේ පවුලේ ආදරණීයයන්ගේ පැතුම් ඉටු කරලන්නට වෙහෙසෙන්නෙමු. එහෙත් එම සිහින සැබෑ කරන්නට නිවැරදි විසඳුම් සොයාගන්නට අප සියලූ දෙනාටම හැකි වී නැත.

    AIA savings plan

    ඉතුරුම්

    AIA Savings Plan මගින් රක්ෂණ සැලසුමක් සමඟ ඔබේ ආයෝජන අවස්ථා තෝරාගැනීමේ හැකියාවද සහිත දෙආකාරයකින් විශිෂ්ට අවස්ථාවන් හිමි කරගැනීමට ඔබට ඉඩ සලසයි.

     

    AIA savings plus gold

    ඉතුරුම්

     හදුන්වාදෙන AIA Savings Plus Gold යනු හුදෙක් ඉතුරුම් සැලසුමක් පමණක් නොව බරපතල රෝගාබාධ, රෝහල් ගාස්තු, සැත්කම් සහ තවත් බොහෝ දේ සඳහා රැකවරණය සැලසීමට ඔබ සහ ඔබේ පවුලේ ආදරණීයයන් වෙනුවෙන් පිරිනැමෙන රක්ෂණ ප‍්‍රතිලාභ රැසක් සහිත සැලසුමකි.


    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .