Terms & Conditions:  


මහරගම ජාතික පිළිකා ආයතනයෙහි  පිළිකා රෝගීන් උදෙසා පැවැත්වෙන Run  for  their  Lives  පුණ්‍යායතනය මෙහෙයවන ධාවන තරගය සඳහා පරිත්‍යාගයක් ලබා දීම

 

1. මහරගම ජාතික පිළිකා ආයතනයෙහි අපේක්ෂා රෝහලෙහි නේවාසිකව සිටින පිළිකා රෝගීන් උදෙසා මෙම පරිත්‍යාගය AIA  විසින් ලබා දෙනු ඇත

2. AIA සහ Run  for  their  Lives ආයතනය  දැනුම්දීමකින් තොරව මෙම වවුචරයෙහි කොන්දේසි හා නියමයන්  සංශෝධනය කිරීමේ අයිතිය රඳවා තබා ගනී.

3. යම් ආරවුලක් සම්බන්ධව අවසන් තීරණය AIA සතු වේ.

4. විමසීම් සඳහා AIA Vitality Hotline (0112310310) අමතන්න