Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

සෞඛ්‍ය
පෙර
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA සුව දිරිය

    සෞඛ්‍ය රක්ෂණ

    ආවරණ කාල සීමාව

    වයස අවුරුදු 70 දක්වා

    ලබාගත හැකි වයස් සීමාව

    අවුරුදු 19 – 60

    මෙම සැලසුම ලබාගත හැකි ආකාරය

    AIA වෙල්ත් ප්ලෑනර්වරයකු මඟින් / බෑන්ක්ඇෂූවරන්ස් විධායක වරයෙකු මඟින්


    මේ සැලසුම කුමක් සඳහාද?

    සුවපත් සැපවත් ජීවිතයක් දිගු කාලයක් ගත කරන්නට අපි හැම කෙනෙක්ම කැමතියි. අපි හැම දේම කරන්නේ අපේ පවුලේ අයගේ සතුට ආරක්‍ෂා කර ගැනීමටයි. එනමුත්  ඕනෑම අවස්ථාවකදී  ඕනෑම වයසකදී පෙර දැනුම් දීමකින් තොරව අපේ ජීවිතය කඩා බිඳ දැමීමට අසාධ්‍ය රෝග තත්ත්වයකට පුලුවන්. යම් හෙයකින් ඔබ එවැනි තත්ත්වයකට මුහුණ දුන්නොත් ඔබෙත් ඔබේ පවුලේත් ආර්ථිකයට එමගින් විශාල බලපෑමක් ඇති විය හැකියි. අසාධ්‍ය රෝග තත්ත්වයන් පුලුල් ව ආවරණය කරනු ලබන AIA සුව දිරිය සැලසුම ඔබ මත පැටවෙන එම අනිසි ආර්ථික බර සැහැල්ලූ කරයි. එවැනි මොහොතක ඔබට අවශ්‍ය මූල්‍යමය ශක්තිය අප විසින් ඔබට සපයනු ලබන අතර, ඔබට ඔබේ රෝග තත්ත්වයෙන් මිදීම ගැන සම්පූර්ණ අවධානය යොමු කිරීමටත්, ඔබේ ආදරණියයන් සමග ආදරයෙන් ජිවිතය ගත කිරීම්ටත්, අවස්ථාව උදා වනු ඇත.  

    • අප සමග සම්බන්ධ වන්න අප සමග සම්බන්ධ වන්න
    • දැන්ම අපට කතා කරන්න දැන්ම අපට කතා කරන්න
      Talk to us now
    • මිතුරෙකු සමග share කරන්න මිතුරෙකු සමග share කරන්න
    • මෙය ඩවුන්ලෝඩ් කරගන්න මෙය ඩවුන්ලෝඩ් කරගන්න
    aia suwa diriya

    ජීවිතයට නිර්භීතව මුහුණ දෙන්න

    මෙමගින් පිරිනැමෙන ප්‍රතිලාභ මොනවාද?

    • පොදුවේ අප මුහුණ දෙන පහත අසාධ්‍ය රෝග තත්ත්වයන් ආවරණය කරන ජිවිත රක්‍ෂණ සැලසුමකි.
      පොදුවේ අප මුහුණ දෙන පහත අසාධ්‍ය රෝග තත්ත්වයන් ආවරණය කරන ජිවිත රක්‍ෂණ සැලසුමකි.

      හෘද රෝග  | පිළිකා | ආඝාතය | වකුගඩු අකර්මණ්‍ය වීම  

    • මා හට ඉහත කිසියම් රෝගයක පුර්ව අවදියට මුහුණ දෙන්න සිදුවුනොත් මෙම ආවරණය මගින් එම තත්ත්වය ආවරණය කෙරෙනවාද?
      මා හට ඉහත කිසියම් රෝගයක පුර්ව අවදියට මුහුණ දෙන්න සිදුවුනොත් මෙම ආවරණය මගින් එම තත්ත්වය ආවරණය කෙරෙනවාද?

      • සුළු හෘද රෝග තත්වයන් / සැත්කම් ගණනාවක්
      • පුර්ව පිළිකා තත්ත්වයන් එමගින් ආවරණය කෙරෙයි

       

    • ඉහත රෝග තත්වයකට අදාළව මා විසින් හිමිකම් පෑමක් සිදුකල පසු ඉදිරි වාරිකවලට කුමක් සිදුවේද?
      ඉහත රෝග තත්වයකට අදාළව මා විසින් හිමිකම් පෑමක් සිදුකල පසු ඉදිරි වාරිකවලට කුමක් සිදුවේද?

      අසාධ්‍ය රෝග තත්ත්වයකට අදාළව මුහුණ දුන් පසුව නැවත පුර්ණ යථා තත්වයට පත් වීමට කිසියම් කාලයක් ගත වන බව අප හොඳින් වැටහ ගත කරුණකි. අප විසින් මෙම සැලසුම නිර්මාණය කර තිබෙන්නේ එම කාලය අතරතුර ඔබට කිසිම මුල්‍යමය ගැටලුවකට මුහුණ දීමට සිදු නොවන ආකාරයටයි. 

      සුළු  හෘද රෝග තත්වයන් හා පුර්ව පිළිකා තත්ත්වයන් සඳහා හිමිකම් පෑමක් සිදුකළ පසු ඉදිරි අවුරුදු 3 සඳහා ඔබ වාරික ගෙවිය යුතු නොවේ. 

      ඔබ තෝරා ගන්නා අසාධ්‍ය රෝග ආවරණය පැකේජය අනුව බරපතල  හෘද රෝග, බරපතල පිළිකා රෝග, ආඝාතය හා වකුගඩු අකර්මණ්‍ය වීමකදී හිමිකම් පෑමක් සිදුකල පසු රක්ෂණ කාල සීමාව අවසානය දක්වාම ඔබ වාරික ගෙවිය යුතු නොවේ. 

    • බරපතල රෝග තත්ත්වයක් හේතුවෙන් මා විසින් හිමිකම් පෑමක් සිදුකල පසු මගේ ඔප්පුවට සිදුවන්නේ කුමක්ද?
      බරපතල රෝග තත්ත්වයක් හේතුවෙන් මා විසින් හිමිකම් පෑමක් සිදුකල පසු මගේ ඔප්පුවට සිදුවන්නේ කුමක්ද?

      ඔබ හිමිකම් පෑමක් සිදුකරන රෝගාබාධ තත්වයට අනුව අදාළ ප්‍රතිලාභ මුදල ඔබට හිමිවනු ඇත. තවද, බරපතල රෝග තත්ත්වයෙන් මිදී යථා තත්වයට පත්වීම් සඳහා සුවපත් වීමේ ප්‍රතිලාභය (Recovery Benefit) ඔබට හිමි වේ. 

      බරපතල හෘද රෝග තත්වයකදී,  බරපතළ පිළිකා තත්වයකදී, අඝතයකදී හෝ වකුගඩු අකර්මණ්‍ය වීමකදී සිදුවන හිමිකම් ගෙවීමට අමතරව වසර 5ක් පුරාවට ඔබේ අසාධ්‍ය රෝග ප්‍රතිලාභ වටිනාකමින් 1%ක් මාසිකව හිමිවේ.   

    • මා හට හිමිකම් පෑමේ අවශ්‍යතාවයක් නොවූ විට සිදු වන්නේ කුමක්ද?
      මා හට හිමිකම් පෑමේ අවශ්‍යතාවයක් නොවූ විට සිදු වන්නේ කුමක්ද?

      AIA සුව දිරිය සමග ලබාදෙන හිමිකම් නොපෑමේ ප්‍රතිලාභය (No Claim Privilege) නිසා ඔබගේ ප්‍රතිලාභ වටිනාකම වැඩිවේ. 

      ඔබ රක්ෂණ හිමිකම් පෑමක් සිදුනොකරන තෙක් සෑම වසරක් පාසා ඔබේ අසාධ්‍ය රෝග ප්‍රතිලාභය හා ජීවිත ප්‍රතිලාභය 10% කින් වැඩිවේ. ආරම්භක ප්‍රතිලාභ වටිනාකම මෙන් 150%ක් වූ උපරිමයක් දක්වා හෝ ඔබ හිමිකම් පෑමක් සිදුකරන අවස්ථාවක් දක්වා මෙම වැඩිවීම සිදු වේ. 

    • මා අනපේක්ෂිත ලෙස වියෝවුවහොත් සිදුවන්නේ කුමක්ද?
      මා අනපේක්ෂිත ලෙස වියෝවුවහොත් සිදුවන්නේ කුමක්ද?

      මෙම ආවරණය මගින් ඔබ අවාසනාවන්ත ලෙස වියොවුවහොත් ඔබ තෝරාගත් ජීවිත ප්‍රතිලාභය ඔබේ ආදරණීයයන් වෙත හිමි වේ. ඔබේ රක්ෂණ අවශ්‍යතාවයට අනුව ජීවිත ප්‍රතිලාභ වටිනාකම තෝරා ගැනීමේ හැකියාවද ඔබට ඇත. 

    • ඔප්පු කාලසීමාව අවසන් වූ විට ඔබට ලැබෙන්නේ මොනවාද?
      ඔප්පු කාලසීමාව අවසන් වූ විට ඔබට ලැබෙන්නේ මොනවාද?

      මෙය සම්පුර්ණයෙන්ම සුරක්ෂිතතාව මුලික කොට ගත් සැලසුමක් නිසා ඔබ වාරික ගෙවනු ලබන්නේ ජීවිතාවරණය සහ අසාධ්‍ය රෝග ආවරණය සඳහා පමණි. එබැවින් කල්පිරීමේ ප්‍රතිලාභයක් මෙම සැලසුම සමග හිමි නොවේ. ඒ කෙසේ නමුත් ඔබ මේ සැලසුම සමග ගෙවූ වාරික නැවත ලබාදීමේ විශේෂාංගය (Returning of Premium Paid Option) ලබාගෙන ඇත්නම් සහ ඔප්පු කාල සීමාව ඇතුළත කිසිම ආකාරයක හිමිකම් පෑමක් සිදුකර නැත්නම් ඔබ ගෙවූ වාරික නැවත ලබාගැනීමේ හැකියාව ඔබට හිමි වේ. 

    • මෙම සැලසුම මිලදී ගන්නේ කෙසේද?
      මෙම සැලසුම මිලදී ගන්නේ කෙසේද?

      ඔබේ අවශ්‍යතාවයට අනුව අසාධ්‍ය රෝග ආවරණ පැකේජ 4කින් ඔබට තෝරා ගත හැකිය. 

      1 වැනි පැකේජය      - ජීවිත ප්‍රතිලාභය + පිළිකා ආවරණය

      2 වැනි පැකේජය     - ජීවිත ප්‍රතිලාභය + හෘද රෝග ආවරණය

      3 වැනි පැකේජය     - ජීවිත ප්‍රතිලාභය + පිළිකා ආවරණය + හෘද රෝග ආවරණය

      4 වැනි පැකේජය     - ජීවිත ප්‍රතිලාභය + පිළිකා ආවරණය + හෘද රෝග ආවරණය + ආඝාතය +                                                 වකුගඩු අකර්ආමණ්ව‍ය වීම 

       

    * නියමයන් සහ කොන්දේසි ඇතුලත්ය. වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ AIA වෙල්ත් ප්ලෑනර්වරයා හෝ බෑන්ක්ඇෂුවරන්ස් විධායක වරයා සම්බන්ධ කර ගන්න.  



    THE FINE PRINT

    වගන්ති සහ කොන්දේසි පිළිබඳව සැකෙවින්

    ජීවිත රක්ෂිතයා, රක්ෂණවරහිමියා නොවන අවස්ථාවකදී මෙම රක්ෂණ සැලසුමේ ප්‍රතිලාභ රක්ෂණවරහිමියාට අදාළ වන අතර, ආවරණයන් ජීවිත රක්ෂිතයා සඳහා අදාළ වේ.

    මෙම වෙබ් පිටුව රක්ෂණවරය පිළිබද සංක්ෂිප්තයකි. මෙම සැලසුම සම්බන්ධ සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න.

    වගන්ති සහ කොන්දේසි

    වගන්ති සහ කොන්දේසි
    - COLLAPSE + EXPAND

    බැහැරවීමේ කාලසීමාව

    මෙම රක්ෂණ සැලසුම ඔබ වෙත ලැබුණු දිනයේ සිට දින දාහතරක් (14) ඇතුළත අප වෙත දැනුම් දීම මගින් ඔබට එය අවලංගු කළ හැකිය. එවිට ඔබේ රක්ෂණ සැලසුමට අදාළ වියදම් අඩු කරගැනීමෙන් පසුව අප විසින් ඔබේ වාරික ආපසු ගෙවනු ලැබේ.

    මෙම සැලසුම යටතේ හිමි වන සියලු ප‍්‍රතිලාභ සඳහා අදාළ පොදු බැහැරකිරීම්

    සැලසුමෙහි ප‍්‍රථම වසර තුළදී හෝ නැවත අලූත් කිරීමෙන් පසු වසරක් තුළ ජීවිත රක්ෂිතයා සිය දිවි හානි කරගනු ලැබුවහොත් (මනා සිහි කල්පනාවෙන් යුතුව හෝ එසේ නොමැතිව);

    • ඔබේ රක්ෂණ සැලසුම සම්බන්ධ වියදම් අඩු කිරීමෙන් අනතුරුව, ඔබ විසින් ගෙවනු ලැබ ඇති වාරික අප විසින් ආපසු ගෙවනු ලැබේ; නැතහොත්
    • සැලසුම තෙවන පාර්ශ්වයකට පවරනු ලැබ ඇති විටෙක, එම සැලසුම පැවරීම සඳහා ගෙවන ලද මුදල ආපසු ලබාගැනීමට වෙනත් කිසිදු මඟක් නැතැයි එම තෙවන පාර්ශ්වය විසින් තහවුරු කරනු ලබන්නේ නම්, ඒ සඳහා කරන ලද එම ගෙවීම අප විසින් පියවනු ලැබේ (එහෙත් එය ඔබේ මරණය සිදුවූ අවස්ථාවේදී ගෙවන වටිනාකමට වඩා වැඩි නොවනු ඇත).  

    යුද්ධ, ආක‍්‍රමණ, විදෙස් සතුරු කි‍්‍රයාකාරකම්, ගැටුම් හෝ යුදමය ආකාරයේ මෙහෙයුම්, සිවිල් යුද්ධ, කැරළි, කලකෝලාහල, වැඩ වර්ජන, යුද විප්ලව, විරෝධතා, කැරළි, යුදමය හෝ සිවිල් ආකාරයෙන් බලය අල්ලාගැනීම් හෝ ත‍්‍රස්තවාදය හෝ භීෂණය මගින් කිසියම් රජයක් බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කිසියම් සංවිධානයක් වෙනුවෙන් කි‍්‍රයා කරන කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් කි‍්‍රයාවකට සම්බන්ධව සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස හෝ සම්බන්ධ වීමට තැත් කරමින් සිටියදී ජීවිත රක්ෂිතයා සෘජුව හෝ අනියම් ආකාරයෙන් මරණයට පත් වුවහොත් පවාරණ අගය පමණක් ගෙවනු ලැබේ.    

    ජීවිත රක්ෂිතයාගේ මරණයට අදාළ හිමිකම් සඳහා හේතුව ප‍්‍රතිශක්ති ඌනතා සංකූලතාව හෙවත් ඒඞ්ස් (AIDS) හෝ මානව ප‍්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) වූයේ නම් මරණය පිළිබඳ දැනුම්දීම අප වෙත ලැබෙන දිනයේදී ආයෝජන ගිණුමේ ශේෂය පමණක් අප විසින් ගෙවනු ලැබේ.  

    සහන කාලසීමාව

    රක්ෂණය යටතේ කිසියම් ගෙවීමක් කිරීමට අප වගකීමෙන් බැඳි සිටින්නේ ප‍්‍රථම සැලසුම් වසර තුන තුළදී නියමිත වාරික ඔබ විසින් ගෙවා ඇත්නම් පමණි. ඔබ විසින් එම නියමිත කලට වාරික ගෙවා නැත්නම් එම ගෙවීම් කිරීම සඳහා අමතර දින තිහක් (30) ඔබට ලබාදෙනු ලැබේ. 

     


    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .