Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

සෞඛ්‍ය
පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA Health Protector

    සෞඛ්‍ය රක්ෂණ 

    ආවරණ කාල සීමාව 

    වයස අවුරුදු 70 දක්වා

    ලබාගත හැකි වයස් සීමාව

    අවුරුදු 19 – 61

     මෙම සැලසුම ලබාගත හැකි ආකාරය

    AIA වෙල්ත් ප්ලෑනර්වරයකු මඟින් / බෑන්ක්ඇෂූවරන්ස් විධායක වරයෙකු මඟින්


    මේ සැලසුම කුමක් සඳහාද?

    ප්‍රීතිමත් නිරෝගී දිවියක් ගත කිරීම අප සැමගේ බලාපොරොත්තුවයි. නමුත් අප බොහෝ දෙනා වයසට යත්ම වෙෙද්‍යය ප්‍රතිකාරයන් අවශ්‍යවන අවස්ථා වලට‍  මුහුණ දෙන්න අපට සිදු වෙනවා. එවැනි අවස්ථාවන් ඉදිරියේ අසරණ නොවී ඉක්මන් සුවය ළඟා කරදිය හැකි වෛද්‍ය ප්‍රතිකාර ලොව ඕනෑම තැනකින් ලබා ගැනීමට ඔබට  හැකි විය යුතුයි. මේ සඳහාවූ ඔබගේ පෙර සුදානම, තමාගේ මෙන්ම තම ආදරණියයන්ගේ අනාගතය වෙනුවෙන් ඉටු කළහැකි උතුම් වගකීමක්. මෙසේ ජීවිතයේ ඔබ හා ඔබේ ආදරණීයයන් මුහුණ දිය හැකි ඕනෑම සොඛ්‍ය අවශ්‍යතාවයක් ජය ගැනීමට අවශ්‍යය මූල්‍යමය සවිය දැන්  AIA හෙල්ත්  ප්‍රොටෙක්ටර් ඔබට ලබා දෙයි.

    *ඔබට වයස අවරුදු 70ක් දක්වා දැනට ශ්‍රී ලංකාවෙහි ලබාදෙන ඉහළම ආවරණයන්ගෙන් සමන්විත රක්‍ෂණ සැලසුමක් AIA Health Protector වෙතින්  ඔබට පිරිනැමෙයි.

    ඔබේ අවශ්‍යතාවයන්ට ඔබින සෞඛ්‍ය රක්‍ෂණයක්  | කල්පිරිමේදී ලොයල්ටි ප්‍රතිලාභ සමඟ සෞඛ්‍ය අරමුදලක්

    • අප සමග සම්බන්ධ වන්න අප සමග සම්බන්ධ වන්න
    • දැන්ම අපට කතා කරන්න දැන්ම අපට කතා කරන්න
      දැන්ම අපට කතාකරන්න
    • මිතුරෙකු සමග share කරන්න මිතුරෙකු සමග share කරන්න
    • මෙය ඩවුන්ලෝඩ් කරගන්න මෙය ඩවුන්ලෝඩ් කරගන්න
    Health Insurance in Sri Lanka

    ඔබේ ආදරණියයන්ට ඔබ වටිනා බැවින්

    මෙමගින් පිරිනැමෙන ප්‍රතිලාභ මොනවාද?

    • ඔබට සහ ඔබේ පවුල සඳහා පූර්ණ සොඛ්‍යය රක්ෂණයක්
      ඔබට සහ ඔබේ පවුල සඳහා පූර්ණ සොඛ්‍යය රක්ෂණයක්

      ඔබගේ, කලත්‍රයාගේ සහ දරුවන්ගේ  සුරක්‍ෂිතභාවය උදෙසා වසරකට රුපියල් මිලියන 20ක් දක්වාවූ ප්‍රතිලාභ පිරිනමන පුළුල් සෞඛ්‍ය සහ ආරක්ෂණ ප්‍රතිලාභයන්. 

    • ඔබේ රෝහල් වියදම් සඳහා මූල්‍ය සවියක්
      ඔබේ රෝහල් වියදම් සඳහා මූල්‍ය සවියක්

      දිවයින පුරා පිහිටි රෝහල් 60 ක් සඳහා මුදල් නොගෙවා රෝහල්ගතවීමේ අවස්ථාව සහ අවශ්‍ය නම් විදේශීය ප්‍රතිකාර සඳහා යොමුවීමේ හැකියාව.

    • අසාධ්‍ය රෝග හමුවේ ජය ගැනීම සඳහා අත්වැලක්
      අසාධ්‍ය රෝග හමුවේ ජය ගැනීම සඳහා අත්වැලක්

      පිළිකා, හදවත් රෝග, ආගාතය (ස්ට්‍රෝක් ) සහ වකුගඩු අකර්මණ්‍ය වීම  ඇතුළු අසාධ්‍යය රෝග 37ක් සඳහා ආවරණයක්. එමෙන්ම කාන්තාවන් සඳහාම සැකසුනු සුවිශේෂීවූ අසාධ්‍ය රෝග ආවරණයක්. 

    • ඔබේ ශල්‍යකර්මයන් සඳහා ඉහළම පහසුකම් තහවුරු කරගන්න මූල්‍ය සහය.
      ඔබේ ශල්‍යකර්මයන් සඳහා ඉහළම පහසුකම් තහවුරු කරගන්න මූල්‍ය සහය.

      සුලභ ශල්‍යකර්ම 250ක් සඳහා අවරණයක් - ලොව ඕනෑම ස්ථානයක සිට  ශල්‍යකර්මය සඳහා මුහුණදීමේ නිදහස ඔබට ඇත. 

    • අනපේක්ෂිත රෝහල් වියදම් ආවරණය කර ගැනීම සඳහා මුදල්
      අනපේක්ෂිත රෝහල් වියදම් ආවරණය කර ගැනීම සඳහා මුදල්

      දින 2ක් හෝ ඊට වඩා වැඩි දින ගණනක් රෝහල් ගත වුවහොත් , දිනකට රු. 20,000 ක උපරිමයක් දක්වාවූ රෝහල් ආදායම් ප්‍රතිලාභයක් ඔබට හිමිවේ. මෙය වසරකට මිලියන 4ක් උපරිමයක් දක්වා ඔබට ලබා ගත හැකි වනු ඇත. 

    • ඔබේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් කල්පිරිමෙන් පසුවද සපුරා ගැනීමට එකවර මුදලක්
      ඔබේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් කල්පිරිමෙන් පසුවද සපුරා ගැනීමට එකවර මුදලක්

      රක්‍ෂණ කාලසීමාව අවසානයේදී සැලකියයුතු ලොයල්ටි දිමනාවක් සමඟ සෞඛ්‍ය අරමුදලක් ඔබට හිමිවේ. මෙයට අමතරව හදීසි අවස්ථාවකදී  රක්‍ෂණ කාලසීමාව තුළ එක් වරක් පමණක්,  ඔබේ සෞඛ්‍ය අරමුදලින් 15%ක මුදලක් ආපසු ලබාගැනීමේ අවස්ථාවක්ද හිමිවේ. 

    * නියමයන් සහ කොන්දේසි ඇතුලත්ය. වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ AIA වෙල්ත් ප්ලෑනර්වරයා හෝ බෑන්ක්ඇෂුවරන්ස් විධායක වරයා සම්බන්ධ කර ගන්න.  

    Health Insurance in Sri Lanka | AIA Sri Lanka



    the fine print

    වගන්ති සහ කොන්දේසි පිළිබඳව සැකෙවින්

    ජීවිත රක්ෂිතයා, රක්ෂණවරහිමියා නොවන අවස්ථාවකදී මෙම රක්ෂණ සැලසුමේ ප්‍රතිලාභ රක්ෂණවරහිමියාට අදාළ වන අතර, ආවරණයන් ජීවිත රක්ෂිතයා සඳහා අදාළ වේ.

    මෙම වෙබ් පිටුව රක්ෂණවරය පිළිබද සංක්ෂිප්තයකි. මෙම සැලසුම සම්බන්ධ සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න.


    වගන්ති සහ කොන්දේසි

    වගන්ති සහ කොන්දේසි
    - COLLAPSE + EXPAND

    බැහැරවීමේ කාලසීමාව

    මෙම රක්ෂණ සැලසුම ඔබ වෙත ලැබුණු දිනයේ සිට දින දාහතරක් (14) ඇතුළත අප වෙත දැනුම් දීම මගින් ඔබට එය අවලංගු කළ හැකිය. එවිට ඔබේ රක්ෂණ සැලසුමට අදාළ වියදම් අඩු කරගැනීමෙන් පසුව අප විසින් ඔබේ වාරික ආපසු ගෙවනු ලැබේ.

    මෙම සැලසුම යටතේ හිමි වන සියලු ප‍්‍රතිලාභ සඳහා අදාළ පොදු බැහැරකිරීම්

    සැලසුමෙහි ප‍්‍රථම වසර තුළදී හෝ නැවත අලූත් කිරීමෙන් පසු වසරක් තුළ ජීවිත රක්ෂිතයා සිය දිවි හානි කරගනු ලැබුවහොත් (මනා සිහි කල්පනාවෙන් යුතුව හෝ එසේ නොමැතිව);

    • ඔබේ රක්ෂණ සැලසුම සම්බන්ධ වියදම් අඩු කිරීමෙන් අනතුරුව, ඔබ විසින් ගෙවනු ලැබ ඇති වාරික අප විසින් ආපසු ගෙවනු ලැබේ; නැතහොත්
    • සැලසුම තෙවන පාර්ශ්වයකට පවරනු ලැබ ඇති විටෙක, එම සැලසුම පැවරීම සඳහා ගෙවන ලද මුදල ආපසු ලබාගැනීමට වෙනත් කිසිදු මඟක් නැතැයි එම තෙවන පාර්ශ්වය විසින් තහවුරු කරනු ලබන්නේ නම්, ඒ සඳහා කරන ලද එම ගෙවීම අප විසින් පියවනු ලැබේ (එහෙත් එය ඔබේ මරණය සිදුවූ අවස්ථාවේදී ගෙවන වටිනාකමට වඩා වැඩි නොවනු ඇත).  

    යුද්ධ, ආක‍්‍රමණ, විදෙස් සතුරු කි‍්‍රයාකාරකම්, ගැටුම් හෝ යුදමය ආකාරයේ මෙහෙයුම්, සිවිල් යුද්ධ, කැරළි, කලකෝලාහල, වැඩ වර්ජන, යුද විප්ලව, විරෝධතා, කැරළි, යුදමය හෝ සිවිල් ආකාරයෙන් බලය අල්ලාගැනීම් හෝ ත‍්‍රස්තවාදය හෝ භීෂණය මගින් කිසියම් රජයක් බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කිසියම් සංවිධානයක් වෙනුවෙන් කි‍්‍රයා කරන කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් කි‍්‍රයාවකට සම්බන්ධව සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස හෝ සම්බන්ධ වීමට තැත් කරමින් සිටියදී ජීවිත රක්ෂිතයා සෘජුව හෝ අනියම් ආකාරයෙන් මරණයට පත් වුවහොත් පවාරණ අගය පමණක් ගෙවනු ලැබේ.    

    ජීවිත රක්ෂිතයාගේ මරණයට අදාළ හිමිකම් සඳහා හේතුව ප‍්‍රතිශක්ති ඌනතා සංකූලතාව හෙවත් ඒඞ්ස් (AIDS) හෝ මානව ප‍්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) වූයේ නම් මරණය පිළිබඳ දැනුම්දීම අප වෙත ලැබෙන දිනයේදී ආයෝජන ගිණුමේ ශේෂය පමණක් අප විසින් ගෙවනු ලැබේ.  

    සහන කාලසීමාව

    රක්ෂණය යටතේ කිසියම් ගෙවීමක් කිරීමට අප වගකීමෙන් බැඳි සිටින්නේ ප‍්‍රථම සැලසුම් වසර තුන තුළදී නියමිත වාරික ඔබ විසින් ගෙවා ඇත්නම් පමණි. ඔබ විසින් එම නියමිත කලට වාරික ගෙවා නැත්නම් එම ගෙවීම් කිරීම සඳහා අමතර දින තිහක් (30) ඔබට ලබාදෙනු ලැබේ. 

     

    පොරොත්තු කාලසීමාව

    සැලසුම ආරම්භ වූ පසු අමතර සෞඛ්‍ය ප‍්‍රතිලාභ අත්විඳීමට මාස 3ක පොරොත්තු කාලසීමාවක් ලැබෙනු ඇත. ඇන්ජියෝප්ලාස්ටි ප‍්‍රතිලාභය සඳහා මෙම කාලසීමාව මාස 12ක් වනු ඇත.

    වාර්ෂික ලාභාංශ අනුපාතය

    සමාගම විසින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරනු ලබන අනුපාතයක් වන මෙය ආයෝජන ගිණුමට ලාභාංශ බැරකිරීම සඳහා පදනම ලෙස සැලකේ. පෙර වසර සඳහා අදාළ වාර්ෂික ලාභාංශ අනුපාතය, පවතින (Current) වර්ෂයේ පළමු හය (06) මස ඇතුළත ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. ඊළඟ වසර සඳහා සමාගම විසින් වාර්ෂික ලාභාංශ අනුපාතය ප‍්‍රකාශයට පත් කරන තුරු, ආයෝජන ගිණුමෙහි ශේෂය මත ගණනය කරන  ඕනෑම ප‍්‍රතිලාභයක් සඳහා පදනම වශයෙන් යොදාගනු ලබන අනුපාතයයි. ඊළඟ වසර සඳහා සහතික කරන ලද ලාභාංශ අනුපාතය පවතින වසරේ අවසාන මාස (03) ඇතුළත ප‍්‍රකාශ කරනු ලැබේ.

    හදිසි අවස්ථා ආපසුගැනීම්

    පවාරණ අගයක් ලැබීමෙන් පසු ආයෝජන ගිණුමේ ශේෂයෙන් 15% දක්වා එක් වර ආපසුගැනීමක් සිදුකිරීමට ඔබ සුදුසුකම් ලබයි.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .