Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • AIA Vitality
    • සෞඛ්‍ය
    • Health
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
  • අපෙන් සහය
    • AIA Future Teller
    • අපගේ ශාඛා ජාලය
    • AIA Family Protector
    • සේවාලාභී පැමිණිලි
    • Covid-19 form
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • AIA Vitality

      එය වඩාත් කි‍්‍රයාශීලී ජීවන රටාවක් ගත කිරීම වෙනුවෙන් ප‍්‍රසාද තිළිණ පිරිනැමීම මගින් ඔබගේ සෞඛ්‍යයට යහපත් වෙනස්කම් එක් කරගැනීමට ඔබට සහාය වන, විද්‍යාත්මක පසුබිමක් සහිත සුවතා වැඩසටහනක්.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

    • Health

      The best care for you and your family.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • AIA Future Teller

      විශ්‍රාම කැල්ක්යුලේටරය

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA Family Protector

      රැකවරණ කැල්ක්යුලේටරය

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • Covid-19 form

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • දියවැඩියාවයි - තරබාරුවයි

    Colombo, 31/07/2018

    බෝනොවන රෝග අතුරින් දියවැඩියා රෝගය සමාජයේ සංකීර්ණ රෝගයක් වශයෙන් හැදින්විය හැකිය. දියවැඩියා රෝගයට තරබාරුකමද හේතුකාරකයක් වේ. දියවැඩියා රෝගය Type 1, Type 2 යනුවෙන් වර්ග දෙකකි.

    දියවැඩියා රෝගය Type 1 Diabetes

    • ජානමය වශයෙන් සෑදෙන අතර අඩු වශයෙන් සෑදෙන දියවැඩියා තත්ත්වය
     
    • මෙම වර්ගයට අයත් දියවැඩියා රෝගීන් සිහින් හෝ සාමාන්‍ය සිරුරකින් හෙබි රෝගීන් වේ
     
    • ඉන්සියුලින් නිපදවීමේ ගැටලූකාරී තත්ත්වය එම රෝගීනට බලපාන්නේ ජානමය වශයෙනි
     
    • ඉන්සියුලින් හෝමෝනය බාහිරව ලබාගත යුතු කණ්ඩායමට අයත් වේ
     
    • මෙම වර්ගයට අයත් දියවැඩියාව විරලය
     

    දියවැඩියා රෝගය Type 2 Diabetes

    • සමාජයේ සුලභව දකින්නට තිබෙන්නේ Type 2 දියවැඩියා රෝගී තත්ත්වයයි
     
    • තරුණ විය අවසානයේ, මැදි වයස ආරම්භවී ක‍්‍රම ක‍්‍රමයෙන් දියවැඩියා රෝගය වැඩිවේ. Type 2 රෝගය සාමාන්‍යයයි
     
    • Type 2  (දෙවැනි වර්ගයේ) දියවැඩියා රෝගියෙකුට දියවැඩියා රෝගය සෑදීමට ප‍්‍රධාන වශයෙන් තරබාරුකම බලපායි
     
    • Type 2 ගණයට අයත් රෝගීන්ගෙන් 90%කගේම උසට අනුව බර වැඩි අතර ඔවුන් තරබාරු ගණයට අයත් වේ
     

    තරබාරුකම වැඩි වීම නිසා ඇතිවන ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලූව වශයෙන් දියවැඩියා රෝගය හැඳින්විය හැකියි. තරබාරුකම හේතුවෙන් දියවැඩියාව සමග අත්වැල් බැදගන්නා රෝග සමුදායක් ඇත. ඒ අතර අක්මාව ඉදිමීම, අධික කොලෙස්ටරෝල් තත්ත්වය, අධික රුධිර පීඩනය, අනෙකුත් මේද සංඝටක වැඩි වීමෙන් අඩු වශයෙන් වැළෙදන හෘදයාබාධ, අංශභාගය, නින්ද නොයෑම, අස්ථි සහ සන්ධි ආශ‍්‍රිත ආබාධ, ඩිම්බ සහ සරුබවට අදාළ රෝගාබාධ ප‍්‍රධාන තැනක් ගනී.

    අධික තරබාරුකම නිසා අස්ථි සහ සන්ධි ආශ‍්‍රිත ආබාධ හේතුවෙන් කාර්යක්‍ෂම ලෙස ව්‍යායාම හෝ වැඩපළ කිරීමට නොහැකි වේ.

    කාන්තාවන්ට හෝමෝන වෙනස් වීම් හේතුවෙන් ආර්තව චක‍්‍රයේ සිදුවන වෙනස්කම් හා ඩිම්බ කෝෂයේ සිදුවන Polycystic Ovarian ආදී හේතූන් නිසා දරුවන් පිළිසිදගැනීම අඩු වේ.

    ශ්වසන පද්ධතියේ අක‍්‍රමිකතා නිසා පෙනහළුවල පීඩනය වැඩි වීම, පියයුරු පිළිකා ඇතුලූ පිළිකා තත්ත්ව ගණනාවක්ම ස්ථූලතාවය නිසා වැළදීමේ අවදානමක් ද පවතී. අධික තරබාරුකම මානසික ආතතිය සහ සමාජ සමබරතාවය පවත්වාගෙනයාමේ ගැටලූකාරී තත්ත්වයන් ද ඇති කරලීමට බලපායි.

    ඔබත් තරබාරුකමෙන් පෙළෙන අයෙක් නම්, ඔබ කොපමණ ප‍්‍රමාණයකට තරබාරු ද යන්න ඔබට ම සරලව ගණනය කරගත හැකියි.

    පුද්ගලයෙකුගේ දේහ ස්කන්ධය ගණනය කරන්නේ උසට සරිලන/නියමිත බර මතයි. එනම්, පුද්ගලයෙකු අධික තරබාරුකමෙන් පෙළෙනවා යැයි සැලකෙන්නේ මෙම උසට සරිලන බර නොපැවතීමයි. බර මනින මිනුම වන්නේ ‘‘ස්කන්ධ දේහ දර්ශකය’’යි. (BMI)

    මෙය වැඩිහිටි අයෙකුගේ ගණනය කරනු ලබන්නේ බර කිලෝග‍්‍රෑම්වලින් (Kg) එන අගය, උස මීටර් වර්ගයෙන් බෙදීමෙනි.

    උදාහරණයක් ලෙස:-

    ඔබගේ බර කිලෝග‍්‍රෑම් 90ක් හා උස සෙන්ටිමීටර් 156ක් නම් (මීටර් 1.56)

    ස්කන්ධ දර්ශක අගය වන්නේ,

    90 kg / ( 1.56M x 1.56M)

    පිළිතුර 37 යි. එය ස්කන්ධ දර්ශකයේ අගයයි.

    මේ අනුව එන අගය මත ඔබ කොයි මට්ටමේ තරබාරුකමින් පෙළෙනවා ද යන්න ගණනය කරගත හැකි ය.

    ස්කන්ධ දර්ශකයට අමතරව ශරීරයේ මැද කොටස අධික තරබාරුකමින් යුක්තද යන්න සරල මිම්මකින් ගණනය කරගත හැකි ය.

    එනම්, නාභිය මට්ටමේ පොළවට සමාන්තරව ඇඟ වටා පරිධිය මිනුම් පටියකින් මැනීමයි. මෙම මිම්මට අනුව ආසියාතික කලාපයේ අයෙකුගේ නම් තිබිය යුතු ප‍්‍රමාණය වන්නේ සෙ.මී. 80ට අඩු ප‍්‍රමාණයකි. පිරිමි අයෙකුගේ නම් එම ප‍්‍රමාණය සෙ.මී. 90 කි. මෙම අගය ඉක්මවුවහොත් තරබාරු ගණයට අයත් සේ සැලකේ. නිරෝගී පුද්ගලයෙකුගේ නම් පැවතිය යුතු ස්කන්ධ දර්ශක අගය විය යුත්තේ 18-22 අතර අගයකි.

    මෙම ස්කන්ධ දර්ශක අගය 23 ඉක්මවූ විට උසේ හැටියට බර වැඩි පුද්ගලයෙකුසේ සැලකේ. එම අගය 23-32 අතර ප‍්‍රමාණයක් නම් ‘පළමු වර්ගයේ තරබරුකමට’ අයත් වේ. 32-37.5 දක්වා දෙවන තරබාරුකමයි. ස්කන්ධ දර්ශකය 37.5 ට වැඩි නම් තුන් වන වර්ගයේ තරබාරුකම හෙවත් අධික තරබාරු ගණයට අයත් වේ. (මෙම අගයයන් ආසියානු කලාපය සඳහා විශේෂිත වේ)

    ස්ථූලතාවයෙන් හෙවත් තරබාරුකමින් ඔබ පීඩා විඳින්නේ නම් එය පාලනය කරගැනීම සහ ඒ සඳහා බලපාන කරුණු සොයා බලා ඒ සඳහා විශේෂිතවූ ප‍්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ. ස්ථූලතාවය වර්ග කෙරෙන කාණ්ඩ 3 ට අනුව, ස්ථූලතාවය 1 මට්ටමේ සිට 3 මට්ටම දක්වා ඒ පැත්තටම බර වැඩි වන්නේ නම් ඉන් ඔබ්බට බර වැඩි වීම ඉතා ම ශීඝ‍්‍රයෙන් සිදු වේ. එය පාලනය කරගැනීම සඳහා අභ්‍යන්තර ශල්‍ය කර්මයක් සිදු කිරීම හැර වෙනත් ප‍්‍රතිකර්මයක් කළ නොහැකි ය.

    එම නිසා මූලික මට්ටමේ තරබාරුකමේ සිටියි නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා නිශ්චිත ප‍්‍රතිකාර වෙත යොමු වීමෙන් අනාගතයේ දී මුහුණ පෑමට සිදු විය හැකි ශල්‍ය කර්ම හෝ සංකූලතාවයන් මඟ  හරවාගැනීමට හැකි වේ.

    තරබාරුකම ඇති වීම කෙරෙහි බොහෝ විට සාධක එකකට වඩා ප‍්‍රමාණයක්, එකවර බලපෑ හැකිය.

    ජානමය ලෙස පවුලෙන් පැවත එන තරබාරුකම, වැරදි ආහාර පුරුදු සහ ජීවන රටාවේ අහිතකර පුරුදු එක්ව ක‍්‍රියා කිරීම වැඩි පිරිසකගේ තරබාරුකමට ප‍්‍රධාන හේතුවයි.

    මීට අමතරව 10%ක් පමණ පිරිසකට අන්තරාසර්ග ග‍්‍රන්ථීන් හෙවත් හෝමෝන පද්ධතියේ යම් ගැටලූ නිසා අධික තරබාරුව ඇති වේ.

    ලෝකය පුරාම පිරිමින්ට වඩා අධික තරබාරුකමට ගොදුරු වන්නේ කාන්තාවන්ය. එයට ප‍්‍රධානවම හේතුවන කරුණ වන්නේ දරුඵල පිළිසිඳ    ගැනීම්වලදී ශරීරයට එකතුවන බර ප‍්‍රමාණයයි. දරු ප‍්‍රසූතියෙන් පසුව ශරීරයේ බර අඩු කරගැනීමට කාන්තාවන් ක‍්‍රියා නොකිරීම එයට හේතු වේ. ආසියා කලාපයේ කාන්තාවන් අතර තරබාරුකම වැඩි වීමට ප‍්‍රධාන හේතුව එයයි.

    Diabetes and Obesity

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .