Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • යථාර්තය වටහා ගැනීම: දියවැඩියාව තේරුම් ගැනීමේ සරල ක්‍රමවේදය

    කොළඹ, 29/11/2021

    is it time to quit smoking?

    දේශීය හා ගෝලීය මට්ටමින් එහි ඉහළ ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ විට සාකච්ඡාවට ලක්වන වෛද්‍ය තත්ත්වයක් වන දියවැඩියාව, දැන් වසංගතයක් ලෙස වර්ගීකරණය කර ඇත. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයට අනුව, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් අතර 8.7% ක දියවැඩියා ව්‍යාප්තියක් ඇති අතර, එයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන බවයි.

     

    ගෝලීය පරිමාණයෙන්, දියවැඩියාව ප්‍රධාන බෝ නොවන රෝග (NCD) හතරෙන් එකක් වන අතර, 2030 වන විට ලෝක ජනගහනය තුල සිදුවන මරණ සඳහා පස්වන ප්‍රධාන හේතුව ලෙස ගණන් බලා ඇත. අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල මෙම වර්ධනය වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවත්, මේ තත්ත්වය හේතුවෙන් පසුව දියවැඩියාව ආශ්‍රිත මරණවලට මුහුණ දීමට සිදුවන බවත් වැඩිදුරටත් අධ්‍යනය කර ඇත.

     

    සරලව කිවහොත්, දියවැඩියාව යනු අග්න්‍යාශය ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවන්නේ නැති විට හෝ ශරීරයට තවදුරටත් අග්න්‍යාශය මඟින් නිපදවන ඉන්සියුලින් ඵලදායී ලෙස භාවිතා කළ නොහැකි වූ විට වර්ධනය වන නිදන්ගත රෝගයකි. අධි රුධිර සීනි ලෙසද හැඳින්වෙන හයිපර්ග්ලයිසිමියා රෝගය, ප්‍රතිකාර නොකළ දියවැඩියාව හේතුවෙන් ඇතිවන සුලභ තත්ත්වයකි. පසුකාලීනව මෙය පුද්ගලයෙකුගේ පද්ධති, ස්නායු සහ රුධිර වාහිණී දැඩි ලෙස පිරිහීමට හේතු විය හැකිය.

     

    දියවැඩියාව වර්ග හතරක් ඇත:

     

    ·    වර්ගයේ දියවැඩියාව: ප්‍රතිශක්තිකරණ පද්ධතිය අග්න්‍යාශයේ සෛල විනාශ කරන අතර ඉන්සියුලින් නිපදවීමේ හැකියාවට බාධා කරයි.

     

    • වර්ගයේ දියවැඩියා රෝගය: මෙය සිදුවන්නේ පුද්ගලයෙකුගේ පද්ධතිය ඉන්සියුලින්-ප්‍රතිරෝධී වන විට වන අතර, එමඟින් ඔබේ රුධිරයේ ඉහළ සීනි මට්ටමක් එකතු වීමට ඉඩ සලසනු ලබයි.
     
    • ගර්භණී දියවැඩියාව: මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ විට මවගේ රුධිරයේ සීනි මට්ටම ගර්භණී සමයේදී සාමාන්‍ය මට්ටමට වඩා වැඩි. වන අතර ගර්භණීබව හා බැදුණු විවිධ සංකූලතා ඇතිවීමටත් බලපානු ඇත.
     
    • දුර්වල වූ ග්ලූකෝස් මට්ටම් දරා සිටීම: පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි මට්ටම, සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වූ විට සිදු වේ. මෙම තත්ත්වය, 02 වර්ගයේ දියවැඩියාවට මඟ පෑදීමේ සම්භාවිතාවක් ඇති, අතරමැදි අවධියක් ලෙස බොහෝ විට මෙය හඳුනාගෙන ඇත.
     

    දියවැඩියා රෝගයේ වඩාත් සුලභ (නමුත් දරුණු) ප්‍රතිවිපාක වන්නේ, හෘදයාබාධ සහ, අවසානයේ අත් පා කපා හැරීමට සිදු වීම, අන්ධභාවය සහ වකුගඩු අකර්මණ්‍ය වීම වේ.

     

    මෙය අවසානයේදී දියවැඩියාවට හේතු මොනවාදැයි අප තුල ප්‍රශ්න කිරීමට ඉඩ සලස්වනු ලබයි. පුද්ගලයෙකුට දියවැඩියාව වැළඳීමට ජානමය සහ පාරිසරික සාධක යන දෙකම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව පර්යේෂණ මගින් ඔප්පු වී ඇත. සමහර ප්‍රධාන අවදානම් සාධක අතර තරබාරුකම, මානසික ආතතිය, අධි රුධිර පීඩනයේ පූර්ව තත්ත්වයන්, කොලෙස්ටරෝල් සහ ශාරීරික ව්‍යායාම නොමැතිකම ඇතුළත් වේ.

     

    දියවැඩියා රෝගයක් ඇතිවීම වැලැක්වීම සඳහා හෝ එහි ප්‍රතිවිපාකවල බරපතලකම අඩු කිරීම සඳහා, වෛද්‍ය වෘත්තිකයන් ඔබට නිර්දේශ කරනු ලබන්නේ,

     

    • ශාරීරිකව ක්‍රියාශීලී වන්න (අවම වශයෙන් දිනකට විනාඩි 30)
    • සීනි සහ සංතෘප්ත මේද ආහාරයට ගැනීමෙන් වළකින්න හෝ පාලනය කරන්න
    • නිරෝගී ශරීර බරක් පවත්වා ගැනීම
    • දුම්කොළ දුම්පානයෙන් වළකින්න
     
    පූර්ව රෝග විනිශ්චය සහ ප්‍රතිකාර මඟින් කෙටි කාලීන සහ දිගු කාලීන අවදානම් අවම කිරීමට හැකි වනු ඇත. දියවැඩියා පරීක්ෂණය තරමක් මිල අඩු සහ සුලභ විය හැකිය - සරල රුධිර පරීක්ෂාවක් මඟින් සිදු කළ හැකිය. දියවැඩියා රෝගයේ පොදු ලක්ෂණ අතර නිතර මුත්‍රා කිරීම, අධික පිපාසය දැනීම, ආසාදන වැඩි වීම, තුවාල සෙමෙන් සුව වීම, පෙනීම අපැහැදිලි වීම වේ. ඔබ හෝ ඔබගේ ආදරණීයයන් මෙම රෝග ලක්ෂණ අත්දකින්නේ නම්, ඕනෑම අවස්ථාවක ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කිරීම සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම බෙහෙවින් නිර්දේශ කෙරේ.
     

    ශ්‍රී ලංකාවේ ළමුන් අතර දියවැඩියා රෝගය ඉහළ මට්ටමක පවතින්නේ ඇයි?

    ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ ගෞරවනීය අධ්‍යක්ෂ වෛද්‍ය මහේන් විජේසූරිය මහතා සමඟ සංවාදයක් අතරතුරදී,

     

    ළමුන් අතර දියවැඩියා රෝගය වර්ධනය වීමේ ප්‍රධානතම හේතුව වන්නේ ජීවන රටාව වෙනස් කිරීමයි. දරුවන් දැන් නිශ්චල ජීවිත රටාවන් ගත කරන අතර එහිදී ඔවුන් ශාරීරිකව ක්‍රියාශීලීවන ක්‍රීඩාවක යෙදීමට වඩා පරිගණක සහ ලැප්ටොප් සමඟ වැඩි කාලයක් ගත කරති. විද්‍යුත් මාධ්‍ය තුල කා වැද සිටීම, ක්ෂණික ආහාර, විභාග ආතතිය වැනි දේ දරුවන්ට දියවැඩියා තත්ත්වයන් වර්ධනය වීමට බලපාන දැඩි සාධක වේ.

     

    දියවැඩියාව තවදුරටත් වැඩිහිටියන්ට පමණක් ඇති සෞඛ්‍ය සංකූලතාවයක් නොවන බැවින්, දරුවන් ඔවුන්ගේ කාලය ගත කරන ආකාරය, ඔවුන් ගන්නා ආහාරවල පෝෂ්‍යදායී වටිනාකම සහ ඔවුන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව දෙමාපියන් විසින්  වඩාත් දැනුවත් විය යුතුය.

     

    වේගයෙන් වෙනස් වන ලෝකයක ජීවත් වන විට, අපගේ ප්‍රමුඛතා බොහෝ විට අස්ථානගත විය හැක. විශේෂයෙන් අපගේ මනස සහ ශරීරය සලකා බැලීමේදී, අපගේ ජීවන රටාවේ සරල වෙනස්කම්, දිගු කාලීන ප්‍රතිලාභවලට හේතු විය හැකි බව අප මතක තබා ගත යුතුය. මෙම ධනාත්මක පුරුදු සහ වෙනස්කම් අප සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීම සහතික කිරීම සඳහා ආයෝජනයක් ලෙස සලකන්න.

     

     

     

     

    මූලාශ්‍ර

    1.  https://idf.org/our-network/regions-members/south-east-asia/members/98-sri-lanka.html

    2.  https://www.ips.lk/talkingeconomics/2016/04/07/beat-diabetes-in-sri-lanka-too-much-sugar-is-not-that-sweet/

    3.  https://www.who.int/news-room/fact-sheets/detail/diabetes

    4.  http://www.epid.gov.lk/web/images/pdf/wer/2019/vol_46_no_03-english.pdf

    5.  http://www.epid.gov.lk/web/images/pdf/wer/2019/vol_46_no_03-english.pdf

    6. https://www.healthline.com/health/diabetes#risk-factors

    7. https://www.cdc.gov/diabetes/basics/symptoms.html

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .