Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • ආහාර වලට ලුණු වැඩියෙන් එක්කිරීම පිළිකාවට හේතු විය හැකි බව ඔබ දන්නවාද?

    කොළඹ, 25/02/2022

    is it time to quit smoking?

    ඉවුම් පිහුම් කටයුතු වලදි ලුණු එකතු කිරීම සාමාන්‍ය කරුණක් වුවද වැඩිපුර ලුණු භාවිතය තුලින් පිළිකා ඇතිවිය හැකි බැවින් ලුණු භාවිතය ගැන අප දෙවරක් සිතා බැලිය යුතුය.

    බොහෝ අවස්ථා වලදි කල් තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙස ලුණු භාවිතා වේ.  මීට අමතරව, ලුණු යොදා ගනිමින් විවිධ ක්‍රමවේද අනුගමනය කරමින්, අච්චාරු වැනි  ආහාර වර්ගද නිෂ්පාදනය කරයි.

    ලුණු ආමාශ පිළිකා ඇති කරන හේතු කාරකයක් ලෙස හඳුනාගෙන ඇති  අතර ඇමරිකානු පිළිකා පර්යේෂණ ආයතනයට අනුව, ලුණු අධික ලෙස ආහාරයට ගැනීමෙන් ආමාශයේ පිළිකා ඇති විය හැකිය. පිළිකා ඇතිවන්නේ ලුණු ආමාශයේ ශ්ලේෂ්මලයට හානිකර නිසා බව පර්‍රක්ෂණ වලදි සොයා ගෙන තිබේ.

    ආමාශ පිළිකාවට ලෝකයේ බහුලතම පිළිකා අතරින් තුන්වන ස්ථානය හිමි වන අතර ගෝලීය වශයෙන් පස්වන වඩාත් සුලභ පිළිකාව ලෙසත් හැඳින්වේ.  ආමාශ පිළිකාව ඉතා සුළු රෝග ලක්ෂණ සහිත නමුත් විශේෂඥයින් විශ්වාස කරන්නේ ජීවන රටාව සහ ආහාර වෙනස් කිරීම මගින් පහසුවෙන් වළක්වා ගත හැකි බවයි.

    ජපානය සහ කොරියාව වැනි අහාර වලට ලුණු දමා කල්තබා ගැනීමේ ක්‍රම බහුලව භාවිතා වන රටවල සාක්ෂි උපුටා දක්වමින්  ජාත්‍යන්තරය ලෝක පිළිකා පර්යේෂණ අරමුදල  ප්‍රකාශ කරන්නේ ලුණු වැඩි ප්‍රමාණයක් සමඟ පිසන ලද මස්, මාළු සහ එළවළු මගින් ආමාශ පිළිකා ඇතිවිය හැකි බවයි.

    ලෝක පිළිකා පර්යේෂණ අරමුදල  විශ්වාස කරන්නේ කාලයක් පුරාවට කෙමෙන් ලුණු පරිභෝජනය අඩු කිරීම තුලින් ආමාශ පිළිකා අනුපාතය අඩු කර ගත හැකි බවය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය එක් පුද්ගලයෙක්ට, දිනකට ලුණු ග්‍රෑම් 05ක් (තේ හැඳි 01ක්) ශරීර ගත කිරීම නිර්දේශ කරයි. කෙසේ වෙතත්, සැකසූ ආහාර භාවිතය වැඩිවීමත් සමඟ, වැඩි වැඩියෙන් ලුණු අඩංගු ආහාර පරිභෝජනය කරන පුද්ගලයින් ප්‍රමාණය ඉහළ යයි.

    නිර්දේශිත සාමාන්‍ය දෛනික පරිභෝජන අනුපාතය වන ග්‍රෑම් 05 (තේ හැඳි 01) මෙන් දෙගුණයක් ලුණු ශ්‍රී ලංකාවේ පරිභෝජනය වෙයි.  මේ නිසාම සෞඛ්‍ය අංශ උපදෙස් දෙන්නේ දෛනික ලුණු පරිභෝජනය අඩු කරන ලෙසය.

    ශ්‍රී ලංකාව 2025 වන විට ලුණු පරිභෝජනය 30% කින් අඩු කිරීම ඉලක්ක කර ගනිමින් ජාතික ලුණු අඩු කිරීමේ  වැඩ පිලිවෙලක් පවත්වාගෙන යයි.  එය තුලින් ලුණු භාවිතයේ සැලකිය යුතු වෙනස්කම් සිදු කරන ලෙස ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතර ඒ සම්බන්දයෙන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ද දියත් වේ.

    ලුණු ආහාරයට ගැනීමද රස තේරීම මත පදනම් වේ.  යම් කාල සීමාවක් තුළ ඔබේ ලුණු ප්‍රමාණය අඩු කිරීමට ඔබට හැකි නම්, ඔබේ රස අංකුර අඩු ලුණු මට්ටම්වලට හුරු වී, අර්ථවත් ආහාර වෙනස්කම් කිරීමට ඔබට හැකිවනු ඇත.

    අපගේ දෛනික ආහාර වේලෙහි ලුණු ප්‍රමාණය අවම කිරීම ක්‍රමානුකූල මෙන්ම වැදගත් වෙනස්කම් සමඟ පහසුවෙන් කළ හැකි අතර එවන් අදහස් කිහිපයක් මෙන්න.

    • කුළුබඩු, සුදුළූණු සහ දෙහි වැනි වෙනත් විකල්ප  තෝරාගන්න. එම කුළුබඩු වල පිළිකාවලට එරෙහිව සටන් කරන ෆයිටොනූට්‍රියන්ට් අඩංගු වේ.
     
    • ආහාර සඳහා නැවුම් අමුද්‍රව්‍ය භාවිතා කරන්න, කල් තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙස ලුණු භාවිතය අවම කරන්න.
     
    • බත් පිසින විට ලුණු එකතු නොකරන්න. අනෙකුත් කෑම වර්ගවල ලුණු බත් වලට අනුපූරක විය හැකිය.
     
    • බොහෝ විට ලුණු විශාල ප්‍රමාණයක් අඩංගු සූදානම් කළ මිශ්‍රණ භාවිතා නොකර, සලාද සඳහා අවශ්‍ය සෝස් වර්ග ඔබ ගෙදෙරදීම පිළියෙළ කරගන්න. 
     
    • එක් වරකට  ලුණු 200mg අඩංගු නිෂ්පාදන සහ කෑම වර්ගයන් තෝරා ගැනීමෙන් වලකින්න.
     
    • ගෙදරින් බැහැරට ගොස් ආහාර ගැනීමේදී ලුණු මට්ටම ගැන සැලකිලිමත් වන්න.
     
    • ඔබේ ඉවුම් පිහුම් සඳහා සෑම විටම ලුණු අඩුවෙන් එක් කරන්න. අවශ්‍ය නම් පසුව වැඩි කරන්න.
     
    • ක්‍රම ක්‍රමයෙන් ආහාර පිසීමේදී භාවිතා කරන ලුණු ප්‍රමාණය අඩු කිරීමට උත්සාහ කරන්න.

    මූලාශ්‍ර

    1. https://www.wcrf.org/salt-shaking-up-the-link-with-stomach-cancer/

    2. https://www.medrxiv.org/content/10.1101/2020.07.25.20162081v1.full

    3. https://www.medrxiv.org/content/10.1101/2020.07.25.20162081v1.full

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .