Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • අපි ඔබෙන් ප්‍රශ්න දෙකක් අසන්නම්?

    25/03/2021

    1 වන ප්‍රශ්නය

    මොහොතකට සිතන්න ඔබ තවමත් පසු කරන්නේ 2020 වර්ෂයේ ජනවාරි මාසයයි කියා. ඔබේ රැකියා ආයතනයේ ප්‍රධානියා එහෙමත් නැත්නම් බොස් ඇවිත් ඔබේ නම කියා, ඔබට නිවසේ සිට රැකියාව කරගෙන යාමට අපි පහසුකම් සලසා දුන්නොත් ඔබ ඊට කැමතියිද ? කියා ඇසුවොත් ඔබේ ප්‍රතිචාරය මින් කුමක් වනු ඇත්ද?

     

     

    a) එය සතුටෙන් පිළිගැනීම

    b) එය ප්‍රතික්ෂේප කිරීම

    c) නින්දෙන් නැගිට සිහිනයක් යැයි දැනගෙන, එය සැබෑ වනවානම් යැයි සිතීම

     

    බොහෝ දෙනෙකු තෝරාගැනීමට කැමැත්තක් දක්වනුයේ තෙවන උත්තරයයි.

     

     

    2 වන ප්‍රශ්නය

     

    නිවසේ සිට වැඩ කිරීම දැන් සැබෑවක් වී තිබේ. එය ඔබ අපේක්ෂා කල ලෙසම ඔබේ සිහිනය සැබෑ වීමක් ද?

     

    ඔබට සහ තවත් බොහෝ දෙනාට මේ සඳහා පිළිතුර පළමු ප්‍රශ්නය තරම් සරල නොවනු ඇත

     

    නිවසේ සිට වැඩ කිරීමේ පහසුව තමාට මෙතෙක් අත් නොදුටු නිවසේ වැඩ කටයුතු, පුද්ගලික සහ පවුල් වැඩකටයුතු යනාදී වගකීම් ඉටු කිරීමට බලාපොරොත්තු නොවූ මහත් නිදහසක් සලසා දී තිබෙනවා. නමුත් මෙහි සැඟවුණු කාරණා කිහිපයක්ද යම් පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. එනම් නිවසේ සිට තම රාජකාරි කටයුතු කරන බොහෝ දෙනෙකුට, රැකියා ස්ථානයකට ඇවිත් වැඩ කරන්නන් හා සාපේක්ෂව වැඩි ආතතියක් ඇති බව සොයා ගෙන තිබිමයි.

     

    නිවසේ සිට වැඩ කිරීමේ ආතතිය සඳහා හේතු

     

    • නිවස සහ රැකියාවන් අතර සීමාවන් බොඳවී යාම
    • නිසි සැකැස්මක්, දෛනික රටාවක් ගිලිහී යාම
    • ජංගම උපාංග කෙරෙහි වැඩි යැපීමක්
    • ශාරීරික ක්‍රියාකාරිත්වය අවම වීම
    • සුපුරුදු නිදා ගැනීමේ කාල වේලාවන් වෙනස්වීම
    • අවධානය එකාග්‍රව තබා ගැනීමට අපහසු වීම (තම නිවසේ සිටින දරුවන්, කලත්‍රයන්, හිත මිතුරන්ගේ අවශ්‍යතාවයන් නිසා)
    •  සමාජයෙන් හුදකලා වීම.

     

    මෙම කාරණා ඔබේ ජීවිතයටත් බලපා ඇත්නම් ඒවා අභිබවා නිවසේ සිට වැඩ කිරීම, ධනාත්මක ප්‍රීතිමත්  අත්දැකීමක් කරගැනීමට අපෙන් ඔබට පහත උපදෙස්

     

    නිවසේ ජීවිතය සහ රැකියා ජීවිතය අතර පැහැදිලි මායිම් ගොඩනගාගන්න.

     

    1) රැකියා වැඩ කටයුතු කර ගැනීමට නිවසේ එක් ස්ථානයක් පැහැදිලිව වෙන්කර ගන්න.

     

    රැකියා වැඩකටයුතු කිරීමට පැහැදිලි ස්ථානයක් වෙන් කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා මිලාධික උපාංග ඔබට අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නේ ඔබේ වැඩකටයුතු කිරීමට ස්ථිරවම නිශ්චිත ස්ථානයක් තෝරා ගැනීමයි. මෙය ඔබේ පවුල් ජීවිතයට අනිසි බලපෑම් එල්ල කිරීම වළක්වන අතර ඔබේ රැකියා ඵලදායිතාවයද ඉහළ නැංවීමට වැදගත්වේ.

     

    2) ඔබේ නිදන කාමරය රැකියා වැඩ කටයුතු කිරීම සඳහා යොදාගැනීම තහනම්.

     

    සිසිල් කාලයක හෝ උදෑසන ලැප්ටොප් යන්ත්‍රය සමග කාමරයට ගොස් වැඩ කිරීමට ඔබට පෙළඹවීමක් ඇති විය හැක. මෙය අනිවාර්යෙන් සිදු නොකළ යුතුයි. ඔබේ යටි හිත බොහෝ විට ක්‍රියා කරන්නේ, නොදැනුවත්වම ඔබ වටා පිටාවෙ ඇති භාණ්ඩ / පරිසරය පදනම් කර ගෙනයි. එබැවින් ඔබේ නිදන කාමරයේ ඇති යහන, කොට්ට මෙට්ට සියල්ල ඔබේ යටි හිතට නිදා ගැනීමට සූදානම් වීම සඳහා සංඥා නිකුත් කරන අතර ලැප්ටොප් යන්ත්‍ර, ජංගම දුරකථන වැනි ඔබ රැකියාව සදහා භාවිතා කරන උපකරණ ඔබේ යටි හිතට වැඩකටයුතු කිරීමට ඉඟියක් සලසයි, එබැවින් මෙවැනි උපාංග ඔබේ නිදන කාමරයේ තිබීම ඔබේ මනසට ආතතියක් කැඳවයි.

     

    3) නිවාඩු ගැනීම අතපසු නොකරන්න.

     

    නිවසේ සිට රැකියාවේ යෙදීම ඇරඹුණු දින සිට සුපුරුදු ලෙස නිවාඩු ලබාගැනීම බොහෝ දෙනා විසින්  අතපසු කර ඇත. leave ලබා ගැනීම  රැකියාවෙන් තොරව නිවාඩුවක් ලබා ගැනීම ඔබේ මනස තෘප්තිමත් කරන අත්‍යවශ්‍ය කාරණාවකි.

     

    නිවසේ සිට රැකියාවේ යෙදීම ඇරඹුණ දින සිට පෙර පරිදි  නිවාඩු  ඉල්ලුම් කිරීම බොහෝ දෙනා විසින් අතපසු කර ඇති කාරණාවක්. කෙසේ වෙතත් නිවාඩුවක් ඉල්ලුම් කිරීම හරහා රාජකාරි කටයුතු වලින් විරාමයක් ලබා ගැනීම ඔබේ මනසට අත්‍යවශ්‍ය විවේකයක් ලබා දී රැකියා ඵලදායිතාව වැඩි වීමට හේතු විය හැක.    

     

    ඔබේ දින චර්යාවන් සැලසුම්ගත කරගන්න

     

    4) කාල සටහනක් අනුගමනය කරන්න.

     

    නිවසේ සිටම රැකියාව කිරීමට ලැබී ඇති පහසුව, ඔබ ඔබේ දෛනික කාලසටහන් දිනෙන් දින වෙනස් කර ගැනීමට ඔබව පෙළඹවිය හැක. කෙසේ වෙතත් ඔබේ නිදා ගැනීමේ කාල වේලාවන් දිනෙන් දින වෙනස් කිරීම ඔබ කිසි විටෙකත් නොකළ යුතුය. සැමදා නොවෙනස් වන්නා වූ නිදා ගැනීමේ චර්යාවක් තබා ගැනීම ඔබේ මානසික හා ශාරීරික සුවයට බෙහෙවින් වැදගත් වනු ඇත.

     

    5) කලයුතු වැඩකටයුතු සටහන් කරගන්නා ලැයිස්තුවක් තබා ගන්න (To-Do- List).

     

    නිවසේ සිට වැඩ කිරීම බොහෝවිට වෙනත් කාරණා සමග මිශ්‍ර විය හැක. එබැවින් දිනට අවසන් කළ යුතු වැඩකටයුතු ලැයිස්තුවක් ලෙස සටහන්කර ගැනීම ඔබට ඒ පිළිබඳ ව නිසි අවධානය යොමු කිරීමට පහසුවක් ගෙන දෙයි. එමෙන්ම ඔබ අවසන් කළ කාරණා  ඉදිරියේ හරි ලකුණක් හෝ ඉරක් ගසා කපා දැමීම ඔබේ මනසට ඉහළ තෘප්තියක් ලබා දෙනු ඇත.

     

     

    6) ශාරීරික ව්‍යායාම එකතු කරගන්න.

     

    රැකියාවකට ගමන් කිරීමේදී නොදැනුවත්වම ඇවිදීමට, පඩිපෙළ නැගීමට වැනි ශාරීරික ක්‍රියාකාරිත්වයන් සඳහා ඔබව යොමු කරයි. නමුත් නිවසේ සිට වැඩකරන කළ එවැනි ක්‍රියාකාරීත්වයන් බොහෝවිට සිදු නොවේ. ඔබට හැකිනම් fitness tracker උපාංගයක් ගෙන ඔබේ එදිනෙදා ක්‍රියාකාරිත්වය මැන බලන්න. හැකිතාක් ව්‍යායාම සඳහා යොමු වෙන්න.

     

    නිසි ශාරීරික ක්‍රියාකාරීත්වය නොමැති වීම බෝනොවන රෝග සඳහා ප්‍රධාන හේතුකාරකයක් බව ඔබ දැන සිටියාද? එමෙන්ම සුව නින්දක් ලබා ගැනීමටද නිසි ශාරීරික ක්‍රියාකාරීත්වය වැදගත්!

     

     

    7) සමාජ ගනුදෙනු වැඩි කරගන්න.

     

    රැකියා ආයතනයේ හිත මිතුරන් සමඟ කතා-බහේ යෙදීමෙන් ගොඩනැගෙනා කුලුපග බව බොහෝ දෙනාගේ මානසික ආතතිය ඉවත් කර ගැනීමට උපකාර වී තිබේ.  එබැවින් සමාජ දුරස්ථභාවය රකිමින්, ඔබේ හිත මිතුරන් සමඟ ගත කරන කාලය වැඩි කර ගන්න.

     

    ඔබ රැකියා ස්ථානයේ සිට වැඩ කළද, නිවසේ සිට වැඩ කළද රැකියාවක් ආශ්‍රිතව ආතතිය ඇතිවීම  සාමාන්‍ය දෙයකි. එබැවින් නිවසේ සිට වැඩ කරන ඔබට මෙම උපකාරක සටහන් ප්‍රයෝජනවත් වූයේ යැයි අපේ බලාපොරොත්තුවයි. මේ සමගින් ඔබේ වැඩකටයුතු වඩා ඵලදායි සහ විනෝදාත්මකවේ යැයි අපි අපේක්ෂා කරමු.

    මූලාශූු

    1.       https://www.verywellmind.com/the-stress-of-working-from-home-4141174

    Be a Pro at Working from Home

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .