Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පෙර
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • තිරය දෙස බලා සිටීමේ කාලය දරුවන්ට බලපා හැක්කෙ කෙසේද?

    කොළඹ, 29/03/2022

    is it time to quit smoking?

    අද ඩිජිටල් තාක්ෂණය මත ගොඩ නැගුනු ලෝකයක, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ  දරුවන් විවිධ උපාංග සමගින් ඔන් ලයින් කාලය ගතකිරීමට බොහෝ විට පෙලඹෙමින් තිබේ.

    මුල් ළමාවියේ සිට ඔවුන් ස්මාර්ට් ෆෝන් සහ ටැබ් හරහා ඩිජිටල් අවකාශයට ඇතුල්වෙති; විවිධ උපාංග යොදා ගනිමින් ඔවුන් තිරය මත ගත කරන කාලය වැඩිවෙමින් තිබේ. එය චිත්‍රපටයක් නැරඹීම හෝ ක්‍රීඩාවක යෙදීම ලෙස ගත කලද තිරය දෙස බලා සිටීමේ කාලය එමගින් ඉහල ගොස් තිබේ.

    මෙය වැඩෙන ළමා මනසට බාධාකාරී වන අතර අවධානය වෙනතකට යොමු කළ හැකි අංගයක් බවට විශ්වාස කෙරේ.. එය ජීවන කුසලතා වර්ධනයට සහ මානසික ස්ථාවරත්වයට බලපෑ හැකි අතර දරුවන් තුළ හුදකලා හැසිරීම් දිරිමත් කරයි.

    VR හෙඩ්සෙට් හරහා ගෙන එන සම්පූර්ණයෙන්ම ඩිජිටල් අත්දැකීමක් වන Metaverse හි දියුණුවත් සමඟ ළමයින්ට විශාල බලපෑම් ඇතිවිය හැකි බව විශේෂඥයෝ විශ්වාස කරති. මන්ද යත් Metaverse සැබෑ ජීවිතයට වඩා වෙනස්ම, බලවත් ලෙස සිත් ඇදගන්නා අතාත්වික අත්දැකීම් සපයමින් ව්‍යාජ හැඟීමක්  ඇති කළ හැකි ඩිජිටල් ලෝකයක් නිසාය.

    එක්සත් ජනපදයේ චර්යාත්මක පෝෂණය සහ ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳ ජාත්‍යන්තර සඟරාව ළමයින්ට ඉහළ මට්ටමේ තිර කාලයක ඇති බලපෑම පිළිබඳව කරන ලද අධ්‍යයනයක සඳහන් වන්නේ ළමයින් ගත කරන තිර කාලය මධ්‍යස්ථ නම්, ඔවුන්ට සිදුවිය හැකි බලපැම අවම වන බවයි. ළමුන් කෙරෙහි ඇති බලපෑම තීරණය කිරීමේදී ඩිජිටල් අන්තර්ගතයේ ගුණාත්මකභාවය ඉතා වැදගත් බව ද එහි සඳහන් වේ.

    එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන 2018 වසරේ සිදු කරන ලද අධ්‍යයනයකින් කියැවෙන්නේ දිනකට පැය 02කට වඩා වැඩි ඩිජිටල් තිර කාලයක් ගත කරන දරුවන් ගේ භාෂා සහ විවේචනාත්මකව සිතීමේ හැකියාවන් දුර්වල වන බවය. දිනකට පැය 07කට වඩා වැඩි තිර කාලයක් ගත කරන දරුවන් ගේ මොළයේ විවේචනාත්මක චින්තනයට හා තර්කයට සම්බන්ධ ප්‍රදේශය වර්ධනය නොවන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    ළමා චර්යා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටින්නේ දරුවන් ගේ තිර කාලය වැඩි වීම තුලින් ඔවුන්ගේ සංවර්ධන ක්‍රියාවලියේ ඇතැම් අංග දුර්වල වන බවත් ඔවුන්ගේ උනන්දුව, ගවේෂණය සහ ඉගෙනීම කෙරෙහි යොමුවීම වැනි ගුනාංග ඩිජිටල් තිරය ලෙස අඛන්ඩව බලා සිටීමෙන් අඩුවන බවය.

    එළිමහනේ ක්‍රීඩා කිරීම, නිර්මාණාත්මක කටයුතුවල යෙදීම සහ අනෙකුත් දරුවන් සමඟ ක්‍රීඩා කිරීම වැනි ඉලෙක්ට්‍රොනික නොවන ක්‍රියාකාරකම් කෙරෙහි ඔවුන්උනන්දු කරවීමද දුෂ්කර බව විශේෂඥ වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසයි.

    තිර කාලයට වැඩි වෙලාවක් දෙන දරුවා තිරය මත නොවන ජීවමාන අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව නොමැති, අනෙක් දරුවන් සමඟ සංවාදයේ සහ ක්‍රියාකාරකම්වල යෙදීමේ හැකියාව අඩු පුද්ගලයෙක් වන බව එමගින් අවධාරනය කරයි.

    ළමුන් ගේ තිරය මත ගත කරන කාලය අඩු කිරීම දෙමාපියන් හට ගත හැකි වැදගත් තීරණයක් ලෙස සැලකිය හැක.

    ඒ සදහා පහත සදහන් පියවරයන් දෙමාපියන්ට ගත හැක.

    • ඉතා කුඩා දරුවන් තිරයක් සමඟ නිරතුරුව ගත කිරීම අවම කරන්න.
     
    • පවුලේ විනෝද කාලයක් ලෙස ක්‍රීඩා කිරීම, චිත්‍ර ඇඳීම වැනි ඉලෙක්ට්‍රොනික නොවන ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට දරුවන් දිරිමත් කරන්න.
     
    • පවුලේ කටයුතු සඳහා ඩිජිටල් උපාංගයන් ගෙන් නිදහස් වේලාවන් වෙන් කරන්න - රාත්‍රී ආහාර වේලාව, ක්‍රීඩා කාලය, කියවීම් කාලය ලෙස එවන් වෙලාවක් නම් කල හැක.
     
    • ඩිජිටල් තිරය සමග කාලය ගත කරනවා වෙනුවට පොත් කියවීම සහ කථා ඇසීම වැනි ක්‍රියාකාරකම් වර්ධනය කිරීම

    මූලාශ්‍ර

    1. https://ijbnpa.biomedcentral.com/articles/10.1186/s12966-019-0881-7

    2. https://abcdstudy.org

    3. https://healthmatters.nyp.org/what-does-too-much-screen-time-do-to-childrens-brains/

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .