Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • AIA Vitality
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
  • අපෙන් සහය
    • AIA Future Teller
    • අපගේ ශාඛා ජාලය
    • AIA Family Protector
    • සේවාලාභී පැමිණිලි
    • Covid-19 form
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • AIA Vitality

      එය වඩාත් කි‍්‍රයාශීලී ජීවන රටාවක් ගත කිරීම වෙනුවෙන් ප‍්‍රසාද තිළිණ පිරිනැමීම මගින් ඔබගේ සෞඛ්‍යයට යහපත් වෙනස්කම් එක් කරගැනීමට ඔබට සහාය වන, විද්‍යාත්මක පසුබිමක් සහිත සුවතා වැඩසටහනක්.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • AIA Future Teller

      විශ්‍රාම කැල්ක්යුලේටරය

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA Family Protector

      රැකවරණ කැල්ක්යුලේටරය

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • Covid-19 form

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • සුව නින්ද ඔබේ ශරීරයට අලංකාරය ගෙන දෙන බව ඔබ දැන සිටියා ද?        

    Colombo, 15/10/2019

    අප, අපගේ සම සහ අලංකාරය රැක ගැනීමට සහ ඔප නැංවීමට, ක්‍රීම් සහ තෙල් වර්ග ආලේප කිරීම වැනි විවිධාකාරී දේ කරනවා. නමුත් ඔබ දැන සිටියා ද, ලස්සනට සිටීමේ සරලම පිළිතුර නින්ද බව? එයට හේතුව නම් ඔබ නිදා සිටිය දී  ඔබගේ ශරීරය ස්වයංක්‍රියව එයම අළුත්වැඩියා කර යථා තත්ත්වයට පත්කරගන්නා බැවිනි. සැබවින්ම මෙම ක්‍රියාවලියෙන් ඔබේ ශරීරයට හිමි වන ප්‍රතිලාභ රැසකි!

    ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීමෙන් ඔබේ පෙනුම වඩන සහ රැක දෙන ප්‍රතිලාභ කිහිපයක් මෙන්න.

    හමේ රැළි අඩුවේ

    ඔබ නිදා සිටින විට සම නව කොලජන් සාදයි. එසේ නිපදවන කොලජන් සමේ අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලියේ කොටසක් වන අතර ඒ මගින් සම පෘෂ්ටිමත්  වන අතර රැළි වැටීමට ඇති ඉඩකඩ අවම කරයි.

    අවම පැය 7ක නින්දක් ලබන්නකු හා සසඳන කල, රාත්‍රියකට පැය 5 ක නින්දක් පමණක් ලබා ගැනීමෙන් හමේ රැලි වැටීම දෙගුණයකින් ඉහළ යනු ඇත. එපමණක් නොව, ඔබේ සම වියළී වීමටද මෙය බලපාන අතර වියළි හමක රැළි වැඩි වශයෙන් මතුවී පෙනේ.

    දිදුලන පෙනුමක්

    ඔබ නිදා සිටිය දී ඔබේ ශරීරය මගින් සමට රුධිර ප්‍රවාහය වැඩි කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ අවදි වන විට ඔබේ සමේ නිරෝගී දිදුලන බවක් පෙන්නුම් කරයි.  ඔබේ සිරුරට අවැසි නින්ද නො දෙන විට එහි පෙනුමේ අඳුරු, අළු හෝ අප්‍රාණික බවක් ඇතිවේ.

    නින්ද නො ලැබීම නිසා ඔබේ මුහුණ වටා ඇති සමට ද  රුධිර ප්‍රවාහය අඩු වන නිසා, ඔබේ සම අඳුරු වූ විට ඔබේ කම්මුල් හි සුකුමල් පෙනුමද පහව යනු ඇත.

    දීප්තිමත් නෙත්

    එක් රාත්‍රියකට හෝ ඔබේ නින්ද අහිමි වූවා නම්, ඔබේ ඇස් යට අඳුරු කව හෝ ප්‍රදේශ හටගන්නට පුළුවන්.  අපට නින්ද අහිමි වූ විට එහි ප්‍රථම ඵලය වන්නේ නෙරපුනු දෑස් ය.  සුව නින්දක් ලබා ගැනීමට පෙර ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් පානය කිරීමටත්, කොට්ටයක උපකාරයෙන් හිස් ඔසවා තබා ගැනීමටත් අමතක නො කරන්න. එය ඇස් වටා ඉදිමීම අඩු කිරීමට උපකාරී වේ.

     

    Heading into 30s or 40s

    නිරෝගී කෙස් කලඹකට

    නිසි නින්දක් නො ලැබීම ඔබේ හිස කෙස් වර්ධනය වීමට හා ශක්තිමත් ව සිටීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් මගින් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ හිසකෙස් කැඩීම, හානිවීම සහ වැටීමයි. හිස කෙස් වැටීම මානසික ආතතියට හේතු විය හැකි අතර අවසානයේ දී ඔබගේ පෙනුමට හා ආත්ම විශ්වාසයට ද අහිතකරව බලපායි.

    රූපලාවණ්‍ය නිෂ්පාදන වඩා හොඳින් ක්‍රියා කරයි

    ඔබ රාත්‍රියේ දී මොයිස්චරයිසර් හෝ රූපලාවණ්‍ය ප්‍රතිකාර භාවිතා කරන්නේ නම්, ඒවායේ උපරිම ඵල අත්විඳින්නට ඔබේ සම නිරෝගී ව හා සජලීකරණය කර තබා ගන්න.   වෙහෙසට පත් සමට නිසි ලෙස සංසරණය හා සජලිකරණ ගුණ නොමැති බැවින් මෙම නිෂ්පාදන වල උපරිම ඵල භුක්ති විදීමට නො හැකි වේ.

    ප්‍රමාද නොවී නිදා ගැනීමටත් උදෑසන අවදි වන්නටත් උත්සාහ කරන්න

    ඔබ ප්‍රමාද නොවී නින්දට යාමෙන් සහ උදෑසන අවදි වීමෙන් ලබන නින්ද, ඔබට දිදුලන පෙනුමක් හිමි කර දෙයි. එබැවින් රාත්‍රි 8 ට නින්දට යාම. උදේ 5 ට අවදි වීම ඔබව අලංකාර කිරීමේ නින්දක් සඳහා සුදුසු ම කාලසටහනයි.

    එහි දී පළමු පැය තුන තුළ ඔබේ ශරීරය නැවත විජලනය කර රුධිර ප්‍රවාහය උත්තේජනය කරනු ඇත. දෙවන පැය දෙක සමෙහි පෝෂණය හා පුනර්ජීවනය පිළිබඳ වේ. ඉතිරි පැය දෙක ඔබට ලැබෙන ප්‍රසාද විවේකයයි.

    ඔබේ පසු පිට මත නිදා ගන්න

    මෙය බොහෝ චර්ම රෝග විශේෂඥයින් එක හෙළා නිර්දේශ කරන රූපලාවණ්‍ය රහසක් වේ. සාමාන්‍යයෙන් කාලයත් සමග ඔබේ මුහුණට එල්ලවන පීඩනය හා තෙරපීම හේතුවෙන් එහි රැළි හට ගැනීම සිදුවේ. නමුත්  ඔබේ පසු පිට මත නිදා ගැනීම මගින් ඔබේ මුහුණ මතට කිසිදු පීඩනයක් යොමු නොවේ.

    ඔබ ඇලයට නිදා ගන්නා පුද්ගලයකු නම් සහ දිශාව හුවමාරු කර නො ගන්නේ නම්,  ඔබේ මුහුණේ එක් පැත්තක් අනෙක් පැත්තට වඩා වයසැති පෙනුමක් හට ගත හැකයි!

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .