Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • AIA Vitality
    • සෞඛ්‍ය
    • Health
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
  • අපෙන් සහය
    • AIA Future Teller
    • අපගේ ශාඛා ජාලය
    • AIA Family Protector
    • සේවාලාභී පැමිණිලි
    • Covid-19 form
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • AIA Vitality

      එය වඩාත් කි‍්‍රයාශීලී ජීවන රටාවක් ගත කිරීම වෙනුවෙන් ප‍්‍රසාද තිළිණ පිරිනැමීම මගින් ඔබගේ සෞඛ්‍යයට යහපත් වෙනස්කම් එක් කරගැනීමට ඔබට සහාය වන, විද්‍යාත්මක පසුබිමක් සහිත සුවතා වැඩසටහනක්.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

    • Health

      The best care for you and your family.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • AIA Future Teller

      විශ්‍රාම කැල්ක්යුලේටරය

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA Family Protector

      රැකවරණ කැල්ක්යුලේටරය

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • Covid-19 form

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

ජීවිත අභියෝග
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • Protecting myself from an uncertain future

    සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

    සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද, සෑම දිනකම අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    ඔබ ඒ ගැන සිතිය යුත්තේ ඇයි

    පරිසර දූෂණය, සේවා ස්ථානයේ ආතතිය, බෝ නොවන රෝග, ආහාර ගැනීම සම්බන්ධ වැරදි පුරුදු, සෞඛ්‍යමය වශයෙන් අයහපත් ජීවන රටාව, සියලූ ශී‍්‍ර ලාංකිකයින් සඳහා ප‍්‍රමාණවත් නොවන රෝහල් සංඛ්‍යාව, ඉහළ යන සෞඛ්‍ය ගාස්තු වියදම් යන මේ සියල්ල ඔබ සහ ඔබේ පවුලේ ආදරණීයයන්ට මුහුණදීමට සිදු වන සැබෑ ජීවිතයේ සෞඛ්‍ය අභියෝගයන්ය. හෘද රෝග සහ ඇදුම වැනි බෝ නොවන රෝග ශී‍්‍ර ලංකාවට පමණක් නොව සමස්ත ආසියාවටම බලපාන අර්බුදයකි. සමබල නොවන ආහාර වේල්, නාගරික ප‍්‍රදේශවල ජනගහනය වර්ධනයවීම හේතු කොටගෙන පරිසර දූෂණය ඉහළ යෑම සහ කය වෙහෙසා වැඩ නොකිරීම යනාදිය ඉහළ යමින් පවතී. වෙනස් වන පවුල් කි‍්‍රයාකාරීත්වයන් සහ වේගයෙන් වෙනස් වන ජීවන රටාවන් නව ප‍්‍රවණතාවක් බවට පත්ව ඇති පසුබිමක නිරෝගී දිවි පෙවෙතක් පවත්වාගැනීම දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත. එපමණක් නොව, පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර සහ වෛද්‍ය බිල්පත් සඳහා වියදම් දැරීමේ හැකියාව සෑම අයෙකුටම  නැත.



    ඔබ දන්නවාද?

    ශී‍්‍ර ලාංකිකයින් අතරින් 90%කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර සඳහා රජයේ රෝහලකට යති.

    පසුගිය වසර 10 තුළදී ඇදුම රෝගීන් සංඛ්‍යාව 50%කින් ඉහළ ගොස් ඇත.

    ඇදුම සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග ශී‍්‍ර ලංකාවේ රෝහල්ගතවීම සඳහා බලපාන ප‍්‍රධානතම හේතූන් වෙයි.

    වැදගත් කරුණු සහ උපදෙස්

    ඔබට ආදරය කරන්න, ඔබේ සෞඛ්‍යය ගැන දැනගන්න

    ඔබේ මෝටර් රථය සර්විස් කරනවා මෙන්ම, අවම වශයෙන් සෑම වසරකට වරක්වත් පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවක් කරගන්න. දැන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ සෑම පෞද්ගලික රෝහලකින්ම පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවන් පිරිනැමෙන බැවින් අනපේක්ෂිත රෝගාබාධයන්ට මුහුණදීමට ඔබට සිදු වන්නේ නැත. බරපතල සැත්කමක් සඳහා දරන්නට සිදුවිය හැකි මුදල් එමගින් ඉතුරු කරගත හැකි වෙයි. ඔබේ වයස, ස්තී‍්‍ර පුරුෂබව සහ පවුලේ වෛද්‍ය ඉතිහාසය අනුව වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ අතරට රුධිර, මුත‍්‍රා, දෘෂ්ටි සහ ශ‍්‍රවණ පරීක්ෂාවන් ඇතුළත් විය හැකි අතර, එමගින් ඔබේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය සහ රුධිිර පීඩනය, කොලස්ටරෝල් මට්ටම, බර, ආහාර හා ව්‍යායාම පුරුදු මෙන්ම දුම්කොළ, මත්ද්‍රව්‍ය, මධ්‍යසාර සහ ප‍්‍රතිශක්තිකරණ එන්නත් ඇගයීමට ලක් කළ හැකිය.

    දිනපතා ව්‍යායාම කරන්න, නැතහොත් අඩුම තරමින් ඇවිදින්න

    වයස අවුරුදු 25 සිට බොහෝ අය ප‍්‍රධාන වශයෙන්ම නිතර නිතර ආහාර ගැනීම, ජීවන රටාව සහ ආතතිය හේතු කොටගෙන ඇති වන ස්ථූලතාවට ගොදුරු වන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. කි‍්‍රයාශීලී පෙනුමට සහ ඔබේ බර පවත්වා ගැනීමට පමණක් නොව ඔබේ සෞඛ්‍යය සඳහාද ව්‍යායාම වැදගත්ය. නිතිපතා කෙරෙන ව්‍යායාම මගින් සැලසෙන ප‍්‍රතිලාභ අතරට වඩා වැඩිදියුණු වූ රුධිර සංසරණය නැංවීම, ආතතියෙන් සහනය ලැබීම, එදිනෙදා කි‍්‍රයාකාරකම් සඳහා අවශ්‍ය ශක්තිය ඉහළ යෑම, රුධිරයේ සීනි මට්ටම අඩු වීම මෙන්ම හෘද රෝග සහ ආඝාතය සම්බන්ධ අවදානම අඩුවීම යනාදිය ඇතුළත්ය. ශරීර සුවතාව පවත්වාගැනීම සඳහා ඔබ සුවතා මධ්‍යස්ථාන වෙත ගොස් බර ඉසිළිය යුතු නැත. නැටුම්, ඇවිදීම, සැහැල්ලූ දිවීම, ගෙවත්තේ වැඩ කිරීම සහ බයිසිකල් පැදීම වැනි දිනපතා කෙරෙන ව්‍යායාම විනෝදය සපිරි ශාරීරික අභ්‍යාස ලෙස සැලකිය හැකිය.

    සමබල ආහාර වේලක් ගන්න, වෙලාවට ආහාර ගන්න

    ආහාර වේල් මඟ හැරීම සහ සෞඛ්‍යයට හිතකර නොවන වේලාවන්වලදී ආහාර ගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින් අතින් සිදු වන වැරැුද්දකි. උදේ ආහාරය පෙ.ව. 9ට පෙර, දිවා ආහාරය ප.ව. 1ට පෙර සහ රාතී‍්‍ර ආහාරය ප.ව. 7ට පෙර ගන්න. රාතී‍්‍ර ආහාරය සඳහා සැහැල්ලූ ආහාරයක් ගැනීම සුදුසු යැයි සැමවිටම නිර්දේශ කෙරෙයි. නිරෝගීව සිටීම සඳහා ඔබ යෝධයකු සේ ආහාර ගත යුතු නැත. ඉතාම හොඳම ක‍්‍රමය වන්නේ දවසකට 5 - 6 වරක් කුඩා ප‍්‍රමාණවලින් ආහාර ගැනීමය. එසේම සෑම දිනකම අවම වශයෙන් වතුර වීදුරු 6 - 8ක් පානය කිරීම මගින් ඔබේ සිරුරට ජලය ලබාගැනීමට අමතක නොකරන්න.

    ඔබ අනුභව කරන සීනි මට්ටම ගැන සැලකිලිමත් වන්න

    ශී‍්‍ර ලාංකිකයින් වන අපට සිය තේ කෝප්පය නොමැතිව කිසිවක් කරගත නොහැකි තත්ත්වයට පත් වන අවස්ථා පවා ඇත. කෙසේවූවද, බෝ නොවන රෝගවලට එරෙහිව ප‍්‍රතිඔක්සිකාරකයක් ලෙස තේ කි‍්‍රයා කළත්, ඉහළ සීනි ප‍්‍රමාණයන් සහිතව තේ පානය කිරීම දියවැඩියාවට ම`ග පාදන ප‍්‍රධාන හේතුවක් බවටද පත් විය හැකිය. ශී‍්‍ර ලාංකිකයෝ සාමාන්‍යයෙන් දිනකට තේ කෝප්ප 3ක් පානය කරති. උදාහරණ ලෙස, එක් පුද්ගලයකු විසින් දිනකට ලබාගත යුතු යැයි ජාත්‍යන්තර වශයෙන් නිර්දේශ කරන ලද සීනි ප‍්‍රමාණය තේ හැ`දි 5ක් වුවද, ශී‍්‍ර ලංකාවේ නම් එය සීනි තේ හැ`දි 9ක් වේ. තේ මේ වන විටත් ශී‍්‍ර ලංකාවේ වඩාත්ම ජනපි‍්‍රය ‘ ඕනෑම තැනකට ගැලපෙන’ සහ පිළිගැනීමේ පානය ලෙස සැලකෙයි. ආගන්තුක සත්කාරය අගයන සංස්කෘතියක් ලෙස අමුත්තෙකුට පිළිගන්වනු ලබන තේ කෝප්පයකින් සුහදත්වයේ රසය නිහ`ඩව ප‍්‍රකාශයට පත් කෙරෙයි. කෙසේවූවද, මේ තේ කෝප්පවල අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වැඩියෙන් සීනි අඩංගු විය හැකි අතර, එය සෞඛ්‍යයට අහිතකරය. තේ වඩාත්ම සෞඛ්‍ය සම්පන්න වන්නේ සීනි රහිතව පානය කරන විටය. ආදේශක ලෙස දුඹුරු සීනි සහ හකුරු යොදාගන්න.

    ආශි‍්‍රත ලිපි

    • ශී‍්‍ර ලංකාවේ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි
      ශී‍්‍ර ලංකාවේ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි

      ශී‍්‍ර ලංකාවේ දියවැඩියා රෝගීන් මිලියන 4කට වැඩි පිරිසක් සිටින බව අලූත් සංඛ්‍යා ලේඛන මගින් අනාවරණය වෙයි.

      වැඩි විස්තර කියවන්න
    • ශී‍්‍ර ලාංකිකයින් සිය ජීවන රටාවේ පුරුදු වෙනස් කරගත යුතුය
      ශී‍්‍ර ලාංකිකයින් සිය ජීවන රටාවේ පුරුදු වෙනස් කරගත යුතුය

      සිතින්, ගතින් මෙන්ම හදවතින් තරුණ වියේ රැුෙ`දන්නට අපි සැවොම කැමැත්තෙමු. එහෙත් ඒ සියල්ල ඇරැුඹෙන්නේත්, අවසන් වන්නේත් ඔබ ගත කරන ජීවන රටාව අනුවය.

      වැඩි විස්තර කියවන්න
    • පොහොසත් අය සෞඛ්‍ය සම්පන්න නොවන ආහාරවලට වහ වැටෙති
      පොහොසත් අය සෞඛ්‍ය සම්පන්න නොවන ආහාරවලට වහ වැටෙති

      බෝ නොවන රෝග සහ දියවැඩියාව වැනි ශී‍්‍ර ලංකාවේ බහුල ඇතැම් රෝගවලට ප‍්‍රධානතම හේතුව සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේලකි.

      වැඩි විස්තර කියවන්න
    • ලංකාවේ ශ‍්‍රම බලකාය නියමිත කාලයට කලින් මිය යයි!
      ලංකාවේ ශ‍්‍රම බලකාය නියමිත කාලයට කලින් මිය යයි!

      සෞඛ්‍ය සම්පන්න සහ සවිමත් ශ‍්‍රම බලකායක් තිබීම රටක් සංවර්ධනයට ඉතා වැදගත් වෙයි. ශී‍්‍ර ලංකාවේ මේ වන විට පවතින ප‍්‍රවණතාව එයට වඩා වෙනස්ය.

      වැඩි විස්තර කියවන්න

    නිර්දේශිත රක්ෂණ සැලසුම්

    Protection
    රැකවරණය

    AIA protected savings

    රැකවරණය

    ඔබේ වඩාත්ම වටිනා සම්පත වන ඔබේ පවුලේ ආදරණීයයන් සඳහා උපරිම රැකවරණය පිරිනමන්නට දැන් ඔබට පුළුවන්.අප පිරිනමන විසඳුම් මගින් ඔබේ ලෝකය වඩාත් සුන්දර කෙරෙනු ඇත.

     

    AIA Vitality
    AIA Vitality

    aia Vitality

    AIA Vitality

    එය වඩාත් කි‍්‍රයාශීලී ජීවන රටාවක් ගත කිරීම වෙනුවෙන් ප‍්‍රසාද තිළිණ පිරිනැමීම මගින් ඔබගේ සෞඛ්‍යයට යහපත් වෙනස්කම් එක් කරගැනීමට ඔබට සහාය වන, විද්‍යාත්මක පසුබිමක් සහිත සුවතා වැඩසටහනක්. 

    Retirement
    විශ්‍රාම

    Product link missing

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .