Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • AIA Vitality
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
  • අපෙන් සහය
    • AIA Future Teller
    • අපගේ ශාඛා ජාලය
    • සේවාලාභී පැමිණිලි
  • My AIA
    • ඊ ඉන්ෂුරන්ස්
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • AIA Vitality

      AIA Vitality යනු ලොව ප‍්‍රමුඛතම පූර්ණ පරිමාණයේ සුවතා වැඩසටහනකි.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • AIA Future Teller

      රිටයමන්ට් කැල්ක්යුලේටරය

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA Vitality

    ඔබගේ සෞඛය තත්වය වැඩි දියුණු කර ගැනීමට ඔබ දියත් කල මේ ගමනේදී AIA Vitality ඔබට තිළිණ ලබාදී දිරිගැන්වීම් කරයි

    AIA Health Protector

    AIA Health Protector

    සෞඛ්‍යය වියදම් සඳහා ඇති පෙර සුදානම අපගේ මෙන්ම අප ආදරණීයයන්ගේ අනාගතය වෙනුවෙන් අපට ඉටුකළ හැකි උතුම් වගකීමකි.

    අපගේ කැපවීම

    අපගේ කැපවීම

    අපගේ මූලික අවධානය රැකවරණය, අධ්‍යාපනය, සහ නීරෝගී දිවියක් සඳහා වූ වැඩසටන් වේ

    අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

    විශේෂිත වූ, කැපවූ, හැකියාවන්ගෙන් පිරිපුන්

    AIA Smart Pensions

    ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය එළඹ ඇත

    • AIA Vitality

      ඔබගේ සෞඛය තත්වය වැඩි දියුණු කර ගැනීමට ඔබ දියත් කල මේ ගමනේදී AIA Vitality ඔබට තිළිණ ලබාදී දිරිගැන්වීම් කරයි

    • AIA Health Protector

      සෞඛ්‍යය වියදම් සඳහා ඇති පෙර සුදානම අපගේ මෙන්ම අප ආදරණීයයන්ගේ අනාගතය වෙනුවෙන් අපට ඉටුකළ හැකි උතුම් වගකීමකි.

    • අපගේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      විශේෂිත වූ, කැපවූ, හැකියාවන්ගෙන් පිරිපුන්

    • AIA Smart Pensions

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය එළඹ ඇත

    අපගේ සැලසුම්

    • ඉතුරුම්

      ඉතුරුම්

    • විශ්‍රාම දිවිය

      විශ්‍රාම දිවිය

    • රැකවරණය

      රැකවරණය

    ඔබට සහ ඔබේ ආදරණීයයන්ට ගැලපෙන රක්ෂණ විසදුම්

    ජීවිත අභියෝග

    විශ‍්‍රාම දිවිය සදහා සැලසුම් කිරීම

    විශ්‍රාම ගිය පසු ජීවිතය ගැන බය හිතෙනවද? අප හා එක්ව ඒ සඳහා සැලසුම් කරන්න

    ජීවිත අභියෝග

    සෞඛ්‍ය ගැටලූ කළමනාකරණය කරගැනීම

    ජීවිත අභියෝග

    මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනයක්

    ජීවිත අභියෝග

    • විශ‍්‍රාම දිවිය සදහා සැලසුම් කිරීම
    • සෞඛ්‍ය ගැටලූ කළමනාකරණය කරගැනීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනයක්
    තව බලන්න

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    නිරන්තරයෙන්, නොනැවතී වෙනස්වන ලෝකයක ඔබට සහ ඔබේ ආදරණීයයන්ට ගැළපෙන නිවැරදි මුල්‍ය/රක්ෂණ විසඳුම් මගින් ඔබේ ජීවිතය සමග අවංකව එක්වීම අපේ අරමුණයි

     

    අපේ උරුමය

    සියවසකට ආසන්න අතීතයක්

    Almost a century of history in the region

    100% අවධානය ආසියා-පැසිෆික් වෙත

    AIA යනු ආසියාවේ දී ආරම්භ කරන ලද, ආසියාවේ මූලස්ථානය ද වූ ආසියා-පැසිෆික් කලාපය පුරා වෙළඳපොළවල් 18 ක වත්මන් ඇති ආයතනයකි.

    අපේ ජයග්‍රහණ

    රක්ෂණ ක්‍ෂේතයේ ප්‍රමුඛයෙක් වශයෙන් ඇගයීමට ලක්වීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙමු.

    AIA සමූහයේ විශාලත්වය සහ ශක්තිය

    Our Size and Strength

    දැන්ම අපට කතාකරන්න

    අපගේ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ කතාකරන්න: 

    දැන්ම අපට කතාකරන්න

    පසුව අපට කතාකරන්න

    ඔබගේ තොරතුරු ලබා දෙන්න, අපි ඔබට කථාකරන්නම්

    අප හා සම්බන්ධවෙන්න

    තැපැල් ලිපිනය

    සියලුම ලියකියවිලි මේ ලිපිනයට එවන්න:

    AIA ටවර්, 92, ධර්මපාල මාවත,  කොළඹ 07, ශ්‍රී ලංකාව

    මාධ්‍යයට

    26/04/2018

    AIA Premier Agency Circle ;   විශිෂ්ට හැකියාවන් ඇති නව අලෙවි වෘත්තිකයින් ක්ෂේත්‍රයේ හිනි පෙත්ත කරා ගෙන යාමට


    AIA රක්ෂණ සමාගමේ AIA Premier Agency Circle (PAC)හි, සමාරම්භක උළෙල එම සමාගමේ කලාප ප්‍රධාන විධායක නිලධාරී බිල් ලයිල්, ප්‍රධාන විධායක නිලධාරී පංකජ් බැනර්ජි සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව නොබෝදා පවත්වන ලදී. AIA හී විශිෂ්ට හැකියාවන් පෙන්නුම් කරනා නව අලෙවි කරුවන් සඳහාම සුවිශේෂී වූ මෙම PAC කාර්යාලය, කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ප්‍රධාන ව්‍යාපාර මධ්‍යස්ථානයක ස්ථාපිතව ඇත.

    AIA Premier Agency Circle Opening

    16/06/2016

    AIA ශී‍්‍ර ලංකා කළුතර කැලිඩෝ වෙරළ පිරිසිදු කරමින් ‘ජගත් සාගර දිනය’ සමරයි


    ලොව පුරා විවිධ රටවල ජූනි 8 වැනිදා ‘ජගත් සාගර දිනය’ සමරන ලද අතර, කළුතර කැලිඩෝ වෙරළ පිරිසිදු කරමින් AIA ශී‍්‍ර ලංකා කාර්යමණ්ඩල සාමාජිකයින් ද මිහිතලය වඩාත් යහපත් තැනක් බවට පත් කිරීම සඳහා වන ඒ විශ්ව වැඩසටහනට එක් වූහ.

    වෙරළ පවිත්‍ර කිරීම

    01/06/2016

    ශී‍්‍ර ලාංකිකයින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක වැදගත්කම දන්නා නමූත් ඒ සම්බන්ධව වැඩි සැලකිල්ලක් නොදක්වයි


    ශී‍්‍ර ලාංකිකයන් අතරින් 95%ක් සිය සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට කළ හැකි බොහෝ දේ ඇති බව පිළිගෙන ඇති නමුත් සැබැවින්ම සෞඛ්‍ය සම්පන්න දිවියක් සඳහා සැලකිය යුතු පියවර ගනු ලැබ ඇත්තේ ඔවුන් අතරින් 8%ක් පමණි! මේ බව අනාවරණය වූයේ AIA සමූහය 2016 වසරේ ආසියාව පුරා සිදු කරන ලද නිරෝගී ජීවන රටා දර්ශක සමීක්ෂණයේ ශී‍්‍ර ලංකාව සඳහා ලබාගත් ප‍්‍රතිඵල තුළින්ය. මෙම සමීක්ෂණයේදී සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක වැදගත්කම පිළිබඳව ශී‍්‍ර ලාංකිකයින්ට ඉහළ අවබෝධයක් ඇති නමදු, ඔවුන් සැබැවින්ම ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බව පෙනී ගොස් ඇත.

    AIA සෞඛ්‍ය සම්පන්න ජිවින රටා දර්ශකය

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .