ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}සෑම වසරකම ජූනි මාසයේ ‘පොසොන්’ සමය තුළදී ආසන්න වශයෙන් මිලියනයක පමණ පිරිසක් අනුරාධපුර පූජා නගරයට වන්දනාවේ පැමිණෙන අතර සමාගම විසින් දිස්ති‍්‍රක්කය තුළ සුවිශේෂී රැකවරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී අප සමාගමේ අනුග‍්‍රාහකත්වය සහ සම්බන්ධීකරණය සහිතව, ශී‍්‍ර ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශී‍්‍ර ලංකා පොලීසිය සහ ශී‍්‍ර ලංකා නාවික හමුදාව නියෝජනය කරන ජීවිතාරක්ෂක කණ්ඩායම් දිය නෑමට නුසුදුසු අනතුරුදායක ඉසව් අසල රඳවනු ලැබේ. මෙම උත්සාහයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස පොසොන් සමය තුළදී දියේ ගිලීමෙන් සිදු වන මරණ මුළුමනින්ම වළකා ගත හැකි වී ඇත. වර්ෂ 1993 දී අරඹන ලද මෙය වැඩිම කාලයක් කි‍්‍රයාත්මක වූ ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකිය. ගෙවී ගිය දශක දෙක පුරා අවම වශයෙන් ජීවිත 200ක් මෙම ජීවිතාරක්ෂක කණඩායම් විසින් ආරක්ෂා කර දී ඇත.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .