මෙරට ප්රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙස නිවෙසේ සිටියදී පමණක් නොව, නිවෙසින් පිටත සිටියදීත් යනාදී වශයෙන් සැමවිටම මුළුමහත් ජාතියම සුරක්ෂිතව පවත්වාගැනීම පිළිබදව අපි සැලකිල්ල යොමු කරමින් සිටින්නෙමු. ශී්ර ලංකාව පුරාම රැකවරණය පිළිබද අදහස ප්රවර්ධනය කිරීම සදහා අපගේ සන්නිවේදන කටයුතු සහාය වෙයි.
වැඩි විස්තර කියවන්න