Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2022
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවටත්, අපගේ ජනතාවටත් අවශ්‍යම මොහොතේ දී සහයට

    Colombo, 05/09/2022


    AIA ශ්‍රී ලංකා සමාගම, ආසියාවේ වෙළෙඳපොල 18ක ව්‍යාපාර කරමින්, වසර 100කට අධික කාලයක් පුරාවට ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිත් ගත කිරීමට සහය වන, වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයෙන් ලොව විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන ජාත්‍යන්තර AIA සමූහයේ සාමාජික සමාගමකි.  AIA ශ්‍රී ලංකා අර්බුදකාරී කාලවකවානු වලදී සැමවිට මූල්‍යමය වශයෙන් ස්ථාවරව සිට ඇති අතර නොබෝදා අප සැම මුහුණ දුන් COVID වසංගත තත්ත්වය මෙන්ම වර්තමාන ආර්ථික අර්බුදයේ ප්‍රථිපලයක් ලෙස දැනට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන සහ සමාජ අස්ථාවරත්වය ඊට කදිම නිදසුනක් ලෙස සඳහන් කල හැකිය. මෙම අවස්ථාවේ AIA ශ්‍රී ලංකා හි ප්‍රමුඛතම අවධානය වනුයේ අපගේ ජාතියට සහ ජනතාවට මූල්‍ය සුරක්ෂිතතාවය පමණක් නොව මෙරට සමාජය වෙත  උපරීමයෙන්  සිය සහයෝගය ලබා දීමයි.

    ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රය තුල ප්‍රමුඛතම සාමාජිකයෙකු ලෙස වසර 35කට අධික ඉතිහාසයකට හිමිකම් කියන  AIA ශ්‍රී ලංකා සමාගම සතුව දිවයින පුරා ආවරණය වන පරිදි ශක්තිමත් බෙදා හැරීම් ජාලයක් තිබෙන අතර ශාඛා කාර්යාල 100ක් මෙන්ම 4000 කට අධික පිරිසකගෙන් සමන්විත අලෙවි බලකායක් අප  හා සම්බන්ධව සිටිනවා.  මෙරට බෑන්ක් ඇෂුවරන්ස් ව්‍යාපාරයේ පුරෝගාමී සමාගම ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු සමගින් අප සහයෝගීතාවයන්ට එළැඹ ඇති අතර  ඒ ඔස්සේ අපගේ බෙදාහැරීම් ජාලය තවදුරටත් පුළුල් කර ගැනීමට අපට හැකිවී තිබෙනවා.

    2021 වසර අවසාන වන විට LKR බිලියන 19.8 ක කොටස් හිමියන්ගේ කොටස් සමඟ සමාගම ශක්තිමත් ලෙස ප්‍රාග්ධනීකරණය කර ඇත.  මෙමගින් පිළිබිඹු වන්නේ AIA ශ්‍රී ලංකා සමාගමට, සිය මෙහෙයුම් සිදුකරන පරිසරය තුල පැන නගින  අර්බුදකාරී අවස්ථාවන් නිසා ඇතිවන ඕනෑම අවදානමකට සාර්ථකව මුහුණ දෙමින් සිය අගනා සේවාලාභීන් වෙත ලබා දී ඇති පොරොන්දු අඛණ්ඩව ඉටුකර දීමට ඇති හැකියාවයි.  මේ සඳහා සමාගම මගින් උසස් තත්ත්වයේ ආයෝජන වෙත අවධානය යොමුකරමින් සිදුකරන්නා වූ දූරදර්ශී සහ විචක්ෂනශීලී ආයෝජන ක්‍රමෝපායයන් වඩාත් සහාය වෙනවා.  AIA ශ්‍රී ලංකා සමාගම 30 වසරකට අධික කාලයක් පුරාවට පොරොන්දු වූවාටත් වැඩියෙන් සේවාලාභී ලාභාංශ ප්‍රකාශයට පත්කරමින් පාරිභෝගික අපේක්ෂාවන් ඉක්මවා කටයුතු කිරීමට සමත් වී තිබෙනවා.  අභියෝග රැසකට රට සහ ජනතාව  මුහුණ පෑ  2021 වසර සඳහාද එලෙසම වඩාත් ශක්තිමත් ලාභාංශ රක්ෂණ ඔප්පු හිමියන් වෙත ලබා දීමට සමාගම කටයුතු කර තිබෙනවා.

    AIA  ශ්‍රී ලංකා සමාගම,  ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ සමස්ත සමාජයේම අභිවෘද්ධිය සඳහා දායක වීමට කැපවී කටයුතු කරමින් සිටිනවා.  සේවාලාභීන්ගේ ජීවිතයේ සෑම අවධියක් සඳහාම අත්‍යවශ්‍ය සුරක්ෂිතබව තහවුරු කරමින් රැකවරණය සැපයීම සඳහා පුළුල් පරාසයක විහිද ගිය විශ්‍රාම, සෞඛ්‍ය සහ ඉතුරුම් විසදුම්, සියලු ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට අප කටයුතු කරනවා.  මෙම විසදුම් නිර්මාණය කර ඇත්තේ වසර 100 කට වැඩි කාලයක් පුරාවට ආසියාවේ ව්‍යාපාර කරමින් ලබා ගන්නා ලද දැනුම, අවබෝධය  සහ අත්දැකීම් පෙරදැරි කරගෙන වීම විශේෂ කරුණක් ලෙස දැක්විය හැකියි.    සෞඛ්‍ය සහ සුවතාවය පිළිබඳව සමාගම විශේෂ අවධානයක් යොමුකර සිටීම වැදගත් කරුණක්.  මේ සඳහා සාමාන්‍ය සෞඛ්‍ය රක්ෂණ සැලසුම් ලබා දීමෙන් ඔබ්බට ගොස් සේවාලාභීන්හට ඒ සඳහා වන සමස්ත යෝජනා ලබා දීමට සමාගම කටයුතු කරමින් සිටින අතර මේ කාර්යය සඳහා ද පුරෝගාමී මෙහෙවරක අප යෙදී සිටින බව සඳහන් කල හැකියි.  ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගතකිරීමට සහාය ලබා දීම යන AIA හි සන්නාම ප්‍රතිඥාව සමග යමින් අපගේ පරමාර්ථය වන්නේ සේවාලාභීන්ගේ කායික මෙන්ම මානසික සුවතාවය ද තහවුරු කිරීමයි.  oDoc, Fitzky, My Dentist සහ Teardrop හෝටල් ඇතුළු ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් සුවතා හවුල්කරුවන් සමඟ සහයෝගීතාවයන්ට එළෙබී සිටින AIA ශ්‍රී ලංකා සමාගමට සිය සේවාලාභීන්හට වඩාත් ක්‍රියාශීලීව, සෞඛ්‍ය සම්පන්නව සහ සතුටින් සිටීමට උපකාර කිරීම සඳහා සුවතා යෝජනා රැසක් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

    මේ වසරේ දී AIA ශ්‍රී ලංකා සමාගම මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස නොකඩවා 10 වන වතාවටත් සම්මානයෙන් ඇගයුමට ලක්වීම  වෙනුවෙන් Great Place to Work® වෙතින්  LEGEND තත්ත්වය උදා කරගැනීමට සමත් වී තිබෙනවා.  2021 වසරේ දී කාන්තාවන් සඳහා රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසත් අඛණ්ඩව 4වන වසරටත්, ආසියානු ලයිස්තුවේ විශාල සමාගම් කාණ්ඩය යටතේ, හොඳම සේවා ස්ථානයක් ලෙස ජාත්‍යන්තර ඇගයීමකුත්, සහශ්‍රකයින් සඳහා හොඳම සේවා ස්ථානයක් ලෙස ප්‍රථම වතාවටත් AIA  ඇගයීමට ලක්වුනා. මේ සෑම සම්මානයන් සමගින් ශ්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රයේ හොඳම සමාගම් 10 අතරින් එකක් ලෙසත් BFSI)සම්මානයෙන් පිදුම් ලැබීමට AIA ශ්‍රී ලංකා සමාගමට අවස්ථාව උදා වුණා.

    AIA ශ්‍රී ලංකා සමාගම විශාල හදවතක් ඇති, මෙරට සමාජය සමගින් මනා ලෙස බද්ධව සිටින සමාගමක්.  දිවයින පුරා තිබෙන අඩු වරප්‍රසාදලාභී පාසල් සහ රෝහල් පිළිසකර කරදීම, අඩු වරප්‍රසාදලාභී දරුවන්ට සහ වැඩිහිටියන්හට සහය වීම වැනි සද්කාර්යයන් ඔස්සේ සමාජය වෙත සිය යුතුකම් නැවත පෙරලා ඉටුකිරීමට AIA කැපවී කටයුතු කරන අතර එය සමාගම ප්‍රමුඛතාවයේ ලා සලකන කරුණක්.  ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද මේ වසර ඇතුලත සමාජ සත්කාර වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට AIA කටයුතු කරනු ලැබුවා.   HelpAge ශ්‍රී ලංකා, SOS ශ්‍රී ලංකා ළමා ගම්මාන, ශ්‍රී ලංකා පිළිකා සංගමය, ලංකා ඇල්සයිමර්ස් පදනම, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතන හා සම්බන්ධව මෙම සමාජ මෙහෙවර දියත් කරනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ සමාගමක් මගින් වැඩිම කාලයක් පුරාවට අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන සමාජ මෙහෙවරයන් දෙකක් වන ජාතික පොසොන් රැකවරණ වැඩසටහන සහ AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව යන වැඩසටහන් ද සඳහන් කල යුතුයි.

    තවද, රක්ෂණ ක්ෂේත්‍රය තුල ඩිජිටල් තාක්ෂණ පරිවර්තනයේ පුරෝගාමී සමාගමක් ලෙස AIA, Cloud මත පදනම් වූ වැඩ ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය, රොබෝ ක්‍රියාවලි ස්වයංක්රීයකරණය, Multi cloud මත පදනම් වූ ක්‍රමෝපාය, නව සේවාලාභීන් අත්පත් කරගැනීමේ දී දුරස්ථ ඩිජිටල් අත්සන් භාවිතය සහ බුද්ධිමත් තීරණ ගැනීම සඳහා මයික්‍රොසොෆ්ට් විශ්ලේෂණ යන, රක්ෂණ ක්ෂේත්‍රය තුල ප්‍රථම වශයෙන් දියත් කරනු ලැබූ මුලපිරීම් සඳහන් කල හැකියි.

    සමාගම සිය සේවාලාභීන්හට සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් සහ සේවා ලබා දීමට කැපවී කටයුතු කරන අතර ඩිජිටල්කරණය ඔස්සේ නව තාක්ෂණය මගින් සහ අති විශිෂ්ට අලෙවි බලකා සාමාජිකයින්ගේ සේවය ලබා ගැනීම් ඔස්සේ මෙය තහවුරු කෙරෙනවා. සේවාලාභීන්හට සියලු රැකවරණ අවශ්‍යතා සඳහා සැලසුම් සහ විසදුම් ලබා දීම වගේම වේගවත්, පහසු සහ ධනාත්මක අත්දැකීමක් ලබා ගැනීම ද  තහවුරු කෙරෙනවා.

    මේ සියල්ල සමගින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විශ්වාස කරන්නේ ප්‍රීතිමත් සහ සුරක්ෂිත සේවාලාභියෙක් බිහිවීම වගේම සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් බිහිකරලීම ද සමාජය වෙනුවෙන් අදටත් වඩා හෙට දවස වෙනුවෙන්  වඩාත් වැදගත්  බවයි.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .