Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2022
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස්, බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රය තුල (BFSI) හොඳම සේවා ස්ථාන 10 අතරට තේරී පත්වේ!

    Colombo, 03/02/2022


    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ශ්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රය තුල (BFSI) හොඳම සේවා ස්ථාන 10 අතරට තේරී පත්වීම මහත් අභිමානයෙන් සමරයි.  සැමදෙනා එකතුකර ගනිමින් ඔවුන් හා  ඉතා හොඳ සන්නිවේදනයක් පවත්වාගනිමින් සිය වැඩ පරිසරය නිර්මාණය කරගැනීමට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට ඇති කැපවීම ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් අතරින් කැපී පෙනීම සඳහා හේතු වේ.   කාර්යමණ්ඩල සාමාජිකයින්හට ඉතා හිතවත්ව මෙන්ම සේවය කිරීමට අවැසි සහයෝගය නිරතුරුව ලබාදෙන වැඩ පරිසරයක් සපයා දීමටත්, ඔවුන් කරනා කර්තව්‍යන්හි වටිනාමකම් පිළිබඳව මනා අවබෝධයෙන් සැමවිට ඔවුන්ව දිරිමත් කරමින් ඇගයීමටත් සමාගම සමස්තයක් වශයෙන් කටයුතු කරයි. 

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී කියා සිටියේ "Great Place to Work®. වෙතින් හොඳම  සේවා ස්ථාන සඳහා පිරිනැමෙන තවත් සම්මානයකට හිමිකම් කීමට හැකිවීම අපට මහත් ගෞරවයක්.  සමාගමක් ලෙස අඛණ්ඩව අප ලබන ශක්තිමත් වර්ධනය සමගින්, කාර්යමණ්ඩල සාමාජිකයින්හට හොඳම දේ ලබාදීමටත්  අප යොමු වී සිටිනවා.  AIA ඉන්ෂුවරන්ස් සැමවිටම, සේවය කරන සැමදෙනාගේ සහයෝගයෙන් සහ සහභාගීත්වයෙන් කටයුතු කරමින් වඩාත් ප්‍රීතිමත් මෙන්ම ධනාත්මක වැඩ පරිසරයක් ඇතිකරලීමට කටයුතු කරනවා. අපගේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකයින් තුළ ඇති, ළැදිබව, අධිෂ්ඨාන ශක්තිය සහ සැමදෙනා තුළ එකම අභිමහාර්තයක් වෙතට ඇති යොමුවීම  හේතුකොට, AIA ඉන්ෂුවරන්ස් සේවය කිරීම සඳහා විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස අර්ථ දැක්වෙන අතර අප නිරතුරුව එකිනෙකාගේ මෙන්ම අපගේ අගනා සේවාලාභීන්ගේ ජීවිතවලටත් ධනාත්මක වෙනසක් ඇතිකරලීමට උත්සුකව කටයුතු කරනවා".

    AIA ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරී පෙරේරා සිය අදහස් දක්වමින් කියා සිටියේ "මෙවන් සුවිශේෂී සම්මානයක් හිමිවීම පිළිබඳව මා හදවතින්ම සතුටුවන අතර එය අප සමාගමට අත්පත් කරදී, මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ සේවය කිරීම සඳහා හොඳම සේවා ස්ථාන 10 අතරට ඔසවා තැබීමට උරදුන් අපගේ ආදරණීය කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන්හට මගේ හදපිරි කෘතඤතාවය පළකර සිටිනවා.  විවිධත්වය අගයමින්, සාධාරණත්වය සහ සමානාත්මතාවය පිළිගැනෙන වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපට ඇති කැපවීම මෙවන් ඇගයීම් මගින් තව තවත් ධෛර්යමත් කෙරෙනු ඇති.  අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් ව්‍යාපාර සාර්ථක කරගැනීමට දක්වන දායකත්වයට මෙන්ම AIA පවුල තුළ ධනාත්මක වෙනසක් ඇතිකරලීම සඳහා ඔවුනගේ  සුවිශේෂී කාර්යභාරය අප මහත්සේ අගය කරනවා.  සේවකයින්හට වෙනස් දේ විශිෂ්ට ලෙස කළහැකි අයුරින් ඔවුන්ව සවිබලගන්වන ලද සේවා පරිසරයක් නිර්මාණය කිරීමට අප අඛණ්ඩව කැපවී කටයුතු කරනවා. තවදුරටත් එක්ව කටයුතු කරමින්  විශිෂ්ට සේවා ස්ථාන සාරධර්ම සමගින් රක්ෂණ ක්ෂේත්‍රය පරිණාමනය වනවා දැකීම අපගේ අපේක්ෂාවයි".

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .