Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2022
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස චතුරි මුනවීර මහත්මිය පත්වේ.

    Colombo, 06/04/2022


    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස චතුරි මුනවීර මහත්මිය පත් කළ බව ප්‍රකාශකර සිටියි.  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව  මෙම පත්වීම 2022 මැයි  මස 1වනදා  සිට බල පවත්වනු ඇත.  ඇය AIA ඉන්ෂුවරන්ස් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන ප්‍රථම කාන්තාව වෙනු ඇති අතර, එම ධුරයේ මෙතෙක් නිරතවූ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වන නිඛිල් අද්වානී මහතා AIA  සමූහයේ තායිලන්ත කාර්යාලයේ, ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබා ඇත.

    චතුරි මුනවීර මහත්මිය ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 25කට අධික ඉහළ අත්දැකීම් සහිත විධායක නිලධාරිනියකි.  ඇය AIA ඉන්ෂුවරන්ස් හි (AIA ශ්‍රී ලංකා) නීති සහ මෙහෙයුම් පිලිබඳ අධ්‍යක්ෂක වරියද වන අතර ජීවිත මෙහෙයුම්, ආයතනික නීති, සමාගම් ලේඛක කටයුතු පිළිබඳව  සහ භාහිර සබඳතා පිළිබඳව ද වගකීම් දරයි.  එමෙන්ම මුනවීර මහත්මිය සමාගමේ මානව සම්පත් පිලිබඳ සහ අනුකූලතා පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසද මීට ඉහතදී කටයුතු කර ඇත.  වසර 2006 යේ සිට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ විධායක කමිටු සාමාජිකාවක් වූ ඇය සමාගමේ ක්‍රමෝපායික සැලසුම් සහ ව්‍යාපාර ජයග්‍රහණ වෙනුවෙන් මූලික කාර්යභාරයක් ඉටුකර ඇත.

    චතුරි මුනවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම,  AIA සමූහයේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිතයක් බවට පත්කිරීමට අදාළ සංකීර්ණ ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමේ කර්තව්‍ය සඳහා නායකත්වය දී කටයුතු කලාය.   එමෙන්ම AIA ඉන්ෂුවරන්ස් වෙත සේවාලාභියෙකු සම්බන්ද වූ දින සිට සැලසුම කල්පිරෙන දින දක්වා වන ගමන්මග තුළ සේවාලාභියා සහ උපදේශකවරයා අතර තිබිය යුතු සහය සඳහා වන ඩිජිටලකරණ සහ ක්‍රියාවලීන්හි පරිණාමන කාර්යභාරය ඇයගේ වගකීම යටතේ සිදු වූ අතර ඒ සඳහා AIA සමූහය ඇතුලත වසර 2021 හි දී 'වඩාත් වැඩිදියුණු' කරන ලද රටට අදාළ ඇගයීම් කිහිපයකින්ම AIA ශ්‍රී ලංකා සමාගම පිදුම් ලැබීය.  තවද ඩිජිටල්කරණ ක්‍රියාවලීන් ඔස්සේ සහ බැංකු මගින් ක්‍රියාත්මක වන මුදල් භාවිතයෙන් තොර වාරික එකතු කිරීමේ ක්‍රම මගින් සම්පූර්ණ වාරික එක්රැස් කිරීම වැඩිවර්ධනය කිරීම සහ සේවාලාභීන් සුරැකීම සඳහා වන ක්‍රමවේද හදුන්වා දෙමින්, මෙහෙයුම් අංශයට අදාළ විවිධ වෙනස්කම් සිදුකරමින් ඒ ඔස්සේ නව ව්‍යාපාරයන් හි අලෙවි කාර්යක්ෂමතාවය මෙන්ම දැනට බලසහිත ව්‍යාපාරයන් හි ගුණාත්මක භාවය වැඩිවර්ධන කරගැනීම යන මේ සියලු කර්තව්‍යන් ඇයගේ නායකත්වය යටතේ සිදුවිය.

    කොළඹ විශාකා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ චතුරි මුනවීර මහත්මිය නීතිවෙදිනියක් (ශ්‍රී ලංකා නීති විද්‍යාලය) වන අතර ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ  නීතිය පිළිබඳ උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් සඳහා ද හිමිකම් කියයි.  ඇය එක්සත් රාජධානියේ පුද්ගල හා සංවර්ධනය පිලිබඳ ආයතනයේ වරළත් සාමාජිකාවක් වන අතර එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මැන්චෙස්ටර් ව්‍යාපාර විද්‍යාලයෙන් පිරිනමන ලද අනුකූලතා සඳහා ජාත්‍යන්තර ඩිප්ලෝමාවක්ද (උපාදිධාරී) ඇය සතුය.

    චතුරි මුණවීර මහත්මිය, IFC-DFAT SheWorks ශ්‍රී ලංකා සහයෝගීතාවය මගින් #TogetherWeCan වැඩසටහන දියත් කරන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාව පුරාවට කාන්තා පුරුෂ සමානාත්මතාව පිළිබඳව පුරෝගාමීත්වයක් ගෙන කටයුතු කරන්නා වූ 16 දෙනාගෙන් එක් අයෙකු ලෙස ද  ඇගයීමට ලක්විය.   මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ පුද්ගලික අංශය තුළ කාන්තාවන්හට රැකියා අවස්ථා වැඩි කිරීමට මාර්ගය සැකසීමයි.

    ධුරයෙන් පිටව යන ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී මහතා AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සමගින් සම්බන්ද වන්නේ වසර 2016 දීය.   අද්වානී මහතා යටතේ සමාගම නවතම ජීවිත රක්ෂණ සැලසුම් රැසක් හදුන්වා දෙන ලද අතර ඔහු  සිය  ධුර කාලය තුළ දී විශේෂයෙන් සෞඛ්‍ය වෙළෙඳපොලට අදාළ සැලසුම් පුළුල් කළේය.  2019 වසරේ දී  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක ධූරයට පත් වූ අද්වානි මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සිදු වූ අසීරුතම ආර්ථික අභියෝගයන්ට සාර්ථක මුහුණ දීමට සමාගමට හැකි වූ අතර මූල්‍යමය වශයෙන් වූ ප්‍රධාන කාර්යසාධන දර්ශකයන් ජයග්‍රහණය කරමින් ශක්තිමත් ප්‍රතිපල අත්පත් කරගැනීමටත් සමාගමට හැකිවිය. 2011 වසරේ දී AIA සමූහය සමගින් බෙදාහැරීම් අලෙවි අංශ- සමූහ ප්‍රධානී ලෙස සම්බන්ද වූ අද්වානී මහතා 2016 වසරේ දී AIA ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී සහ සේවාලාභී ක්‍රමෝපාය සහ පරිනාමන අධ්‍යක්ෂක ලෙස පත්වීම් ලැබීය.   රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රය තුල වසර 26කට අධික අත්දැකීම් සමුදායක් අද්වානි මහතා සතුව ඇත.

    AIA සමූහයේ ප්‍රාදේශීය ප්‍රධාන විධායක නිලධාරී සහ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ සභාපති බිල් ලයිල් සිය අදහස් දක්වමින් කියා සිටියේ "චතුරි මුනවීර මහත්මිය AIA ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පත්වීම් ලැබීමට ඇති සූදානම ගැන මම ඉතාමත් සතුටු වෙනවා.  ප්‍රධාන විධායක ධුර භූමිකාවක් හෙබවීම සඳහා අවශ්‍ය අත්දැකීම් සමුදායක් පසුගිය වසර ගණනාව පුරාවට ඇය එක්රැස් කරගෙන තිබෙන අතර අඛණ්ඩ සාර්ථකත්වය කරා යාමට ඇයට හොඳ සූදානමක් ඇතිබව නිසැකයි.  මම ඇයට හදවතින්ම සුභ පතන අතර ඇයගේ නායකත්වය යටතේ  සමාගමේ ඉදිරි ගමන්මග තුළ එහි වර්ධනයේ ධනාත්මක ප්‍රවේගය වඩාත් වේගවත් වෙනු ඇතිබව මගේ විශ්වාසයයි. එමෙන්ම අසමසම නායකත්වයක් ඔස්සේ අත්පත් කරගත් සුවිශේෂී කාර්යසාධනය වෙනුවෙන් නිඛිල් අද්වානී මහතාට මම මගේ උණුසුම් සුබ පැතුම් එක්කර සිටින අතර AIA තායිලන්ත කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සාර්ථක ගමනක් යාම සඳහා ඔහුට සුබ පැතුම් එක්කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා."

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .