Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2022
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන් වෙත ‘My Dentist’ වෙතින් සියළු උපදේශන සේවා සඳහා 15%ක වට්ටම්

    Colombo, 07/02/2022


    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය සුවතා සේවා රැස අතරට තවත් නවතම සේවාවක් හදුන්වා දෙයි.  AIA හි සියලුම සේවාලාභීන්හට දැන් දන්ත වෛද්‍ය උපදේශන සේවා සඳහා 15%ක විශේෂිත වට්ටමක් ඕනෑම ‘My Dentist’ සායනයක් වෙතින් ලබා ගැනීමේ හැකියාව ඇත. මේ ඔස්සේ දත් පිළිසකර කිරීම්, සාමාන්‍ය දන්ත වෛද්‍ය සේවා, ළමා දන්ත වෛද්‍ය සේවා, සිනාවේ පෙනුම වැඩිදියුණු කිරීමේ සේවාවන්, දන්ත චිකිත්සක සේවා, අනෙකුත් විශේෂිත දන්ත වෛද්‍ය සේවා, මුඛ සහ උඩුහනු ආශ්‍රිත විශේෂිත දන්ත වෛද්‍ය සේවා ඇතුළුව එම සේවාවන්ට පමණක් සීමා නොවූ තවත් විවිධ සේවා රැසක් පිරිනැමෙනු ඇත.

    ‘My Dentist’ ශ්‍රී ලංකාවේ ඇති විශාලතම දන්ත වෛද්‍ය සායන ජාලය වේ.  එම සායන තුල ජාත්‍යන්තර මෙන්ම දේශීයව පුහුණුවලත් දන්ත වෛද්‍යවරුන් සේවයේ යෙදෙන අතර ඉහළ සේවා තත්ත්වයන් පවත්වාගෙන යාම ඔවුන්ගේ අරමුණයි.  දැනට කොළඹ 7, අතුරුගිරිය, හෝමාගම, හොරණ, කඩවත, කොට්ටාව, මොරටුව, පානදුර, පිළියන්දල, රත්මලාන සහ තලවතුගොඩ යන ස්ථාන 11ක ‘My Dentist’ සායන පිහිටුවා තිබෙන අතර තවදුරටත් සිය සායන දිවයින පුරා අනෙකුත්  ප්‍රදේශවල පිහිටුවාලීමට ඔවුන් අපේක්ෂා කරයි.  ‘My Dentist’,  දන්ත වෛද්‍ය විද්‍යාවේ වැඩිදියුණු කළ නවීනතම ක්‍රමවේදයන් සහ තාක්ෂණය උපයෝගී කරගනිමින් විශේෂඥ ප්‍රතිකාර සේවා ලබාදීමට කැපවී කටයුතු කරයි. 

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානී කියා සිටියේ " AIA හි අපේක්ෂාව වනුයේ අපගේ අගනා සේවාලාභීන් වෙත සෑම අතින්ම අංග සම්පූර්ණ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්විඳීමට සැලසීම වන අතර මේ ඔස්සේ අපගේ සුවතා වැඩසටහනට මුඛ සෞඛ්‍ය සේවාව ඇතුළත් කරන ලද්දේ ඒ නිසාමයි.  අපගේ සේවාලාභීන් වෙත සුවිශේෂී වටිනාකම් එක්කිරීම සැමවිටම අපගේ ප්‍රමුඛතාවය වන අතර ‘My Dentist’ වැනි ඉහළ තලයේ සේවා සහකරුවෙකු මාර්ගයෙන් ඔවුනට වට්ටම් මුදලට දන්ත වෛද්‍ය සේවාවක් ලබා දෙමින් අපගේ සුවතා වැඩසටහනට වඩාත් වැඩි අගයක් එකතු කිරීමට හැකිවීම වැදගත් කරුණක්".

    AIA ඉන්ෂුවරන්ස් හි සහකාර සාමාන්‍යාධිකාරී ශේවන්ති ද අල්විස් සිය අදහස් දක්වමින් කියා සිටියේ "අපගේ සේවාලාභීන් වෙත සහ මෙරට වෙළෙඳපොළ වෙත මෙවන් අතිශයින් වටිනා සේවාවක් ප්‍රථම වතාවට දියත් කිරීමට හැකිවීම පිළිබඳව අප සතුටට පත්වෙනවා.  3 වන වතාවටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ඇගයීමට ලක්ව සිටින අප, සේවාලාභීන් වෙත මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඇති හොඳම රක්ෂණ සැලසුම් සැපයීමෙන් ඔබ්බට ගොස් ඔවුනට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගනිමින් වඩාත් හොඳ ජීවන රටාවකට අනුගත වීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කර ගැනීමට සහය වෙනවා.  ‘My Dentist’ යනු අපගේ සුවතා වැඩසටහන් රැස අතරට අලුතෙන්ම එකතු වූ අංගය වන අතර oDoc ඇප් එක හරහා සීමා රහිත මාර්ගත වෛද්‍ය උපදේශන සේවා ලබා ගැනීමේ හැකියාව සහ සෑම මාසයකටම Fitzky ඇප් එක ඔස්සේ හොඳම පුහුණු කරුවන් සමගින් නොමිලේ මාර්ගත සුවතා පන්ති 12කට සහභාගී වීමේ හැකියාව, අපගේ වටිනා සේවාලාභීන්හට අත්විඳිය හැකි අනෙකුත් සුවතා වැඩසටහන් වෙනවා. ඔවුනට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීම වෙනුවෙන් තවදුරටත් මෙවැනිම සුවතා වැඩසටහන් නුදුරු අනාගතයේ දී ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා".

    ‘My Dentist’ හි අධ්‍යක්ෂක මයිකල් කැසල්මන් සිය අදහස් ප්‍රකාශ කරමින් "ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා වන AIA ඉන්ෂුවරන්ස් සමගින් සහයෝගීතාවයකට එළඹීම පිළිබඳව අපට ඇත්තේ ඉමහත් සතුටක්.  මෙම ක්ෂේත්‍රය තුල පුරෝගාමී සමාගමක් වශයෙන් අපගේ අපේක්ෂාව වන්නේ ශ්‍රී ලාංකීකයින් වෙත ඔවුනට සතුටු වීමට හැකි යමක් ලබා දීම වන අතර අපගේ මේ කර්තව්‍ය AIA ඉන්ෂුවරන්ස් හී සන්නාම ප්‍රතිඥාව වන ශ්‍රී ලාංකීකයින්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීම සඳහා සහාය වීම යන්න සමගින් ඉතා හොඳ ගැලපීමක් ඇතිබව  මම සිතනවා.  සමාගම් ඔවුනගේ ව්‍යාපාරයේ මූලික පරමාර්ථයෙන් ඔබ්බට ගොස් ජනතාවගේ සුවතා ගමන්මග පිළිබඳව ක්‍රියාත්මක වෙමින් ඔවුනගේ  සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීම ඉතා ප්‍රශංසනීයයි!  මෙම සහයෝගීතාවය අප සමාගම විසින් සේවාලාභීන්හට ඉහළම තලයේ සේවා තත්ත්වයන් ලබා දෙමින් යන  ඉදිරි ගමනටත් ඉමහත් වටිනාකමක් එක්කරනු ඇතිබව මගේ විශ්වාසයයි."

    උපදේශන සේවාවක් සඳහා කාලය වෙන්කරවා ගැනීමට 011 267 3033 / 077 756 2245 ඔස්සේ ‘My Dentist’ අමතන්න නැතහොත් වැඩි විස්තර සඳහා 0112 310 310 ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් අමතන්න.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .