Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2022
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් ලංකා, වසරේ විශිෂ්ටතම ඩිජිටල් රක්ෂණ මුලපිරීම සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි.

    Colombo, 16/08/2022


    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනා ගන්නා ලදී.   AIA  විසින් මෙම සම්මානය දිනා ගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්‍යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් ගන්නා ලද පුරෝගාමී ප්‍රයත්නය හේතු විය. මෙම සුවිශේෂී විසදුම මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුල, රක්ෂණ නියෝජිතයින් සේවාලාභීන් සමගින් සිය කාර්යභාරය සිදුකරන්නා වූ ආකාරය වඩාත් හොඳ වෙනසකට භාජනය කරන ලද අතර ක්ෂේත්‍රය තුළ වඩාත් සරල අයුරින් ව්‍යාපාර කටයුතු කරලීම සඳහා වන නවතම මිනුම් දණ්ඩක් ලෙස මෙය ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

    මේ ආකාරයේ  ඩිජිටල්කරණ නව නිර්මාණ ඇගයුමට ලක්කිරීම,පෙර නොදුටුවිරූ වෙළෙඳපොල වාතාවරණයක් පවතින මෙවන් කාලවකවානුවක දී   සේවාලාභී අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ඉතාමත් වැදගත් වන අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙය මනාව අවබෝධ කරගෙන සිටියි. නව්‍ය ඩිජිටල්කරණ මුලපිරීම් කඩිනම් කිරීම සඳහා සමාගමෙහි කැපවීම AIA MyPOS පද්ධතියේ ආරම්භයට හේතු වූ අතර මේ සඳහා නවතම මිනිස් කේන්ද්‍රීය නිර්මාණ මූලධර්ම පාදක වේ. එමෙන්ම මේ සඳහා නවතම නිර්මාණ තාක්ෂණය සහ ආරක්ෂක අවශ්‍යතා යොදා ගනු ලබයි. AIA ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය වසර ගණනාව පුරාවට එහි නව තාක්ෂණය, ඩිජිටල්කරණ සහ විශ්ලේෂක දැක්මට අනුව අති සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය.  ක්ලවුඩ් ක්‍රමෝපායයන් ක්‍රියාවට නැංවීම, ජංගම සහ වෙබ් ක්‍රමෝපායයන්  මෙන්ම පසු කාර්යාලයීය ස්වයංක්‍රීයකරණයන් සහ AIA ලංකා සමාගම තොරතුරු සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් ලබා දෙන්නා වූ අවධානය යන කරුණු හේතුවෙන් ගෙනෙදෙන ශක්තිමත් බව ක්ෂේත්‍රය තුල සේවාලාභී සත්කාරකත්වයට මිනුම් දණ්ඩක් ලෙස මෙය සැලකිය හැකිවනු ඇත.                                  

    සම්මානය ලබා ගැනීමෙන් පසු AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී, උමේෂි ද ෆොන්සේකා සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ "ආසියානු පැසිෆික් කලාපය තුල ව්‍යාපාර පවත්වාගෙන යන ප්‍රමුඛ රක්ෂකයින් අතර මෙසේ සම්මානයට පාත්‍ර වීමට හැකිවීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක් වගේම සතුටක්.  ඒ වගේම මෙම වඩාත් ගෞරවාන්විත ආසියානු රක්ෂණ සම්මාන උළෙලේ දී වසරේ ශ්‍රී ලංකා ඩිජිටල් රක්ෂණ මුලපිරීම වෙනුවෙන් පිරිනමන ලද සම්මානයට හිමිකම් කීමට හැකියාව ලැබීම මහත් අභිමානයක්.  අපගේ තාක්ෂණය මුසුකර සක්‍රීය කරන ලද විසදුම් අප සමාගමේ වැඩිවර්ධන පිළිබඳ කථාවේ කේන්ද්‍රය වන අතර එය අප සමාගම වෙත වැඩි වැඩියෙන් සේවාලාභීන් ආකර්ෂණය කරගැනීමට හේතු වී තිබෙනවා".         

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය කියා සිටියේ "සේවාලාභීන් වෙත අඛණ්ඩව සුවිශේෂී සේවාවක් සපයමින් යන අපගේ ගමන් මග මෙවන් සම්මානයකින් පිදුම් ලැබීම අප සලකන්නේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙසටයි.  අපගේ සේවාලාභී ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කරමින්, රක්ෂණ විසදුම් සහ සේවාවන් මාර්ගත ක්‍රමයට සේවාලාභීන්හට ප්‍රවේශ වීමට සැලසීම අපගේ ඉදිරි ක්‍රියා පිළිවෙතෙහි කේන්ද්‍රීය ස්ථානයක් ගනු ඇති.   වඩාත් කැපවීමෙන් යුතුව ක්‍රියාත්මක වන අප සතු අති දක්ෂ කණ්ඩායම විසින් සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම, අප සමාගම අසමසම ක්‍රමෝපායික ක්‍රියාමාර්ග හරියාකාරව භාවිතා කරමින් ගමන්ගන්නා බවට, මෙම සම්මානය තවත් එක් ශක්තිමත් සාධකයක්. දිනෙන් දින වැඩි දියුණු වෙමින් වඩාත් පලදායී ක්‍රියාවලීන් අධ්‍යනය කරමින් ඒවා ක්‍රියාත්මක කරමින් අපගේ ගමන්මග වඩාත් විශ්වාසයෙන් සහ ඉවසීමෙන් යුතුව අපව ශක්තිමත් කරන අපගේ අලෙවි බලකාය මෙන්ම වටිනා සේවාලාභීන් හට ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගැනීමට කැමතියි".

    ආසියානු රක්ෂණ සම්මාන උළෙල,  සමාගම් මගින් සිය කොටස්කරුවන් වෙත ඉහළ අගයන් එක්කිරීම සඳහා විසදුම් එලි දැක්වීමට  ගනු ලබන සැබෑ ප්‍රයත්නයන් ඇගයීමට ලක්කරයි.  ඒ වගේම ආසියානු පැසිෆික් කලාපය තුල අභියෝගාත්මක අවස්ථාවන්ට හොදින් මුහුණ දෙමින් නැගී සිටින සමාගම් ද ඇගයුමට ලක්කරයි.  සම්මාන සඳහා ආසියානු පැසිෆික් කලාපයේ නන්දෙසින් ලැබෙන නාමයෝජනා ඉතා දැඩි නිර්නායකයන් ඔස්සේ ආසියානු කලාපය පුරා සිටින විද්වත් මඩුල්ලකගේ අධීක්ෂණයයට ලක්වන අතර ඒ ඔස්සේ මෙම සම්මාන සඳහා වඩාත් සුදුසු, විශිෂ්ටතම අපේක්ෂකයින් තෝරාගනු ලබයි.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .