Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2022
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා GPTW සම්මාන රැසකින් පිදුම් ලබයි!

    Colombo, 12/01/2022


    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2021 වසර සඳහා Great Place to Work® වෙතින් ගෞරවනීය සම්මාන 4කින් පිදුම් ලබන ලදී.

    *හොඳම සේවා ස්ථාන ආසියානු ලයිස්තුවේ - විශාල කාණ්ඩයේ #45 වන ස්ථානය

    *ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතරට

    *සහශ්‍රකයින්හට සේවය කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස

    *කාන්තාවන්හට සේවය කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට 2021 වසර වඩාත් සුවිශේෂී වසරක් වූයේ, අඛණ්ඩව  9 වන වතාවටත් රැකියාව කිරීමට ඇති හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස සම්මානයට පාත්‍ර වීමත්, හොඳම සේවා ස්ථාන සඳහා වන ආසියානු ලයිස්තුවේ විශාල කාණ්ඩය යටතේ ප්‍රථම වතාවට සම්මානයෙන් පිදුම් ලැබීම මෙන්ම  ප්‍රථම වතාවට අත්පත් කරගනු ලැබූ තවත් සම්මානයක් වූ සහශ්‍රකයින්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස තේරී පත්වීම සහ අඛණ්ඩව 4වන වතාවටත් කාන්තාවන්හට සේවය කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්වාධීන විශ්ලේෂකයෙකු වන Great Place to Work® වෙතින් සම්මානයෙන් පිදුම් ලැබීමත් නිසාය.

    2021 වසරේ දී AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම Great Place to Work විසින් සමාගම් පිලිබඳ ඇති විශ්වාසය මනින දර්ශකය සහ සමාගම් හි සංස්කෘතිය පිලිබඳ විගණන ප්‍රශ්නාවලියෙහි ඉතා දැඩි විශ්ලේෂක මිණුම් දඬුවලින් ශ්‍රී ලංකාවේ අනෙකුත් සමාගම් අතරින් ඉතා විශිෂ්ට ප්‍රථිපල අත්පත් කරගැනීමට සමත්ව සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස තේරී පත්වීමටත්, ඒ අනුව සේවය කිරීමට ඉල්ලුම් කිරීමේ දී අයදුම්කරුන්වන්ගේ ප්‍රමුඛතාවයට පත්වන විශිෂ්ට සමාගමක් බවට පත්වීමටත් සමත් විය.

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිඛිල් අද්වානී සිය අදහස් දක්වමින් "අපට, අපගේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් සිය සේවා ස්ථානය පිළිබඳව ඇති විශ්වාසය සහ ප්‍රෞඩත්වය වඩාත් වැදගත්වන අතර සැමදෙනාටම සමාන අවස්ථා ලබා දීමටත්, ආරක්ෂාකාරී සේවා පරිසරයක් ලබා දීම මගින් පෞද්ගලික සුභසිද්ධිය සහ වෘත්තීමය වර්ධනය මෙන්ම අපගේ කොටස්කරුවන්හට සහ මුළු මහත් සමාජයටම වැඩි අගයක් එකතු කිරීමටත් අපි සැමවිටම යොමුවී සිටිනවා. මෙසේ GPTW වෙතින් සම්මාන රැසකින් පිදුම් ලැබීමෙන් තහවුරු වන්නේ අප මේ සියල්ල හරියාකාරව ඉටු කරන බවයි. "

    AIA ඉන්ෂුවරන්ස් හි අධ්‍යක්ෂිකා තුෂාරී පෙරේරා කියා සිටියේ "කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සතුට, සුවතාවය, වර්ධනය මෙන්ම සුභ සිද්ධිය තවදුරටත් අප මූලිකත්වයේ ලා සලකන අතරම අප ඔවුන් නිසා සහ ඔවුන් වෙනුවෙන් අප සමාගම ලැබූ මේ ජාත්‍යන්තර තලයේ සම්මාන සමාගමේ යහ-ක්‍රියාකාරකම්  වෙනුවෙන් සාක්ෂි ලෙස මහත් අභිමානයෙන් ඉදිරිපත් කර සිටිනවා. දේශීයව සහ විදේශීයව අපට ලැබුන මෙම ගෞරවනීය සම්මාන,  කාර්යමණ්ඩල සාමාජිකත්වය තුල කාන්තා පුරුෂ සමතුලිතතාවය සහ සමානතාවය රැකගැනීම සඳහා අපගේ ප්‍රයත්නය ඇගයීමක් ලෙසයි මා දකින්නේ.  සියලු දෙනාහට ඉගෙනගෙන වර්ධනය වී සිය වෘත්තීමය සිහින සැබෑ කරගනිමින් කාර්යක්ෂම  වෘත්තීයවේදීන් වීමට  සමාන අවස්ථා උදා කරදෙන සේවා පරිසරයක් ඇතිකරලීමට අප නිරතුරුවත් අඛණ්ඩවත්  කටයුතු සිදුකරමින් සිටිනවා. COVID වසංගතයෙන් පැනනැගුණ විවිධ අභියෝගයන්ට හොදින් මුහුණ දෙමින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය කාර්යමණ්ඩල සාමාජිකයින් කේන්ද්‍ර කරගනිමින් ශක්තිමත්ව සාර්ථකව ඉදිරියටම ගමන් කරමින් සිටිනවා."

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .