Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2022
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස තෙවන වතාවටත් ඇගයේ !

    Colombo, 30/03/2022


    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස තෙවන වතාවටත් පිදුම් ලබා ඇත.   මෙම සම්මානය ප්‍රදානය කර ඇත්තේ ගෞරවනීය ජාත්‍යන්තර සමාගමක් වන කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (2021) වන අතර මෙම ගෞරවාන්විත ඇගයීම ඔස්සේ  ආර්ථික වර්ධනය වෙනුවෙන් සැලකිය යුතු පමණින් දායකත්වයක් සපයන සැබෑ ලෙස සිය හවුල්කරුවන් වෙත අගයන් එකතු කරන්නා වූ සමාගම් හදුනාගනු ලබයි. මෙම ගෞරවනීය ඇගයුම සඳහා, ශ්‍රී ලංකාවේ මූල්‍ය කේෂේත්‍රය සහ ලෝක ආර්ථිකය සඳහා වන  ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳව විස්තරාත්මක තක්සේරු කිරීමක් කර විශ්ලේෂණක් සිදුකරන ලදී.  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින්, අසමසම සැලසුම් සහ සේවා ඔස්සේ, ඉහළ තලයේ පාරිභෝගික අත්දැකීම් ලබා දෙමින් පොදුවේ මුළුමහත් සමාජය වෙත සිදුකරන්නා වූ විශිෂ්ට දායකත්වය මෙම සම්මානය දිනා ගැනීමෙන් මනාව පිළිබිඹු වේ.

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට මෙවන් සම්මානයකට හිමිකම් කීමට හේතු සාධක රැසක් පවතියි.  ඒ අතරින් AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළම සමාගම් 6 අතරින් විශාලතම ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතයට  හිමිකම්  කියන ජීවිත රක්ෂකයා වීම එක් විශේෂ හේතුවකි.  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2021 වසර අවසානය වන විට නියාමක ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය 547%ක් ලෙස වාර්තා කරන ලදී.  මෙම අනුපාතය රක්ෂණ නියාමකවරයාට අනුකූලව ගිවිසුම්ගත ප්‍රමාණාත්මක ප්‍රාග්ධන අනුපාතයට වඩා හතර ගුණයකින් ඉහළ අගයකි.  මෙමගින් මනාව පිළිබිඹු වන්නේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට සිය මෙහෙයුම් පරිසරය තුළදී පැමිණෙන්නා වූ ඕනෑම අභියෝගයකට ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් සිය සේවාලාභීන්හට වූ පොරොන්දු ස්ථීර වශයෙන් ඉටුකර දීමට ඇති හැකියාවයි.  AIA ඉන්ෂුවරන්ස් හි මෙම මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය සඳහා සමාගමේ විචක්ෂණශීලී ආයෝජන ක්‍රමෝපායන් මෙන්ම උසස් තත්ත්වයේ ආයෝජනයන් ද මහත් රුකුලක් වේ.  

    AIA ඉන්ෂුවරන්ස් සැමවිට සිය සේවාලාභීන්හට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබාදීම සඳහා කටයුතු කරමින් සිටින අතර පසුගිය වසර 30 ක කාලය පුරාවට රක්ෂණවර හිමියන්හට පොරොන්දු වූවාටත් වඩා වැඩි අගයක ලාභාංශ ගෙවා ඇත.  වාර්තාගත පහළ පොලී අනුපාත පවතින වාතාවරණයක් තුළ වුවද 2021 වසර සඳහා ශක්තිමත් වාර්ෂික ලාභාංශ අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමට සමාගමට හැකි විය. AIA ඉන්ෂුවරන්ස් සිය ඩිජිටල්කරණ ප්‍රයත්නයන් හී පරිණාමනය ඔස්සේ සේවාලාභී සත්කාරය වඩාත් පහසු කරලීම සඳහා නිරතුරුව කටයුතු කරමින් සිටින අතර මෙමගින් සේවාලාභී කේන්ද්‍රීය රක්ෂණ සමාගමක් ලෙස එහි කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් වනු ඇත.

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රයත්නය, රක්ෂණ විසදුම් සම්පාදකයෙකු ගේ භූමිකාවෙන් ඔබ්බට යමින්, සේවාලාභියාගේ සුවතාවයෙන් පිරි ජීවන ගමන් මගට සහකරුවෙක් ලෙස එකතු වෙමින්, AIA හි  සන්නාම ප්‍රතිඥාවට අනුව අවසාන ඉලක්කය ලෙස සේවාලාභීන්හට වඩාත් සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීම සඳහා  මූල්‍ය ශක්තියෙන් පමණක් නොව කායික මෙන්ම මානසික සෞඛ්‍ය සම්පන්න බවින් සුරක්ෂිත වීමට සහාය වීමයි.  සේවාලාභීන්හට වඩාත් ක්‍රියාශීලී මෙන්ම සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් පරිසර පද්ධතියක් සඳහා අවශ්‍ය අවකාශය සැපයීමට සහාය වීම වෙනුවෙන් AIA ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ ඉහළ පිළිගැනීමක් ඇති  සුවතා සහකරුවන් කිහිප දෙනෙකු සමගින් සහයෝගීතාවයන්ට එළඹීමට කටයුතු කර ඇත.

    2021 වසරේ දී AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, Great Place to Work® ආයතනය මගින් පිරිනමන ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව 9 වන වතාවටත්, කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව 4වන වතාවටත් සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම විශාල සමාගම් කාණ්ඩය යටතේ ආසියානු ලැයිස්තුවේ හොඳම සේවා ස්ථානයක් ලෙස ජාත්‍යන්තරවත්, සහශ්‍රකයින්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටත් ඇගයීමට ලක්විය.  තවද  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා ශ්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ යන ක්ෂේත්‍ර අතරින් (BFSI-top 10 Best Workplaces®) හොඳම සේවා ස්ථාන 10 අතරටද තේරී පත්වෙමින් ඇගයුමට ලක්විය.

    AIA  ඉන්ෂුවරන්ස්  ලංකා සමාගම මෙරට ප්‍රජාවගේ  හදවත් වලට ඉතා සමීපව කටයුතු කරනන්නා වූ සමාගමක්.  ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් ඇති සහයෝගීතාවය, දිවයින පුරා විසිර ඇති අඩු පහසුකම් ඇති පාසල් සහ රෝහල් අලුත්වැඩියා කරදීම, covid-19 සඳහා ප්‍රතිකාර කල රෝහල් වල සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්හට සෞඛ්‍ය ආවරණ  සැපයීම මෙන්ම covid-19 ප්‍රතිකාර සේවා සැපයූ රෝහල් සඳහා  විවිධ පරිත්‍යාග සිදු කිරීම වැනි සමාජ සත්කාරක වැඩසටහන් වල නියැලෙන AIA ඉන්ෂුවරන්ස්  සමාගම  නිරතුරුව සමාජය වෙත නැවත යමක්  ලබාදීම මූලිකත්වයෙහි ලා කටයුතු කරමින් සිටියි.  2021 වසරේ දී මුහුණ දීමට සිදු වූ නොයෙකුත් ආර්ථික අභියෝග අතරේ වුවද සමාගම වසංගත තත්ත්වය මූලික කරගත් සමාජ සත්කාරක සේවා රැසක් ක්‍රියාත්මක කරන ලද අතර අදටත්, අනාගතයටත් වඩාත් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා සිය උපරිම දායකත්වය ලබාදීම AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා සමාගම ඉතා වැදගත්කොට සලකයි.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .