Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2022
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් හි 'ඇය සුරකින AIA' කාන්තා වැඩසටහන ඔස්සේ සැබෑ වෙනසක් සිදු කිරීමේ අභිලාශයෙන් ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතා පුහුණුවක් (GST) දියත් කරයි.

    Colombo, 31/08/2022


    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (IFC) IFC-DFAT Women in Work වැඩ සටහන යටතේ සංවිධානය කර තිබූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ (GST) ප්‍රථම අදියර සම්පූර්ණ කරන ලදී.  මෙම පුහුණු වැඩසටහන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මගින් 2022 මාර්තු මාසයේ දී දියත් කරන ලද  'ඇය සුරකින AIA' නම් වූ කාන්තා රක්ෂණ වැඩසටහනට අදාළ ක්‍රමෝපයෙහි එක් අංගයක් වේ.  මෙම වැඩසටහන ඔස්සේ කඩිනම්ව කාන්තා පුරුෂ සමානාත්මතාව සඳහා සංවේදී ශ්‍රම බලකායක් ඇති කරමින් වැඩි වැඩියෙන් කාන්තාවන් ශ්‍රම බලකායට එකතු කර ගැනීම සඳහා රැකියා අවස්ථා ඇතිකරලීම සිදු කරනු ලබයි.  විශේෂයෙන් මේ වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත කාන්තාවන් එකතු කරගනිමින් ඔවුනට දැනුම පුහුණුව මෙන්ම රැකියා අවස්ථා ද ලබා දෙයි.

    ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යනු සමාජයීය සහ සදාචාරාත්මක වශයෙන් අවශ්‍ය කරුණක් ලෙසම ආරථික වශයෙන් ද අත්‍යවශ්‍ය වන කරුණකි.  ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ 2015 AXA Group සහ Accenture හි  SheForShield වාර්තාවට අනුව 2030 වසර වනවිට ජාත්‍යන්තර වශයෙන් රක්ෂණ වෙළඳපොල කාන්තාවන්ගේ නියෝජයනය සඳහා ඇති අවස්ථාවන්හි අගය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක් ලෙස දක්වා ඇත. එමෙන්ම මෙම අවස්ථාවන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් අවස්ථා ශ්‍රී ලංකාව වැනි අලුතෙන්ම බිහිවෙමින් පවතින වෙළෙඳපොල තුලින් ඇතිවිය හැකිබව අනුමාන කෙරේ.  එබැවින් AIA වැනි ප්‍රමුඛ පෙලේ ආයතන ඔවුන්ගේ ශක්තීන් වෙළෙඳපොල වෙත එවන් ඇතුලත් කිරීම් සඳහා යොමු කිරීම ඉතා වැදගත් වේ.  වෙළෙඳපොල තුළ කාන්තා ශ්‍රම බලකා නියෝජනයෙහි සැලකිය යුතු අඩුවක් ඇති අතර වැඩි වැඩියෙන් කාන්තාවන් ව්‍යවසායිකාවන් සහ සේවානියුක්තිකයන් ලෙස වෙළෙඳපොල වෙත එකතු වීම ශ්‍රී ලාංකික ආර්ථිකයට සැලකිය යුතු වටිනාකමක් එකතු කරනු ඇත.

    රක්ෂණය සඳහා කාන්තාවන් වඩාත් වටිනා වෙළෙඳපොල කොටසක් යන මැයෙන් ඉතා ඉහල අන්තර් ක්‍රියාකාරිත්වයක් සහිතව පවත්වන ලද මෙම වැඩසටහන ඔස්සේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයකින් හෙබි සංස්කෘතියක් පැවතීම තුලින් ඔවුනගේ නැඹුරුකම් සහ හැසිරීම් රටා තක්සේරුවට ලක්කිරීම මෙන්ම එවැනි සංස්කෘතියක් මගින් පෝෂණය විය හැකි කුසලතාවන්ද AIA හි කලමනාකාරිත්වය විසින් අවබෝධ කරගන්නා ලදී.  AIA පුහුණු මධ්‍යස්ථානය වන AIA ඇකඩමිය සඳහා 2022 වසරට මෙම පුහුණුව ප්‍රධානතම වැඩසටහනක් ලෙස එකතු කරන ලදී.

    මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ සමාරම්භය සිදුකරන ලද්දේ AIA හි ජේෂ්ඨ කලමනාකාරිත්වයට එම පුහුණුව ලබා දෙමින් වන අතර ඉන් පසුව අපගේ පුහුණු මධ්‍යස්ථානය වන AIA ඇකඩමියේ පුහුණුකරුවන්හට එම පුහුණුව ලබාදෙන ලදී.   ඉදිරියේ දී කාර්ය මණ්ඩල සාමාජිකයින්හට සහ අලෙවි බලකා සාමාජිකයින්හටත් මෙම පුහුණුව ලබා දීමට නියමිතය.  මේ ඔස්සේ සේවාලාභීන්හට වඩාත් ගුණාත්මක සේවයක් ලබා දීමට සහ නව වෙළෙඳපොල ලඟා කර ගැනීමට මෙන්ම කාන්තාවන්ගේ රක්ෂණ වෙළෙඳපොල සොයා ගැනීමටත් සහාය වෙනු ඇත. මෙහි දී එක් ප්‍රධාන අරමුණක් වෙනුයේ අලෙවි බලකායේ චින්තනය රක්ෂණ අලෙවියට පමණක් සීමා නොවී කාන්තාවන් හට සිය මූල්‍ය කළමනාකරණය සහ රැකවරණය වඩාත් හොඳ ආකාරයකට සිදුකර ගැනීම සඳහා රිසි දැනුම සහ අවබෝදය ලබා දීමයි.

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ "ස්ත්‍රී පුරුෂ භාවය ඇතුලත් රක්ෂණය මත ගොඩනැගුණ සමාගමක් ලෙස අපගේ අලෙවි නියෝජිතයින්,  සමාගමේ කාන්තාවන් වෙනුවෙන් ඇති  අගය එකතු කිරීමේ යෝජනාවලීන් සන්නිවේදනය කිරීමට සහය වෙමින්, කාන්තාවන්ගේ වෙළෙඳපොල සමගින් නියැලීම වැඩි දියුණු කරගනිමින් ස්ත්‍රී පුරුෂ භාවයේ ගතිකත්වය මත සහ නොදැනුවත්ව සිදුවන පක්ෂපාතීත්වය අඩු කිරීම පිලිබඳ දැනුවත් භාවය ඇති කිරීම යන සියලු කරුණු සඳහා මෙම GST පුහුණුව වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇතිබව මගේ විශ්වාසයයි.  ස්ත්‍රී පුරුෂ භාවය සහ සංවර්ධනය (GAD) ප්‍රවර්ධනය සහ ක්‍රියාවට නැංවීම පිලිබඳ AIA හි කැපවීමට අනුව, මෙම පුහුණුව AIA පුහුණු ඇකඩමියේ ප්‍රධාන වැඩසටහනක් වෙනු ඇත. ඒ ඔස්සේ AIA  හි කාන්තාවන් සහ පුරුෂයන් සවිබල ගැන්වෙනු ඇති අතර ඔවුන්ගේ සමාජය තුලට එම සමානාත්මතාවය පිලිබඳ පණිවිඩය ඔවුන් ගෙනයනු ඇත."

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .