Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2022
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් සමගින් ඇවිද - දායක වෙමු - පියවර 100,000යේ අභියෝගය

    Colombo, 15/01/2022


    වසරක් ගෙවී වසරක් උදාවනවාත් සමගින් නව වසරට නැවුම් ප්‍රර්ථනා සහ අරමුණු ඇතිකර ගැනීම අනිවාර්යයෙන් සිදුවන දෙයක්.  බොහෝ දෙනා වඩාත් සෞඛ්‍ය සම්පන්න ආරම්භයකට මුලපුරන අතර ගෙවී ගිය වසර අවසානයේ,  උත්සව කාලයේ දී රසබර ආහාරපාන අනුභවය නිසා සිරුරේ වැඩි වූ බර අඩු කර ගැනීමටත් සිතයි.  එසේ සිතුවත්, ඒ සඳහා ක්‍රියාත්මක වීමට යම්කිසි ආකාරයේ තල්ලුවක් ලැබේ නම්  සැලසුම් කළ ආකාරයට සිදුකර ගැනීමට ඔවුනට පහසු වනු ඇති. AIA ඉන්ෂුවරන්ස් හි සන්නාම ප්‍රතිඥාවට අනුව යමින් සැමට 2022 වසර සඳහා ඔවුන්ගේ සුවතා අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් ඔවුනට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් අත්විඳීමට සහාය වීමටත් AIA ඉන්ෂුවරන්ස් සමගින් ඇවිද දායක වෙමු යන පියවර 100,000 යේ අභියෝගය සංවිධානය කර තිබේ.  මෙම අභියෝගයට ලියාපදිංචි වීම මගින් ඔබට, ඔබගේ සුවතාවය වැඩිදියුණු කරගැනීමට සහ ආකර්ෂණීය ත්‍යාග හිමිකර ගැනීමට අවස්ථාව ලැබෙනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ පවතින මූලිකම බෝ නොවන රෝග දෙකක් වන පිළිකා සහ ඇල්සයිම්ර්ස් රෝගයන් මගින් ගෙනෙන අවධානම පිළිබඳව දැනුවත් වීමටත් ඒ සඳහා අරමුදලක් ගොඩනැගීම සඳහා සහාය වීමටත් ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

    ඔබගේ අභියෝගය වනුයේ ජනවාරි මස 15වනදා සහ 31වනදා අතරතුර කාලයේ දී, කළුතර සිට ගාල්ලට ඇති දුර ප්‍රමාණය ඕනෑම තැනක ඕනෑම වෙලාවක ඇවිද, පියවර 100,000ක් සම්පූර්ණ කිරීමයි.  මෙම අභියෝගය සඳහා App Store හෝ Play Store හරහා ayubo.life ඇප්  එක භාගත කරගැනීමෙන් ලියාපදිංචි විය හැකිය.  ඔබ ගෙදර දී හෝ කාර්යාලයේදී හෝ ඕනෑම තැනක දී ඕනෑම වෙලාවක ඇවිද ලබාගන්නා පියවර ප්‍රමාණය, අභියෝගය සඳහා ලබා දී ඇති ගමන් මාර්ගයේ සටහන් වනු ඇති. AIA ඉන්ෂුවරන්ස් සමගින් ‘Walk to Give’ අභියෝගය ඔස්සේ ඔබට Fitbit අත් ඔරලෝසු සහ AIA ඉන්ෂුවරන්ස් වෙතින් වෙනත් ආකර්ෂණීය ත්‍යාග රැසක් හිමිකර ගැනීමේ අවස්ථාව ලැබෙන අතර ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහ ලංකා ඇල්සයිමර්ස් පදනම වෙත ත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිත රුපියල් මිලියනයක මුදල සඳහා ඔබගේ දායකත්වය ලබා දීමටත් අවස්ථාව ලැබෙනු ඇති.

    AIA ඉන්ෂුවරන්ස් හි සාමාන්‍යාධිකාරී අලෙවි, ශේවන්ති ද අල්විස් කියා සිටියේ "වසර ආරම්භයේදීම සමාජය වෙත අපගේ යුතුකම සහ වගකීම ඉටුකිරීමට හැකිවීම සතුටට කරුණක්.  මෙය, අපගේ සන්නාම ප්‍රතිඥාවට අනුව මෙරට ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීම සඳහා සහාය වීම වෙනුවෙන්, බෝ නොවන රෝග වල ඇති අවධානම සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ අපගේ ප්‍රයත්නයේ තවත් එක්  වැඩසටහනක්.  මේ සියලු වැඩසටහන් අතරින් ප්‍රධානතම මුලපිරීම වන්නේ,  AIA මගින් අලෙවි කරන්නා  වූ සෑම රක්ෂණ ඔප්පුවක් වෙනුවෙන් රුපියල් 100ක මුදලක් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්‍යාග කරමින් AIA ඉන්ෂුවරන්ස්  ලංකා සමාගම අඛණ්ඩව වසර 3ක් පුරාවට පවත්වාගෙන යන සහයෝගීතාවයයි. "

    Ayubo.life ප්‍රධාන විධායක නිලධාරී සහ සම-ප්‍රාරම්භක චන්දිම කුරේ සිය අදහස් ප්‍රකාශ කරමින් "සෞඛ්‍ය කියන්නේ මානව අයිතිවාසිකමක්.  COVID-19 වසංගතය සමගින් අප ගතකළ පසුගිය වසර දෙක ඇතුලත යම් හෝ යහපත් දෙයක් සිදුවුනේ නම් ඒ බොහෝ දෙනා වෙන කවරදාටත් වැඩියෙන් මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය මූලිකත්වයේ ලා සැලකීමට වඩාත් නැඹුරු වීමයි.  අපගේ දර්ශනයේ මූලික හරය, ජීවිතය සෞඛ්‍ය සම්පන්නව ගත කිරීම, පහසුවෙන් මෙන්ම තමාට දැරිය හැකි ආකාරයෙන් සහ සතුටෙන් සිදුවන සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීම වටා ගෙතී ඇත.  එබැවින් AIA ඉන්ෂුවරන්ස් සමගින් Walk to Give පියවර 100,000යේ  අභියෝගය සමගින් සම්බන්ද වීමට ලැබීම අපට මහත් අභිමානයක්.  මෙම වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලාංකිකයින්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය ලැබෙනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ ඇති මූලිකම බෝ නොවන රෝග දෙකක් වන පිළිකාව සහ ඇල්යිමර්ස් රෝගය පිළිබඳව දැනුම ලබාදීම ද සිදුවෙනවා. "

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .