Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2021
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්ට රක්ෂණ වාරික ලෙහෙසියෙන් සහ පහසුවෙන් ගෙවීමට ක්‍රම රැසක්

    Colombo, 28/12/2021


    මෙම අවිනිශ්චිත කාල වකවානුවේ දී වාරික ගෙවීමට AIA ශාඛා කාර්යාලයකට, බැංකුවකට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට යාමේදී ඔබට ඇති අවධානම සහ අපහසුතාවය අපි හොඳින් අවබෝධ කරගෙන සිටිමු.  ඒ වගේම ඔබටත් ඔබගේ  ආදරණීයයන්ටත්  අඛණ්ඩ රැකවරණය අත්විඳීමට, වාරික නිසි කලට ගෙවීම සඳහා පහසුකම් සැලසීමේ වැදගත්කමත් අපි හොදින් දනිමු.  AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට පිටතට නොගොසින් සිය නිවසේ ආරක්ෂාකාරීව රැඳී සිටිමින් ලෙහෙසියෙන් සහ පහසුවෙන් රක්ෂණ වාරික ගෙවීම සඳහා විවිධ විකල්ප රාශියක් ලබා දීමට AIA සමාගම කටයුතු යොදා තිබෙන්නේ ඒ නිසාමයි.

    .අපගේ සේවාලාභී ද්වාරය (AIA Customer Portal) AIA සේවාලාභීන්හට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට පහසුවෙන් සිය වාරික ගෙවීම සඳහා සකසා ඇති නවතම විකල්ප ක්‍රමයකි.  මෙම ඩිජිටල්කරණ විසදුම ඔස්සේ, මාර්ගගත ක්‍රමයට පිවිසී සිය රක්ෂණ ඔප්පුව පිලිබඳව, ගෙවා ඇති වාරික පිළිබඳව, හිමිකම් තොරතුරු මෙන්ම සිය ඔප්පුවේ වෙනත් ඕනෑම තොරතුරක්  දන ගැනීමට අවකාශය සලසාලයි. AIA Customer Portal නවතම තාක්ෂණය යොදාගනිමින් සැකසුන ඉතාමත් ආරක්ෂාකාරී පහසුකමක් වන අතර ජංගම දුරකථන, ටැබ්, පෞද්ගලික පරිගණක වැනි ඕනෑම උපාංගයක් ඔස්සේ කිසිම ගැටලුවකින් තොරව මෙය භාවිතා කිරීමේ හැකියාව ඇත.  සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාවන් 3 න්ම  භාවිතා කළහැකි මෙම පහසුකම ඔස්සේ, සේවාලාභීන්හට ඔවුන්ගේ රක්ෂණ වාරික ගෙවීම, ඔප්පුව පිළිබඳව තොරතුරු ලබා ගැනීම මෙන්ම අනෙකුත් සේවාවන් සඳහා ඉල්ලීම් කිරීම සිය නිවසේ ආරක්ෂාකාරීව සිටිමින් කිරීමේ හැකියාව සැලසේ.  AIA Customer Portal හි ලියාපදිංචි වීමට < <www.aialife.com.lk > යන AIA වෙබ් අඩවියට පිවිස ‘My AIA’ tab යටතේ ඇති ‘AIA Customer Portal’ මත ක්ලික් කරන්න.

    ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට හදුන්වාදෙන ලද AIA Quick Pay, වාරික ගෙවීමේ පරිපූර්ණ ක්‍රමවේදයක් වන අතර මේ ඔස්සේ සේවාලාභීන්හට නව රක්ෂණ ඔප්පු සඳහා වාරික ගෙවීම මෙන්ම දිගින් දිගටම වාරික ගෙවාගෙන යාම සඳහා ස්ථාවර නියෝග සකසා ගැනීමේ හැකියාවද ලබාදෙයි. AIA Quick Pay දියත් කර මේ දක්වා වසර දෙකක කාලයක් තුළ සිදුකරන ලද ගනුදෙනු මගින් රුපියල් බිලියන 1.5ක වාරික ප්‍රමාණයක් එකතු කිරීමට හැකියාව ලැබී තිබෙන අතර සේවාලාභීන්හට පහසුවෙන් මෙන්ම ආරක්ෂාකාරීව රක්ෂණ වාරික ගෙවීමට මෙය ඔස්සේ අවස්ථාව ලැබෙනු ඇත.

    AIA ඉන්ෂුවරන්ස් මෙම පහසුකම 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී සිය සේවාලාභීන් වෙත හදුන්වා දෙන ලද්දේ ඔවුනට සැමවිට ලෙහෙසියෙන් සිය රක්ෂණ වාරික ගෙවීමේ හැකියාව ලබා දීමටයි.  දැන් සේවාලාභීන් ඩිජිටල්කරණය ඔස්සේ මාර්ගාගත ක්‍රමයට වාරික ගෙවීමට වැඩි කැමැත්තක් දැක්වීමේ ප්‍රවනතාවය මත සහ වැඩිපුර ඔවුනගේ ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ වාරික ගෙවාගෙන යන පසුබිමක මෙම විකල්ප පහසුකම AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට වඩාත් ප්‍රයෝජනවත් වී ඇත.

    එමෙන්ම AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට වාරික ගෙවීම සඳහා වඩාත් ජනප්‍රිය ඩිජිටල්කරණ ජංගම දුරකථන විසදුම් වන mCash, Dialog eZ cash and FriMi, ඔස්සේ සහ බැංකු ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාර්ඩ් ඔස්සේ මාර්ගගත ක්‍රමයට, කොමර්ෂල් බැංකුව,  HSBC බැංකුව, NDB බැංකුව, HNB බැංකුව , සම්පත් බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යන බැංකු හරහා මෙන්ම කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් එක, NDB Neo හෝ HNB SOLO, ඔස්සේ සේවාලාභීන් එම බැංකුවල ගණුදෙනු කරුවන්නම් ද රක්ෂණ වාරික ගෙවීමේ හැකියාව සලසා ඇත.

    ඔබත් AIA ඉන්ෂුවරන්ස් සේවාලාභියෙකු  නම් වාරික ගෙවීම සඳහා ඔබට ලබා දී ඇති විවිධ විකල්ප ක්‍රම රාශිය අතරින් එකක් තෝරාගෙන නිසි කලට වෙලාවට වාරික ගෙවා නිරතුරු රැකවරණය අත්පත් කරගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත.  ඔබ සහ ඔබගේ ආදරණීයයන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට සැමවිට අවශ්‍ය සියලු පියවර අනුගමනය කරන්න.  ඔබ තවමත් සෞඛ්‍ය, විශ්‍රාම සහ මූල්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් රක්ෂණ සැලසුමක් ලබාගෙන නොමැති නම්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් වෙතින් විසදුමක් ලබාගැනීම සඳහා  සිතා බැලීමට මේ හොඳම කාලයයි. (ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් පිරිනමන ලදී -2019,2020) වැඩි විස්තර සඳහා 0112 310 310 ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් අමතන්න.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .