Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2021
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්ට සුදුසුකම්ලත් සුවතා විශේෂඥයින්ගේ සේවාවන් නොමිලේ!

    colombo, 26/01/2021


    AIA ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට තවත් නවමු අත්දැකීමක් එක්කරමින් සෞඛ්‍ය සහ සුවතා විසදුමක් හඳුන්වා දෙයි.  මෙහිදී oDoc app එක ඔස්සේ සුවතා විශේෂඥයින්ගේ සේවාවන් නොමිලේ ලබා ගැනීමට සේවාලාභීන්හට හැකියාව ලැබේ.  වාර්ෂිකව  රු.100,000/-කට වඩා වැඩි වාරිකයක් සහිත සියළුම සේවාලාභීන්හට මෙම සේවාව අත්විඳිය හැකි අතර මෙම පුරෝගාමී සේවාව මගින් ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි ඕනෑම සුවතා විශේෂඥයෙකුගේ සේවය වසරකට කිහිප වාරයක් ලබා ගැනීමට සේවාලාභියාට හැකි වේ.  කායික සෞඛ්‍ය වෘත්තිකයින්, මානසික සෞඛ්‍ය වෘත්තිකයින්, භෞතචිකිත්සකයින් හෝ පෝෂණවේදීන්  වැනි සේවාලාභියාගේ ඕනෑම අවශ්‍යතාවයට අනුව සුවතා විශේෂඥයා තෝරාගැනීමට මෙමගින් හැකිවන අතර මෙම දීමනාව මගින් දුරකථන වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් වසරකට නොමිලේ වෛද්‍ය සැසිවාර 6ක් නිවසේ සිටම සේවාලාභියාට  ලබාගැනීමේ පහසුව සලසා ඇත.  AIA සමාගම මෙම වෛද්‍ය සැසියන් එක්-වසරක සැලසුමක් යටතේ ලබාදී තිබුනද, සේවාලාභියාහට පහසු ආකාරයට, අවශ්‍ය වේලාවකට ලබාගැනීමේ නිදහස ද ලබා දී ඇත.  

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානී කියා සිටියේ “AIA ඉන්ෂුවරන්ස් හි අපගේ කාර්යය, අගනා රක්ෂණ විසදුම් නිර්මාණය කිරීමෙන් ඔබ්බට යන අතර දිගින් දිගටම සේවාලාභියාගේ සුභසිද්ධිය වෙනුවෙන් මෙවැනි නව්‍ය හදුන්වාදීම් ඉදිරිපත් කිරීමට අප වෙහෙසෙනවා.  අපගේ සන්නාම ප්‍රතිඥාවට අනුව සේවාලාභීන් වෙත වඩාත් සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහාය වීමට කැපවී කටයුතු කරන සමාගමක් ලෙස සුවතාවයෙන් පිරි ඔවුනගේ ජීවන ගමන් මග, සෞඛ්‍ය සම්පන්නබව රැකගනිමින් ගමන්කිරීමට අත්වැලක් සැපයිය යුතු අයුරු පිළිබඳව අප සැමවිටම සිතනවා.  අපගේ වගකීම සේවාලාභීන්හට වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට සහාය වෙමින් ඔවුන්ගේ ජීවිත වලට වැඩි වටිනාකම් එකතු කිරීමයි.”

    AIA ඉන්ෂුවරන්ස් හි අලෙවිකරණ ප්‍රධානී ශේවන්ති ද අල්විස් කියා සිටියේ “ප්‍රථම වරට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයටත් අපගේ අගනා සේවාලාභීන් වෙතත් මෙවැනි විසදුමක් හදුන්වාදීමට හැකිවීම පිළිබඳව අප ඉතාමත් සතුටු වෙනවා.  සියළු දෙනා සෞඛ්‍ය සම්පන්න බව සහ සුවතාවය ඉහළම මට්ටමක පවත්වා ගනිමින් සිය ජීවිතය ගතකල යුතු බව අප විශ්වාස කරනවා.  ඒ සඳහා අප සැම දෙනාම ජීවිතයේ යම් අවස්තාවක දී කුමන හෝ  විශේෂඥ උපදෙසක් ලබාගත යුතු යැයි මා සිතනවා. ඒ නිසාමයි අප දුරකථනය ඔස්සේ වෛද්‍ය උපදෙස් සම්පාදනය පිළිබඳව ශ්‍රී ලකාවේ පුරෝගාමී සමාගම වන oDoc හා සමගින් සහයෝගීතාවයකට එක්වුණේ. මෙමගින් අපට, අපගේ සේවාලාභීන්හට ඔවුනගේ  ජීවන ගමන්මග පුරාවට සුවතාවය රැක ගනිමින් ගමන්කිරීමට සහය වීමට හැකියාව ලැබෙනු ඇති.”

    AIA ඉන්ෂුවරන්ස් හි සෞඛ්‍ය සහ සුවතා විසඳුම් පිලිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හෝ මෙම නොමිලේ සේවාව සඳහා ලියාපදිංචි වීම සඳහා 0112 310 310 ඔස්සේ කරුණාකර අප අමතන්න.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .