Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2021
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රමුඛත්වය සේවාලාභී පහසුවයි! - Quick Pay App එක ඔස්සේ බිලියනයක වාරික එකතුවක්

    Colombo, 13/08/2021


    AIA ඉන්ෂුවරන්ස් හී සේවාලාභීන්ගේ රක්ෂණ වාරික පහසුවෙන් එකතු කිරීම සඳහා AIA වෙල්ත් ප්ලෑනර්වරුන්හට සහ මූල්‍ය සැලසුම් විධායකවරුන් වෙනුවෙන්ම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිමැවූ AIA Quick Pay ඇප් එක ඔස්සේ රුපියල් බිලියනයකට වැඩි අගයක වාරික එකතු කරගැනීමට 2021 ජූලි මාසය වනවිට සමාගමට හැකියාව ලැබී ඇත.  AIA Quick Pay App හදුන්වා දී මාස 22ක් වැනි අඩු කාලයක දී මෙවන් කාර්යසාධනයක් අත්පත් කරගැනීමට හැකිවීම මගින්, AIA ඉන්ෂුවරන්ස් සමාගම සිය සේවාලාභීන්ගේ පහසුව වෙනුවෙන් දක්වන්නා වූ කැපවීම මනාව පිළිබිඹු වේ.

    AIA Quick Pay, සේවාලාභීන්හට ජීවිත රක්ෂණ වාරික මුදල් පහසුවෙන් ගෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට හදුන්වාදෙන ලද, ඩිජිටල් තාක්ෂණයේ ආධාරයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාකරන ගෙවීම් ඇප් එකයි.  මෙම විසදුම මගින් සේවාලාභීන්හට ඔවුන්ගේ නවතම රක්ෂණ ඔප්පුව සඳහා මාසිකව වාරික මුදල් ගෙවීම, අඛණ්ඩව වාරික මුදල් ගෙවීමට ස්ථාවර නියෝගයක් සකස් කර ගැනීමට සහ අක්‍රීය වූ රක්ෂණ ඔප්පු නැවත මුදල් ගෙවා සක්‍රීය කරගැනීම යන සියලු ගෙවීම්,  මාර්ගගත ක්‍රමයට ලින්ක් එකක ආධාරයෙන්  සිදු කිරීමේ හැකියාව ඇත.

    AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ "මාස 22ක් වැනි ඉතා අඩු කාල පරාසයක් තුළ දී රුපියල් බිලියනයක රක්ෂණ වාරික මුදලක් එකතු කරගැනීමට සමත් වීම, ඩිජිටල්කරණය ඔස්සේ සේවාලාභීන්හට පහසුකම් සැපයීමේ අපගේ ක්‍රියාන්විතයේ අප ලද විශේෂ ජයග්‍රහණයක්.  AIA හි අප සේවාලාභීන්ගේ කාලය පිළිබඳව මනා වගකීමෙන් කටයුතු කරන අතර ඔවුන්ගේ පහසුව ද ඉතා වැදගත්කොට සලකනවා.  එම නිසයි අප ඔවුන්ට, ඔවුන්ගේ නිවසේ සිට පහසුවෙන් සහ ආරක්ෂාකාරීව, ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාර්ඩ් ඔස්සේ රක්ෂණ වාරික මුදල් ගෙවීමටත් ඒ සඳහා  ස්ථාවර නියෝග සකස් කිරීමටත් සරල සහ පහසු ක්‍රමවේදයක් සකස්කර හදුන්වාදීමට තීරණය කලේ".

    ඔහු තවදුරටත් කියා සිටියේ "අප මෙම පහසුකම හදුන්වා දුන්නේ  2019 වසරේ සැප්තැම්බර් මාසයේදීයි එනම් කොවිඩ් වසංගතයට මාස ගණනකට පෙර.  එමගින් අප බලාපොරොත්තු වූවේ සැමවිටම අපගේ සේවාලාභීන්හට වාරික ගෙවීමේ පහසුව සලසා දීමයි.  දැනට පවතින වාතාවරණයට අනුව අපගේ සේවාලාභීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛත්වයක් ගන්නා අතර මෙම පහසුකම සලසා තිබීම මගින් අපගේ සේවාලාභීන්හට කිසිම අවදානමකට ලක් නොවී සිය   ජීවිත රක්ෂණ වාරික ගෙවීමට ඇති හැකියාව පිළිබඳව අප මහත්සේ සතුටට පත් වෙනවා".

    AIA ඉන්ෂුවරන්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක සහ ප්‍රධාන බෙදාහැරීම් විධායක උපුල් විජේසිංහ කථා කරමින් කියා සිටියේ "නියමිත වෙලාවට වාරික ගෙවීම් කිරීම සේවාලාභීන්හට සිය රක්ෂණ ඔප්පුව ඔස්සේ අඛණ්ඩව මූල්‍ය රැකවරණය සපයා ගැනීමට ඉතාමත් වැදගත් වෙනවා. මේ සඳහා AIA Quick Pay ස්වයංක්‍රීය පහසුකම අපගේ සේවාලාභීන්හට අත්වැලක් වේවි.  එමෙන්ම මෙම පහසුකම අපගේ අලෙවි බලකා සාමාජිකයින්ට මෙන්ම  ඔවුනගේ සේවාලාභීන්හට විනාඩි 5ක් වැනි සුළු කාලයක දී වාරික ගෙවීම් සිදුකරමින් වඩාත් පහසු සහ කාර්යක්‍ෂම සේවාවක් සැලසීම සඳහා ද  උපකාර වෙනු ඇති. AIA හි පහසුව සහ සේවාවේ වේගවත්බව වෙත යොමු වූ මෙම සමස්ත ඩිජිටල්කරණ විසදුම අපගේ සේවාලාභීන්හට මෙන්ම අලෙවි බලකා සාමාජිකයින්හටත් අතිශය වැදගත් මෙන්ම රක්ෂණ වාරික ගෙවීම් කිරීම සඳහා විශ්වාසවන්ත නව්‍ය විසදුමක් වනවා නොඅනුමානයි."

    AIA Quick Pay,ශ්‍රී ලංකාවේ  Mastercard ගෙවීම් ද්වාරය මත Cargills බැංකුව බලාත්මක කරන්නනා වූ DirectPay හරහා ඩිජිටල්කරණය ඔස්සේ විශාලතම රක්ෂණ වාරික ධාරිතාවයක් සපයනු ලබන ඇප් වලින් එකකි.   DirectPay යනු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද ගෙවීම් සේවා සම්පාදකයෙකු වන අතර එය ක්ෂණිකව, ආරක්ෂාකාරීව මෙන්ම ඉතාමත් පහසුවෙන් රක්ෂණ වාරික ගෙවීම් සිදුකල හැකි විසදුමකි. මෙමගින් ඉහළ සුරක්ෂිතතා තත්ත්වයන්ට මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගොපදේශයන්ට අනුකූලව ජංගම ඇප් සඳහා  ඉහලම පූර්වාරක්ෂාව සලසනු ලබයි.

    DirectPay හි ප්‍රධාන විධායක නිලධාරී කණිෂ්ක වීරමුන්ද සිය අදහස් දක්වමින් කියා සිටියේ "අපි පූර්ණ ලෙස අනුකලනය කරන ලද ගෙවීම් ක්‍රමවේදයන් නිර්මාණයකර නිෂ්පාදනයන් එළිදැක්වීම සඳහා අලුතෙන්ම ආරම්භ කළ සමාගමක්.  මේ අවස්ථාවේ දී AIA ඉන්ෂුවරන්ස් සමාගම සමගින් එක්ව ක්ෂේත්‍රය වෙත නිමවූ  අපගේ මේ පුරෝගාමී විසදුමෙන් දැන් රුපියල් බිලියනයක් වාරික මුදලක් එකතු කර තිබෙනවා”.  “AIA වැනි ජාත්‍යන්තර දැවැන්තයෙකු සමගින් අත්වැල් බැඳ ගනිමින්, අපගේ නිර්මාණය හරහා ඔවුනගේ සේවාලාභීන්හට වඩාත් ලෙහෙසියෙන් සහ පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව සිය රක්ෂණ වාරික ගෙවීමේ කටයුත්තට දායක වීමට ලැබීම අපට මහත් සතුටක් මෙන්ම ගෞරවයක්. ඒ වගේම තවදුරටත් AIA සේවාලාභීන් වෙත මුදල් භාවිතයෙන් තොරව සිය ගෙවීම් කටයුතු පහසුවෙන් සිදුකිරීමට සඳහා අවශ්‍ය නවතම් තාක්ෂණය අඛණ්ඩව වර්ධනය කරමින් ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා."

    වැඩි විස්තර සඳහා කරුණාකර ඔබගේ වෙල්ත් ප්ලෑනර්වරයා හෝ 0112 310310 ඔස්සේ අප අමතන්න.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .