Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2021
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • 'MyPos’- AIA අලෙවිකරුවන්හට ඔවුන්ගේ සේවාලාභීන් වෙත පහසුවෙන් සේවය සැලසීමට නවතම App එකක්

    Colombo, 30/06/2021


    AIA ඉන්ෂුවරන්ස්, ඩිජිටල් තාක්ෂණයේ නවතම නිර්මාණයක් සමගින් සිය අලෙවි බලකාය සේවාලාභීන් සමගින් ගනුදෙනු කරන ආකාරය පූර්ණ වෙනසකට භාජනය කර ඇත. රක්ෂණ අලෙවියක් සම්පූර්ණ කිරීමට AIA වෙල්ත් ප්ලැනර්වරුන්ට සහ බෑනක්ඇෂුරන්ස් විධායකවරුන් හට අවශ්‍ය සියළුම විසදුම් ඇතුළත් කර AIA MyPoS ඇප් එක නිමවා ඇත.

    ආසියාව පුරාවට AIA හි බෙදාහැරීම් විශිෂ්ටත්වය, ඔවුනගේ මනා අත්දැකීම් මෙන්ම කරඇති පර්යේෂණ පාදක කරගනිමින් නිමවා ඇති මෙම නවතම MyPoS ඇප් එක ඔස්සේ අලෙවිකරුවා ක්‍රියාත්මක වන ආකාරයේ විශාල වෙනසක් ඇති කරනු ඇත.  ප්‍රථම වශයෙන් මේ ඔස්සේ ගැබුරු ලෙස අවශ්‍යතා විශ්ලේෂණයක් කිරීම සඳහා මෙවලමක් හදුන්වා දී ඇත.  Android සහ IOS පදනමක් මත මෙහෙයවෙන්නා වූ මෙම නවතම ඇප් එක ඔස්සේ සේවාලාභිය හා සම්බන්ධ වන වෙල්ත් ප්ලෑනර්වරයාට හෝ බෑන්ක්ඇෂුවරන්ස් විධායක නිලධාරියාහට ඔහුගේ හෝ ඇයගේ මූල්‍යමය සහ රක්ෂණ අවශ්‍යතාවයන් පිළිබඳව පැහැදිළි අදහසක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන අතර එමගින් ඔවුනට ඉතා පහසුවෙන් ජීවිත, සෞඛ්‍ය හෝ රැකවරණ විසදුමක් නිර්මාණය කරදීමට හැකිවේ.

    AIA හි බෙදාහැරීම් අංශය අනාගත සේවාලාභීන් සමගින් අලෙවි ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වීමේදී මෙම ඇප් එක ඔස්සේ ක්ෂණිකව ඔවුනට මිල කැඳවුම් ජනනය කර දීමටත් එම මිල කැදවුම් අනෙකුත් මිල කැදවුම් හා සසඳා බැලීමටත් හැකියාව ලැබෙනවා.  අලෙවි ක්‍රියාවලියට අදාළ සියළුම අංග එනම් ග්‍රාහකකරණය, අලෙවි ඉදිරිපත් කිරීම, අවශ්‍යතාවයට සරිලන සැලසුමක් නිර්මාණය, අලෙවිය මෙන්ම ප්‍රාරක්ෂණ සඳහා අදාළ වන්නා වූ නීති සහ කොන්දේසි පවා මෙහි ඇතුළත් වන අතර විශාල ඔප්පු සංඛ්‍යාවක් සැකසීමේ හැකියාව මෙමගින් සිදුකළ හැකියි.  මෙම MyPos, ඇප් එක ඔස්සේ විශාල ඔප්පු ප්‍රමාණයක් .පැය 24ක කාලයක් ඇතුළත නිකුත් කිරීමේ හැකියාව පවතින අතර කාර්ය මණ්ඩලයේ අවම මැදිහත්වීමකින් මෙම කාර්ය සිදු කිරීමට හැකි වීම විශේෂත්වයයි.  මෙමගින් සේවාලාභියාගේ අත්දැකීම වඩාත් පහසු එකක් වී ඇති අතර AIA හි බෙදාහැරීම් අංශයේ සේවක කණ්ඩායම සඳහා වඩාත් වැඩි වර්ධනය වූ ඵලදායීතාවයක් අත්පත් කරගැනීමටත් මේ ඔස්සේ අවස්ථාව උදා වී ඇත.

    AIA ඉන්ෂුවරන්ස් හි මෙම පුරෝගාමී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඔස්සේ රක්ෂණ ව්‍යාපාරය වඩාත් වේගවත්ව, පහසුවෙන්, ඒ වගේම වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව කරගෙන යාමට දැන් හැකියාව උදා වී තිබෙනවා යැයි AIA හි ව්‍යාපාර සංවර්ධන කළමනාකරුවෙකු වන ඩී. ජේ. වීරතුංග මහතා පැහැදිළි කර සිටියි.  "මෙම නවතම MyPos ඇප් එක ඔස්සේ ක්‍රියාත්මක වීම මගින් අඩු කාලයකින් නව ව්‍යාපාරයක් කර ගැනීමට හැකිවී තිබෙනවා.  එමගින්  අප හිතනවාටත් වැඩි  ඉහළ මට්ටමක ඵලදායීතාවයක් අත්පත් කර ගැනීමට හැකිවී තිබෙනවා.  මෙසේ අප සේවාලාභීන්හට කිසිම ගැටලුවකින් තොරව   ලබා දෙන්නා වූ කාර්යක්ෂම සේවය පිළිබඳව ඔවුන් වඩාත් පැහැදී සිටින අතර අප ක්ෂණිකව ලබාදෙන මෙම සේවය ගැන ඔවුන් සතුටු වෙනවා."යැයි ඔහු කියා සිටියි.  "අපගේ මූලික ඉල්ලක්කය වනුයේ  සේවාලාභියා හට අපගේ සේවය පහසුවෙන් ලබාගැනීමට සැලස්වීමයි.  MyPos ඇප් එක ඔස්සේ ඒ දේ ඒ ආකාරයෙන්ම සිදු වෙනවා.  මේ ඔස්සේ මගේ අත්දැකීම ඉතාමත් ධනාත්මක වන අතර AIA මෙවන් ඩිජිටල්කරණ නවෝත්පාදන සමගින් සේවාලාභීන්හට සලසන සේවය වඩාත් ඉහල තලයකට නංවාලීම ඉතා ප්‍රශංසනීයයි."

    AIA ඉන්ෂුවරන්ස් හි වෙලත් ප්ලෑනර්වරියක් වන කේ. පී සූරියආරච්චි මහත්මිය කියා සිටියේ  "මේ නවතම MyPos ඇප් එක අපට රක්ෂණ අලෙවි ක්‍රියාවලිය වඩාත් පහසු කර තිබෙනවා.  නව සේවාලභියෙකුහට සේවය සැලසීමේ දී අපගේ අත ළඟටම ගෙනවිත් ඇති මේ පහසුකම රක්ෂණ සැලසුමක් අලෙවියේ දී අවශ්‍යවන සියළුම අංග එක්තැනකට එක්කර ඇති පද්ධතියක් වන අතර අපට අපගේ සේවාලාභියා වෙත ඔවුනගේ මූල්‍යමය අවශ්‍යතාවයන්ට අනුව පෞද්ගලික  වශයෙන් සේවය සැලසීමට අවස්ථාව උදාකර දී තිබෙනවා."

    AIA ඉන්ෂුවරන්ස් හී නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ මහතා කියා සිටියේ "ඩිජිටල්කරණය ඔස්සේ ඉන්ෂුවරන්ස් අලෙවිය සඳහා සරල ක්‍රමවේදයක් සකස් කිරීමට අප සමාගම තුල ඇති කැපවීම මෙම නව්‍ය විසදුම ඔස්සේ මනාව පිළිබිඹු වෙනවා.  අපගේ අභ්‍යන්තර ක්‍රියාවලීන් වේගවත් මෙන්ම ගුණාත්මක බැවින් ඉහළ ස්ථානයකට ගෙනයාමට අප නිරතුරුව වෑයම් කරන අතර ඒ ඔස්සේ රක්ෂණය මිලදී ගැනීමේ දී සහ එය පවත්වාගෙන යාමේදී සේවාලාභියාහට සැමවිට පහසුව සැලසීමත් අප ඉතා වැදගත්කොට සලකනවා.  මෙම නවතම ඩිජිටල්කරණ මෙවලම, සේවාලාභීන්ට ලබාදෙන සේවයේ ගුණාත්මක බව වඩාත් ඉහල තලයකට රැගෙන යාමට  අපගේ බෙදාහැරීම් ජාලය පුරාවට විසිර සිටින අලෙවි බලකා සාමාජිකයින් සියළු දෙනාව සවිබල ගන්වනු ඇති."

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා සිය අදහස් ප්‍රකාශ කරමින් "මෙය ජාත්‍යන්තර තලයේ මෙවලමක්, මෙය අපගේ සමූහය තුළ අනෙකුත් වෙළෙඳපොල විශාල සංඛ්‍යාවක භාවිතා වන අතර ශ්‍රී ලංකා වෙළෙඳපොළ පරිසරයට සරිලන ආකාරයට සහ අපගේ සේවාලාභීන්හට මෙන්ම අපගේ අලෙවි බලකායට වඩාත් ප්‍රතිලාභ අත්කර දීමට හැකිවන පරිදි නිමවා තිබෙනවා.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සම්පාදකයා වීමට ඇති අපගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට ඉදිරියේ දී ඩිජිටල්කරණය ප්‍රධාන සාධකයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.  AIA හි නව්‍ය ඩිජිටල්කරණ මෙවලම් අතරින් නවතම මෙවලම වන්නේ MyPoS ඇප් එකයි.  මෙය මෙරට භාවිතා වන ප්‍රධාන භාෂා තුන ඔස්සේ ක්‍රියාත්මක වන අතර ඉතා පහසුවෙන් කාර්ය-ප්‍රවාහ, ලේඛණ කළමනාකරණ, ගෙවීම් මෙන්ම සේවාලාභී ද්වාරය නැතහොත් AIA customer portal එක වැනි අනෙකුත්  සියළුම ප්‍රධාන පද්ධතීන් සමගින් ඒකාබද්ධ වී ක්‍රියා කරනවා.    එමෙන්ම මෙය  ස්වංක්‍රීය ප්‍රාරක්ෂණය, ක්ෂණික විස්තර විශ්ලේෂණ, වෙලත් ප්ලෑනර්වරුන්ගේ ප්‍රගතිය සොයා බැලීම මෙන්ම උසස් මූල්‍යමය විශ්ලේෂකයන්ගෙන් ද සමන්විතයි. දිවයින පුරා විසිර සිටින අපගේ අලෙවි බලකා සාමාජිකයින්හට භාවිතා කිරීමේ හැකියාව ඇති මෙම නිමැවුම  මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුල අලෙවි ක්‍රියාවලිය සඳහා  නවතම මිනුම් දණ්ඩක් වනු නොඅනුමානයි. "

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .