Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2021
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් සහයෝගීතාවය අඛණ්ඩව 3වන වසරටත්!

    Colombo, 10/05/2021


    AIA ඉන්ෂුවරන්ස්, 2021 වසර සඳහා ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් ඇතිකරගෙන ඇති සහයෝගීතාවය අඛණ්ඩව 3වන වසරටත් අළුත් කළ බව ප්‍රකාශ කර සිටියි.  මේ ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් විසින් 2020 වසර පුරාවට අලෙවි කරන සෑම රක්ෂණ වරයක් වෙනුවෙන් රු.100/- ක මුදලක් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්‍යාග කරනු ඇත.   AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි සහ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සභාපති වන නිහාල් රොඩ්රිගෝ විසින් නොබෝද ඒ පිලිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.

    2019 වසරේ දී AIA සමූහයේ සියවස් සැමරුම නිමිත්තෙන් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය දැක්වීමට කටයුතු කළේය.  එහිදී  අබබෝධතා ගිවිසුමකට එළෙඹෙමින්  එම වසරේ සමාගම අලෙවි කරන සෑම රක්ෂණ වරයක් සඳහාම සමාගම ශ්‍රී ලංකා පිළිකා සංගමයට රු.100/-ක මුදලක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙන ලද අතර එමගින් වසර අවසානය වන විට  ශ්‍රී ලංකා පිලිකා සංගමය වෙත රු. මිලියන 5 කට ආසන්න පරිත්‍යාගයක් ලබා දීමට සමාගමට හැකිවිය.  එම ගිවිසුම නැවත වරක් 2020 වසරේදීත් එමෙන්ම 2021 වසරේදීත් අළුත් කරලීමට සමාගම කටයුතු කරන ලද අතර පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පැනනැගී ඇති අභියෝගාත්මක වාතාවරණය අතර වුවද සමාගම දුන් ප්‍රතිඥාවට ගරු කරමින්  2020 වසර අවසානයේ ද රු.මිලියන 4.7ක මුදලක් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්‍යාග කිරීමට සමාගමට හැකියාව ලැබිණි.   ශ්‍රී ලංකා පිළිකා සංගමය විසින් මෙම මූල්‍යාධාර මගින්,  ආධාර උපකාර අවශ්‍ය  අසරණ රෝගීන් වෙත  ප්‍රතිකාර ලබා දෙමින් ඔවුනට සහාය වීම මෙන්ම මෙරට ජන සමාජය තුළ විශාල සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වෙමින් තිබෙන මෙම පිළිකා උවදුර පිළිබඳවත්, පිළිකා හට ගැනීමට හේතු සහ පිළිකා වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සමාජය දැනුවත් කිරීම සිදුකරනු ලබයි.

    AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානී සිය අදහස් ප්‍රකාශ කරමින් "ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිදුම් ලද අප (ගෞරවාන්විත ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් ප්‍රදානය කරන ලද -2019/2020) ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට දැනෙන මෙන්ම පවතින වෙනසක් ඇතිකරලීම වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කරමින් සිටිනවා. අපගේ මූලික කාර්යභාරය වන්නේ AIA හි  සන්නාම ප්‍රතිඥාවට අනුව  යමින්  ශ්‍රී ලාංකිකයින්හට වඩාත් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීමට  සහාය වීමයි."

    ඔහු තවදුරත් කියා සිටියේ "පිළිකා වැනි බෝනොවන රෝග ශ්‍රී ලංකාව තුළ විශාල  ප්‍රශ්ණයක්ව පවතින අතර මෙරට සිදුවන මරණ වලින් 80%ක ප්‍රතිශතයකට වගකියන්නේ පිළිකා හේතුවෙන්  සිදුවන මරණයි.   මෙය ජාත්‍යන්තරයේ සිදුවන පිළිකා මරණ වල ප්‍රතිශතය වන 63%ට වඩා ඉහළ අගයක්.  පිළිකාව මෙරට තුළ දැවෙන ප්‍රශ්නයක් වන අතර ඒ සඳහා විශේෂිත ලෙස සිදු කරන්නා වූ ප්‍රතිකාර මෙන්ම පිළිකා රෝගියාට මෙන්ම ඔහුගේ හෝ ඇයගේ පවුලේ අනෙකුත් සාමාජිකයින්හට සහාය ලබා දෙන්නා වූ උපකාර පද්ධතියක් තිබිය යුතුයි.  මේ සඳහා ශ්‍රී ලංකා පිළිකා සංගමය මගින් සිදු කරන්නා වූ කාර්යභාරය පැසසුමට ලක්විය යුතුයි.  පිළිකාවෙන් කායිකව මෙන්ම මානසිකවත් පීඩාවට පත්ව සිටින රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමය ගෙනයන මෙම ක්‍රියාන්විතයට කායිකව, මානසිකව මෙන්ම මූල්‍යමය වශයෙන් සිය දායකත්වය ලබා දීමට ලැබීම අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින්හට, අලෙවි බලකා සාමාජිකයින්හට මෙන්ම අපගේ සියලුම හවුල්කරුවන්හට ඉමහත් සතුටක්" බවයි.

    ශ්‍රී ලංකා පිළිකා  සංගමයේ සභාපති  නිහාල් රොඩ්රිගෝ මහතා, සංගමය වෙත AIA හී අඛණ්ඩ සහය වෙනුවෙන් ස්තුති කරමින් කියා සිටියේ "ශක්තිමත් සහයෝගිතාවයක ස්වභාවය වනුයේ යහපත් මෙන්ම  අයහපත් කාල වකවානු වලදීත් අඛණ්ඩව සහාය සැපයීමයි. AIA විසින් ගෝලීය වසංගත තත්ත්වයක් යටතේ වුවද එම වගකීම නොපිරිහෙලා ඉටු කරමින් අපගේ සහයට අප සමගින් සිටියා. වසංගත තත්ත්වය යටතේ පැවති ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද ඔවුන් දුන් ප්‍රතිඥාවට ගරු කරමින් අපට උපකාර කිරීම පිළිබඳව අප ඉතාමත් කෘතඥ වෙනවා.  ඔවුනගේ එම නොමසුරු දායකත්වය නිසා අපට, අපගේ ගිලන් ශාලා සහ නිවාසවල සිටින පීඩාවට පත් අසරණ පිළිකා රෝගීන්හට අවශ්‍ය සහනයන් සැලසීමට හැකියාව ලැබුණා.  AIA ඉන්ෂුවරන්ස් අප සංගමය සමගින් නොකඩවා 3න් වන වසරටත් ඇති කරගත් මෙම සහයෝගීතාවය පිළිබඳව අප ඉතාමත් සතුටු වන අතර ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සමගින් පිළිකාවට එරෙහිව අප ගෙනයන සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ගෙන යාමට අප අපේක්ෂා කරනවා.

    නිහාල් රොඩ්රිගෝ මහතා තවදුරටත් කථා කරමින් "AIA ඉන්ෂුවරන්ස් වෙතින් අපට ලැබුනා වූ මූල්‍යාධාර, අපගේ සංගමය යටතේ ක්‍රියාත්මක වන ඇදන් 32කින් සමන්විත සාත්තු සේවා ස්ථානයක් වන  “ශාන්ත සෙවන” ගිලන් ශාලාව මෙන්ම ජාතික පිළිකා  ආයතනය වන අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබන්නා වූ අසරණ රෝගීන් සඳහා සාත්තු සේවා මෙන්ම නවාතැන් පහසුකම් සපයන්නා වූ  “බණ්ඩාරනායක අනුස්මරණ නිවාසයෙහි” මෙහෙයුම් කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා යොදවනු ලැබුවා.  පිළිකාවෙන් පීඩාවට පත් මෙම අසරණ රෝගීන් සඳහා අවශ්‍ය සාත්තු සේවා මෙන්ම ඔවුනට අවශ්‍ය කායික මෙන්ම මානසික සහාය උපරීම අයුරින් සැපයීම සහතික කිරීමට අපට පිටස්තර ආධාර අවශ්‍ය වෙන අතර ඒ සඳහා AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අපගේ සහයට මෙලෙස ඉදිරිපත් වීම අප සංගමයට  ඉමහත් පිටුවහලක් වෙනවා.” යැයි කියා සිටියේය.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .