Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2021
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි!

    Colombo, 05/05/2021


    AIA ඉන්ෂුවරන්ස්, ගෞරවාන්විත "ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව්" වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයෙන් පිදුම් ලැබීම මහත් අභිමානයෙන් සමරයි.  මෙම ගෞරවනීය ඇගයුම සඳහා, මූල්‍ය කේෂේත්‍රය සහ ලෝක ආර්ථිකය පිලිබඳ විශ්ලේෂණ සිදුකරන්නා වූ, එක්සත් රාජාධානියේ ප්‍රභල සන්නිවේදන ආයතනයක් වන මෙම සමාගම, ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳව විස්තරාත්මක තක්සේරු කිරීමක් කරන ලදී.  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වෙත සිදුකරන්නා වූ විශිෂ්ට දායකත්වය මෙම සම්මානය දිනා ගැනීමෙන් මනාව පිළිබිඹු වේ.

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට මෙවන් සම්මානයකට හිමිකම් කීමට විශේෂ හේතු සාධක රැසක් පවතියි.  ඒ අතරින් AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ ප්‍රතිශතය හිමි ජීවිත රක්ෂකයා වීමත්, එබැවින් අවදානම් තත්ත්වයන් සහ අර්බුදකාරී අවස්ථාවන් සඳහා ඉතා හොදින් මුහුණ දීමේ අසමසම ශක්තියත් හැකියාවත් AIA සතුව තිබීම හැදින්විය හැකිය. නොබෝදා ඇති වූ COVID-19 වසංගත අවස්ථාවේ දී  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සවිමත් පදනමක්  සහිත සමාගමක් බව මනාව පැහැදිළි වූයේ ඔවුන් සියළු හිමිකම් ගෙවමින් කිසිම බාධාවකින් තොරව ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යමින් නිරතුරුව සවිමත්ව රැඳී සිටීම නිසයි.  AIA ඉන්ෂුවරන්ස් හි මෙම මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය සඳහා සමාගමේ විචක්ෂණශීලී ආයෝජන ක්‍රමෝපායන් මෙන්ම උසස් තත්ත්වයේ ආයෝජනයන් ද මහත් රුකුලක් වේ.  

    AIA ඉන්ෂුවරන්ස් සැමවිට සිය සේවාලාභීන්හට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබාදීම සඳහා කටයුතු කරමින් සිටින අතර පසුගිය වසර 30 ක කාලය පුරාවට රක්ෂණවර හිමියන්හට පොරොන්දු වූවාටත් වඩා වැඩි අගයක ලාභාංශ ගෙවා ඇත.  AIA ඉන්ෂුවරන්ස් හි පුරෝගාමී ඩිජිටල්කරණ ප්‍රයත්නයන් සේවාලාභී සත්කාරය වඩාත් පහසු කරණු ඇති අතර මෙමගින් සේවාලාභී කේන්ද්‍රීය රක්ෂණ සමාගමක් ලෙස එහි කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් වනු ඇත.  සේවාලාභීන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීම සඳහා සමාගම නිරතුරු වෙහෙසෙමින් සිටින අතර ඔවුනගේ අවශ්‍යතා සඳහා කල්තියා ඉක්මන් විසදුම් සොයා බැලීමට ඔවුන් ක්‍රියා කරයි.  ඊට කදිම උදාහරණයක් ලෙස කොවිඩ් වසංගතයට කලින් රක්ෂණ කේෂේත්‍රය වෙත සමාගම හදුන්වා දුන් පුරෝගාමී සේවාවක් වන oDOC ටෙලි-මෙඩිසින් සේවාව හැදින්විය  හැකිය.

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රයත්නය, රක්ෂණ විසදුම් සම්පාදකයෙකු ගේ භූමිකාවෙන් ඔබ්බට යමින්, සේවාලාභියාගේ සුවතාවයෙන් පිරි ජීවන ගමන් මගට සහකරුවෙක් ලෙස එකතු වෙමින්, AIA හි  සන්නාම ප්‍රතිඥාවට අනුව ඔවුන් වෙත වඩාත් සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහාය වීමයි. අවසාන ඉලක්කය ලෙස සේවාලාභීන්හට සෞඛ්‍ය සම්පන්න බවින් පිරි,  මූල්‍ය ශක්තියෙන් සපිරි  වඩාත් ප්‍රීතිමත් වූ  පරිසර පද්ධතියක් සඳහා අවශ්‍ය අවකාශය සැපයීමට සහාය වීමයි.  මේ අනුව නොබෝදා  සමාගම  නිවේදනය කර සිටියේ  oDoc ඇප් එක ඔස්සේ ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි ඕනෑම සුවතා විශේෂඥයෙකුගේ උපදේශන සේවය නොමිලේ 06 වරක් ලබා ගැනීමට, වාර්ෂිකව රු.100,000/-කට වඩා වැඩි වාරිකයක් සහිත සියළුම සේවාලාභීන්හට පහසුකම් සලසා ඇති බවයි.  එමෙන්ම AIA ඉන්ෂුවරන්ස් සිය සුවතා වැඩසටහන වන AIA  Vitality ඔස්සේ සෞඛ්‍ය සම්පන්න බව සහ සුවතාවය ප්‍රවර්ධනය කරමින් සිටින අතර මේ සඳහා AIA  පුරෝගාමී වැඩසටහන් වලින් එකක් වන, සේවා ස්ථානයන්හී සුවතාවය මැන බැලීමට සහාය වන ශ්‍රී ලංකාවේ වඩාත් සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථාන සමීක්ෂණය (‘Sri Lanka’s Healthiest Workplace Survey’) තවදුරටත් සිදු කරනු ලබයි. 

    AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම ආයතනයක් ලෙස Great Place to Work® වෙතින් අඛණ්ඩව 8 වන වතාවටත් ඇගයුමට ලක් වූ අතර කාන්තාවකට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසත් AIA අඛණ්ඩව 3 වන වතාවටත් සම්මානයෙන් පිදුම් ලැබීය.  මෙසේ ඇගයුමට ලක්වීම සමාගම තුළ සේවය කිරීම සඳහා ඇති සුභවාදී මෙන්ම කාර්යමණ්ඩල සාමාජිකයින් හට වර්ධනය වීමට ඇති පැහැදිළි වෘත්තීය මංපෙතක් සහිත වාතාවරණය මනාව පැහැදිළි වේ.

    ශ්‍රී ලංකා හදවත් සංගමයට දායකත්වය, ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් සහයෝගිතාවකට එළඹිම, දිවයින පුරා ඇති අඩු වරප්‍රසාද සහිත පාසල්, රෝහල් ආදිය අලුත්වැඩියා කරදීම, පොසොන් උත්සව සමයේ දී අනුරාධපුර පුද බිම වෙත පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ජීවිත වලට රැකවරණය සැපයීම උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම හෝ COVID වසංගත අවස්ථාවේ කොරෝනා රෝගීන්හට ප්‍රතිකාර කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් හට පුද්ගල ආරක්ෂණ මෙවලම් (PPE) පරිත්‍යාග කිරීම සහ ඔවුනට නොමිලේ ජීවිත ආවරණයක් ලබා දීම  වැනි දෙයින් පිළිබිඹු වන්නේ  AIA ඉන්ෂුවරන්ස් ලංකා විශාල හදවතක් ඇති සිය සමාජ මෙහෙවර ප්‍රමුඛත්වයේලා සලකන සමාගමක් ලෙසයි. 

    මේ සියළු දේ ක්‍රියාත්මක කරන අතර, AIA ඉන්ෂුවරන්ස් හී පරමාර්ථය වන්නේ ශ්‍රී ලාංකිකයින්හට ජීවිතය උපරීම ලෙසින් විඳිමින්, සෞඛ්‍යමය මෙන්ම මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වය ලඟාකර ගැනීමට සහාය වීමයි.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .