Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • AIA Vitality
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
  • අපෙන් සහය
    • AIA Future Teller
    • අපගේ ශාඛා ජාලය
    • AIA Family Protector
    • සේවාලාභී පැමිණිලි
    • Covid-19 form
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • AIA Vitality

      එය වඩාත් කි‍්‍රයාශීලී ජීවන රටාවක් ගත කිරීම වෙනුවෙන් ප‍්‍රසාද තිළිණ පිරිනැමීම මගින් ඔබගේ සෞඛ්‍යයට යහපත් වෙනස්කම් එක් කරගැනීමට ඔබට සහාය වන, විද්‍යාත්මක පසුබිමක් සහිත සුවතා වැඩසටහනක්.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • AIA Future Teller

      විශ්‍රාම කැල්ක්යුලේටරය

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA Family Protector

      රැකවරණ කැල්ක්යුලේටරය

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • Covid-19 form

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2021
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට, ව්‍යවසාය ශ්‍රේණියේ විසදුමක් වන cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දෙයි.

    Colombo, 29/03/2021


    ඩිජිටල්කරණය වෙත මාරුවීමේ ප්‍රයත්නයේ දී AIA ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට, ව්‍යවසාය ශ්‍රේණියේ විසදුමක් වන cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය නොබෝදා හදුන්වා දෙන ලදී.  AIA හී වඩාත් වැදගත් කාර්ය ප්‍රවාහයන් ස්වයංක්‍රීයකරණය කිරීම තහවුරු කිරීම සඳහා Microsoft Azure Logic App තෝරාගෙන ඇත.

    AIA හී මෙහෙයුම් අංශයේ මෙන්ම සමාගම පුරාවට ඇති විවිධ අංශයන් වෙත මෙම ස්වයංක්‍රීයකරණ වැඩසටහන දියත් කෙරෙමින් පවතින අතර මේ ඔස්සේ සමාගම වෙත ලැබෙන නව ව්‍යාපාර වල රක්ෂණ ඔප්පු සැකසීමේ සිට සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ අතින් සිදුකරන ලද පාරිභෝගික සේවා ක්‍රියාවලීන් බොහොමයක් ඉදිරියේදී ඩිජිටල්කරණ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට කටයුතු සැකසේ. මෙසේ තාක්ෂණික ස්වයංක්‍රීයකරණය මගින් පලදායීතාවය සහ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරලීම මෙන්ම  රක්ෂණ ඔප්පු  නිකුත් කිරීමේ සහ රක්ෂණ හිමිකම් පෑමේ ක්‍රියාවලින්  වඩාත් නිරවද්‍යතාවයෙන් ද සිදු කෙරෙනු ඇත.

    මේ පිලිබඳ අදහස් දක්වමින් AIA හි ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි කියා සිටියේ " AIA හි අප අපගේ සේවාලාභීන් වෙත වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා ඩිජිටල්කරණය වෙත අපගේ සියලු ක්‍රියාවලීන් මාරු කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරමින් සිටින අතර එය අපගේ අතවශ්‍ය ප්‍රමුඛතාවයක්.   ශ්‍රී ලංකාව තුළ මෙම කර්තව්‍ය සඳහා පුරෝගාමී සමාගම බවට පත්වීමට ලැබීම ද අපට මහත් අභිමානයක්.  cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය ශ්‍රී ලංකාව තුල ඩිජිටල්කරණ පරිවර්තනය සහ ස්වයංක්‍රීයකරණය නව මානයක් කරා රැගෙන යන අතර එම කර්තව්‍ය සඳහා පුරෝගාමී සමාගම බවට පත්වීම අපට ආඩම්බරයක්.  මෙම වැඩසටහන සමගින් අපගේ අවසාන ඉලක්කය වනුයේ රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේදී වඩාත් වේගවත්, කාර්යක්ෂම සහ නිරවද්‍ය වූ සේවාවක් අපගේ වටිනා සේවාලාභීන් වෙත ලබා දීමයි. "

    AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා සිය අදහස් දක්වමින් "කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය භාවිතයෙන් සමාගම තුළ අභ්‍යන්තර ක්‍රියාවලීන් වඩාත් වේගවත් සහ කාර්යක්ෂමව මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ අවම මැදිහත්වීම සහ සහභාගීත්වය ඇතුව සිදු කෙරෙනු ඇති. මෙම විසදුම සේවාලාභීන්හට වඩාත් පහසුවක් වනු ඇති අතර අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම උපාංගයක් භාවිතයෙන් ලොව ඕනෑම තැනක සිට ඊට පිවිසිය හැකිය. මෙම cloud සේවාව සමාගම පුරාවට ඇති විවිධ සේවාවන්ට සහ බහුවිධ පද්ධති වලට අනුකූලව ක්‍රියාකරනු ඇති අතර එමගින් ඉතාමත් පහසු, සුමට සේවා අත්දැකීමක් එය භාවිතා කරන්නන්හට අත්පත් කරගත හැකිවනු ඇත. ඕනෑම යහක්‍රියාකාරිත්වයක් ලෙසම, සාම්ප්‍රදාය බිද දමමින් නැගී එන නව්‍යකරණය සිදුවිය යුත්තේ ද සමාගම ඇතුළතින්ම වන අතර එමගින් අපගේ අගනා සේවාලාභීන්  සැබෑ ප්‍රතිලාභ අත්විදිනු ඇත.  අපගේ මේ  ප්‍රයත්නය ද ඒ සඳහාමයි!"

    AIA ඉන්ෂුවරන්ස් හී අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන නිලධාරී නීති සහ මෙහෙයුම්, චතුරි මුණවීර මහත්මිය සිය අදහස් දක්වමින් "AIA හි අප, සේවාලාභීන්හට අසම සම පහසුකම් සහ සේවා ළඟා කරදිය හැකිවන අයුරින් අපගේ අභ්‍යන්තර ක්‍රියාවලීන් නිරතුරුව වැඩි දියුණු කරමින් සිටිමු. මෙම නව cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය, ව්‍යාපාරය පුරාවට ක්‍රියාවලීන් සහ මෙහෙයුම් වල ගුණාත්මක බව වැඩි දියුණු කිරීමට ඉවහල් වනු ඇති අතර එමගින් සේවාලාභී අත්දැකීම වඩාත් සතුටුදායක තත්ත්වයක් දක්වා කලමනාකාරනය කරවීම එමගින් සිදුවෙනු ඇත. මේ ඔස්සේ අපගේ අවසාන ඉලක්කය වනුයේ ව්‍යාපාරයේ වැඩි වර්ධනය සමගින්, සේවාලාභීන් සමාගම කෙරෙහි ඇති ලැදියාව වඩාත් වැඩි වර්ධනය කරවීමයි.

    නොකඩවා වසර දෙකක් පිට පිට ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිදුම් ලද AIA (ජාත්‍යන්තර බෑන්කින්  සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් ප්‍රදානය කරන ලදී ) ඩිජිටල්කරණය අතින් සැමවිට ඉදිරියෙන්ම සිටින අතර අසම සම සේවාලාභී සේවාවක් ලබා දීම වෙනුවෙන් නොකඩවා නව තාක්ෂණික නව්‍යකරණය සඳහා  ආයෝජනයන් සිදුකරමින් සිටියි.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .