Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2021
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් හී දායකත්වයෙන් දේශීය සහ විදේශීය තොරතුරු තාක්ෂණ සමාගම් වෙත ‘AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’

    Colombo, 03/09/2021


    ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් (ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින්  2019 සහ 2020 වසර සඳහා ප්‍රදානය කරන ලද) සියලු fintech සහ insurtech සමාගම් වෙත ‘AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ අභියෝගයට සහභාගී වන ලෙස ආරාධනා කර සිටියි.  මෙම අභියෝගයට ඉල්ලුම්පත් කැඳවීම 2021 අගෝස්තු මස 19 වනදින ආරම්භ කරන ලද අතර දේශීය සහ විදේශීය තාක්ෂණ සමාගම් මෙන්ම අලුතෙන්ම අරඹන ලද තාක්ෂණ සමාගම් වලට ද සිය යෝජනාපත් 2021 සැප්තැම්බර් මස 19 වනදාට පෙර ඉදිරිපත් කර මීට සහභාගී වීමේ අවස්ථාව ඇත. මෙහිදී ජයග්‍රාහී සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් 5000 ක මුදල් ත්‍යාගයක් හිමිවෙනු ඇති අතර AIA ඉන්ෂුවරන්ස් හී තාක්ෂණ, ඩිජිටල්කරණ සහ විශ්ලේෂී ගමන්මග හා එක්ව, ක්ෂේත්‍රය තුළ වෙනසක් ඇති කළහැකි විසදුමක් නිර්මාණය කිරීම සඳහා මුළු අරමුදලක් ලබාගත හැකි අවස්ථාවක් ද හිමිවෙනු ඇත.

    AIA ඉන්ෂුවරන්ස් හී දායකත්වයෙන් සහ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම වතාවට ආරම්භ කරන ලද මෙම අභියෝගය පැවැත්වෙනුයේ, ASEAN Financial Innovation Network (AFIN), සමාජයීය සුභසෙත සඳහා වන මුලපිරීම් සඳහා ආධාර කරන්නා වූ Monetary Authority of Singapore (MAS), International Finance Corporation (IFC) සහ ASEAN Bankers Association (ABA) යන ආයතනයන්හී සහයෝගීතාවයෙනි.  මෙම වැඩසටහන ක්‍රියාත්මක කරණුයේ API Exchange (APIX) පාදක කරගෙන AFIN  සහ ලෝකයේ මායිම් අතර ප්‍රථම විවෘත්ත වාස්තුවිද්‍යා API වෙළෙඳපොළ සහ sandbox platform හි පුරෝගාමීත්වය යටතේ fintech සහ මූල්‍ය සමාගම් අතර සහයෝගීත්වය සඳහාය.

    මෙම අභියෝගය සඳහා සහභාගී වන සමාගම් ඒ සඳහා ලබා දී ඇති ‘E-KYC සහ Smart OCR’ සහ  ‘Gamification based Customer Recommendation’ යන ගැටළු ප්‍රකාශන කාණ්ඩ දෙක සඳහා විසදුම් හදුනාගැනීමට කරට කර තරඟ කරනු ඇත.  සියලු තරඟකරුවන් අතරින් අවසාන වටය සඳහා තරඟකරුවන් 10 දෙනෙකු තෝරා ගන්නා අතර මෙම අවසාන තරඟකරුවන් සති 8ක් පුරාවට ඔවුන්ගේ හොඳම විසදුම එලි දැක්වීමට වෙහෙසෙනු ඇති අතර 2021 දෙසැම්බර් 6 වනදා පැවැත්වීමට නියමිත AIA Demo දිනයේ දී අවසන් ජයග්‍රාහීන් දෙදෙනාගේ නම් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

    අවසන් ජයග්‍රාහීන් දෙදෙනාහට  ජයග්‍රාහී  ඵලක ප්‍රදානය කෙරෙනු ඇති අතර, විශේෂයෙන්ම ජයග්‍රාහී තරඟකරුවාහට  ඇමෙරිකානු ඩොලර් 5000 ක මුළු මුදල් ත්‍යාගය අත්පත් කරගැනීමේ අවස්ථාව මෙන්ම AIA ශ්‍රී ලංකා සමගින් ජයග්‍රාහී විසදුම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවද ලැබෙනු ඇත.

    AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ "AIA හි අපි, අප සමාගමේ සන්නාම ප්‍රතිඥාවට අනුව යමින් අපගේ සේවාලාභීන්, කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම අපගේ සේවාවන් ලබාගන්නා සියලුම පොදු මහජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිත ගතකිරීමට සහාය වීම වෙනුවෙන්  ශ්‍රී ලංකාව තුළ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වෙනස් කරමින් නැතහොත් පරිණාමනය කරමින් සිටිනවා.  Tele-Medicine වැනි නව්‍ය සේවාවන් සහ App ඔස්සේ ක්‍රියාත්මක වෙනත් අසමසම සුවතා විසදුම් අපගේ සේවාලාභීන්හට හදුන්වා දෙමින්, සේවාලාභී පහසුව වෙනුවෙන් විවිධ ස්වයංක්‍රීය ක්‍රියාවලීන් ක්‍රියාවට නංවමින්, වැඩිදියුණු කළ වාරික ගෙවීමේ පද්ධති සහ විසදුම් සේවාලාභී පහසුව වෙනුවෙන් හදුන්වා දෙමින් අප තාක්ෂණික නව්‍යකරණයෙහි තරඟකාරීත්වය අතරින් ඉතා ඉදිරියෙන්ම සිටිනවා. මෙම 'AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ ඔස්සේ අප  fintech සහ  insurtech සමාගම් වලට නව්‍ය විසදුම් ඔස්සේ ඔවුනගේ ක්ෂේත්‍රය තුළ වඩාත් දීප්තිමත්ව බැබළීමට අවස්ථාව ලබා දෙනවා පමණක් නොව එම විසදුම් ඔස්සේ අප සමාගමේ ක්‍රියාවලීන් තව තවත් වැඩිදියුණු කරගනිමින් අවසානයේ අපට, අපගේ අගනා සේවාලාභීන්ට විශිෂ්ට සේවා අත්දැකීමක් අත්පත් කරදීමට මෙමගින් අවස්ථාව උදාවෙනු ඇති.'

    AIA ඉන්ෂුවරන්ස් හී තොරතුරු තාක්ෂණය පිලිබඳ අධ්‍යක්ෂ සහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂී ද ෆොන්සේකා කියා සිටියේ "ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට තවත් නවමු අත්දැකීමක් එකතු කිරීමට හැකිවීම අපට මහත් ආඩම්බරයක්. මෙමගින් අපට, අපගේ සේවාලාභීන් වෙත වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දීමටත් නවතම විසදුම් හදුනාගැනීමටත් හැකිවනවා පමණක් නොව fintech සහ  insurtech සමාගම් වෙත ඔවුන් නිර්මාණය කරනු ලබන සුවිශේෂී විසදුම් අප සමාගමේ ක්‍රියාත්මක කරමින්, නවමු තාක්ෂණ ක්‍රමවේදයන් එකතුකර ගනිමින් AIA යන ගමන්මගට එකතුවීමට ඔවුනට අවස්ථාව උදා වෙනවා. COVID-19 වසංගතය හේතුවෙන් වෙනත් සමාගම් විවිධ ගැටළු සහ අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටියත් AIA ඉන්ෂුවරන්ස් හී අපි සේවාලාභීන්ගේ කාලීන අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩව විවිධ අංශයන්හී නව්‍යකරණයන් සිදුකරමින් තිරසාර වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් විය.  'AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ අභියෝගය ඔස්සේ පිළිබිඹු වන්නේ ද ඩිජිටල්කරණය පදනම්කරගත් සමාගමක් ලෙස ස්ථාවරව ඉදිරියටම ගමන් කිරීමට අප ගන්නා ප්‍රයත්නය සහ කැපවීමයි.  

    "ඩිජිටල්කරණ තාක්ෂණයේ දියුණුව මූල්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වීමට නැතුවම බැරි සාධකයක් බවට පත්වී තිබේ.  පවතින වසංගත තත්ත්වය වෙන කවරදාකටත් වඩා වැඩියෙන් මූල්‍ය සේවාවන් ඩිජිටල්කරණ භාවිතය වෙත යොමු වීමට හේතුවක් සපයා ඇත. IFC හි අප කැපවන්නේ මූල්‍ය සේවා ප්‍රවර්ධනය සඳහා නවතම වෙළෙඳපොල වෙත නව්‍ය විසදුම් සැපයීමට යැයි ශ්‍රී ලංකාවේ සහ මාල දිවයින සඳහා වැඩ බලන IFC දේශ කලමනාකාරු වන වික්ටර් ඇන්ටනිපිල්ලේ පවසා සිටියි.  APIX පදනම ඔස්සේ ‘AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ අභියෝගය සමගින් සහයෝගීතා සහකරුවෙක් ලෙස කටයුතු කිරීමට ලැබීම අපට සතුටක්.  මේ ඔස්සේ තාක්ෂණය සහ මූල්‍ය සේවා ආයතනයන් ඩිජිටල්කරණය වෙත කඩිනමින් ගමන් කිරීම සිදුවනු ඇති අතර  ශ්‍රී ලංකාව තුළ ඩිජිටල්කරණය පදනම්කරගත් තිරසාර මූල්‍ය සේවා ක්ෂේත්‍රයක් බිහිවෙනු ඇති."

    Monetary Authority of Singapore සමාගමේ ප්‍රධාන fintech නිලධාරී සොප්නේන්දු මොහාන්ටි සිය අදහස් දක්වමින් කියා සිටියේ "රක්ෂණ ක්ෂේත්‍රය තුල ඒ සඳහාම විශේෂයෙන් සිදුවන නව්‍යකරණය, තිරසාර මූල්‍ය සේවාවක් සඳහා මූලික සහ ප්‍රධාන වන කර්තව්‍යක්. මෙම ක්ෂේත්‍රයේ ජීවන චක්‍රය තුල ඇති අංශ 3 තුළම එනම් නිර්මාණය, බෙදාහැරීම සහ ක්‍රියාවලීන් යන සියල්ලම පරිණාමනය විය යුතුයි. APIX සහ IFC, යන සමාගම් වල සහයෝගීතාවයෙන් 'AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ අභියෝගය එම පරිණාමන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සැලකියයුතු පියවරක් වනු ඇති අතර එමගින් ශ්‍රී ලංකාවට අද්විතීය අදහස් සහිත උත්පාදන බිහිවෙනු ඇති."

    වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා https://hackolosseum.apixplatform.com/hackathon/aiasrilanka වෙත පිවිසෙන්න නැතහොත් 077 4899168 ඔස්සේ ක්‍රිශාන්ත අමතන්න

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .