ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 05/12/2021
AIA ඉන්ෂුවරන්ස්, නිල සහකරු වශයෙන් ශ්‍රී ලංකා ප්‍රෙමියර් ලීග් දෙවන තරඟාවලිය සවිබල ගැන්වීමට ඉදිරිපත් වී සිටියි. කුසලතාපූර්ණ තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිරිමත් කිරීමටත්, AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව ව්‍යායාමයෙන් පිරි වඩාත් කාර්යශීලී ජීවන රටාවක් ඇති කරගිමින් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට සහය වීමත් AIA හි අපේක්ෂාව වෙයි.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .