Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2021
පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් 8 වන වතාවටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස GPTW® වෙතින් ඇගයීමට පාත්‍ර වේ!

    colombo, 05/02/2021


    AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 8 වන වතාවටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස GPTW® වෙතින් ඇගයීමට පාත්‍රවීම මහත් අභිමානයෙන් සමරයි.  එමෙන්ම කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසද අඛණ්ඩව තෙවන වසරටත්  AIA ඇගයීමට ලක්වී ඇත.

    2020 වසර සඳහා සිදුකරන ලද Great Place to Work® Trust Index© සමීක්ෂණය සහ Culture Audit© ප්‍රශ්නාවලිය සඳහා මෙරට සමාගම් අතරින් ඉහළ ලකුණු ලබාගනිමින් AIA ඉන්ෂුවරන්ස්, මෙම ජාත්‍යන්තර සම්මානයට හිමිකම් කියන්නට සමත් විය.

    AIA ඉන්ෂුවරන්ස් හී මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරී පෙරේරා සිය අදහස් දක්වමින් “මෙම සම්මානයට නොකඩවා හිමිකම් කීමට හැකිවීම අප සමාගම, අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇති කැපවීම මැනවින් පිළිබිඹු වෙනවා.  ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීමේ අපගේ සන්නාම ප්‍රතිඥාව හා බැදෙමින් අපගේ සේවක මණ්ඩලයේ සෞඛ්‍ය, සතුට සහ සුභසිද්ධිය ප්‍රමුඛත්වයේලා ක්‍රියා කිරීමට  අප සැමවිටම උත්සාහ ගන්නවා.  රැකියාව කිරීම සඳහා විශේෂකොට සැලකෙන, විශිෂ්ට සේවායෝජක සමාගමක්  බවට AIA තේරී පත්වීමට  හේතුව මෙයයි”

    ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියේ “කාන්තාවන්හට රැකියාව කිරීම සඳහා හොඳම සේවා ස්ථානයක් ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම ඉතාමත් විශේෂයි.  අප සමාගමක් ලෙස සේවක මණ්ඩලයෙහි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ තුලනාත්මක බව රැකගැනීම සඳහා ගන්නා ප්‍රයත්නය සඳහා මෙය ඉතා වටිනා ඇගයීමක් වශයෙන් මා සලකනවා.  AIA ඉන්ෂුවරන්ස්, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු දෙනාට සමාන අවස්ථා ලබාදෙන සමාගමක්.  මෙමගින් අපට සියළු සේවක මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් සාධාරණ මෙන්ම වඩාත් පලදායික සේවා ස්ථානයක් ඇතිකර දීමට හැකි වී තිබෙනවා.   අප දන්නවා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව දක්ෂ මෙන්ම තුලනාත්මක ශ්‍රම බලකායක් ඇතිව සමාගමක් පවත්වාගෙන යාමට ඉතාමත් වැදගත් බව.  මෙහිදී අපගේ කාර්ය මණ්ඩල සාමාජිකාවන්ගේ දායකත්වය අපගේ සමාගමේ ව්‍යාපාර සාර්ථකත්වය සඳහා විශාල වශයෙන් රුකුලක් වී තිබෙනවා.  විවිධ ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති ඔස්සේ  කාන්තාවන් හට සේවය කිරීමට පහසු පරිසරයක් ඇති කිරීමට අප ගන්නා ප්‍රයත්නයන් ඇගයීමට ලක්වෙනවා දැකීම මහත්  සතුටට කරුණක්”.

    2020 වසර තුළ වසංගතය හේතුවෙන් සේවක මණ්ඩලයට එකට බැඳී වැඩකටයුතු කිරීම අභියෝගාත්මක වුණා.  එහෙත් AIA කාර්ය මණ්ඩලය, සමාගමේ සහාය ඇතිව  නිවසේ සිට වැඩ කිරීමේ කාර්යයට ඉතා සාර්ථකව ප්‍රවේශ වුණා.  MS Teams  වැනි ඩිජිටල් මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ  Facebook live උපයෝගී කරගනිමින් නිවසේ සිට වැඩ කිරීමේ දී අවශ්‍ය සමතුලිත බව රැක ගනිමින් සේවක මණ්ඩලයේ මානසික සෞඛ්‍ය හොදින් පවත්වා ගැනීමට අවශ්‍ය සුවතා සැසි පැවැත්වීමට අප කටයුතු කළා. එමෙන්ම AIA ප්‍රථම වතාවට සමාගමේ වාර්ෂික සමුළුව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කරමින් සේවක මණ්ඩලයේ කැපවීම් සහ සමාගම වෙත ඔවුන්ගේ මෙහෙවර ඇගයීමට ලක්කළා.  එපමණක් නොව සිංහල සහ දමිළ අළුත් අවුරුදු උත්සවයක් පවා ඩිගිටල් තාක්ෂණය ඔස්සේ, අවුරුදු කුමරා, කුමරී තේරීම, කුඩා දරුවන්ට විකට ඇදුම් තරඟ සහ අනෙකුත් සියළු අංග වලින් සපිරිව MS Teams ඔස්සේ සේවක මඩුල්ල මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයගේ ද සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු කළා. ඒ ආකාරයෙන් වසංගතයෙන් කොපමණ බාදක සහ අභියෝග පැමිණියද කාර්ය මණ්ඩල සාමාජිකයින් එකතු කරගනිමින් විවිධ ක්‍රියාකාරීත්වයන් ඔස්සේ ඔවුන්ව සතුටින් තබා ගැනීමට අප මහත් කැපවීමෙන් කටයුතු කළා.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .