Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2021
පෙර
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් FITIS ඩිජිටල් විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී විශිෂ්ටතම ස්වර්ණ සම්මානය දිනා ගනියි!

    Colombo, 14/12/2021


    AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා පැවති 2021 වසර සඳහා වන ගෞරවාන්විත FITIS ඩිජිටල් සම්මාන උළෙලේදී, විශිෂ්ටතම ස්වර්ණ සම්මානය දිනා ගැනීම ඉමහත් අභිමානයෙන් සමරයි.  FITIS යනු තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවිධානය වන අතර මේ යටතේ උසස්ම ව්‍යාපාර ක්ෂේත්‍රයන් ආවරණය කෙරේ.  AIA ඉන්ෂුවරන්ස් මෙම විශිෂ්ට ඇගයුමට ලක්වූයේ, සන්නිවේදන, බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ, නිමැවුම් සහ තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත්‍රයන් හී දැවැන්තයින් අතරිණි.  AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා සිය අදහස් දක්වමින් කියා සිටියේ "FITIS සම්මාන උළෙලේ දී සම්මානයෙන් පිදුම් ලද එකම රක්ෂණ සමාගම වීමත් අපට මහත් ගෞරවයක්" ලෙසටයි.

    සම්මාන රාත්‍රියේ දී ආයතනික තොරතුරු තාක්ෂණ අංශයේ වඩාත් ගෞරවාන්විත ස්වර්ණ සම්මානය අත්පත් කරගැනීමට AIA ඉන්ෂුවරන්ස් සමත් විය.   මෙම සම්මානය අත්පත් කරගැනීම මගින් මනාව පිළිබිඹු වන්නේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම එහි බහු-වාර්ෂික තාක්ෂණය, ඩිජිටල්කරණය, දත්ත විශ්ලේෂණ ක්‍රමෝපායයන්ට ඇතුලත් වන ඉල්ලුමට සරිලන පරිදි cloud භාවිතය, සේවාලභීන්හට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට තොරතුරු ලබාගැනීමේ හැකියාව ඇතිකර සතුටුදායක අත්දැකීම් ලබා දීම, සයිබර් සුරක්ෂිතභාවය සහ පාලනය මෙන්ම අනාගත වැඩකටයුතු සඳහා පැහැදිළි මාර්ගෝපදේශන ලබාදීම ඇතුළුව ඩිජිටල්කරණ පරිනාමණ ගමන්මග තුල සිදුකරන ලද ක්‍රමෝපායික ආයෝජනයන් හි සාර්ථකත්වයයි.  සමාගමෙහි ඩිජිටල්කරණ පරිණාමන ගමන්මග තුළ දී යහක්‍රියාවන් උපයෝගී කරගැනීම මගින් සේවාලාභීන්හට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්හට කාර්යක්ෂම මෙන්ම සුවපහසු අත්දැකීමක් ලබාදීම තහවුරු කරන ලදී.    

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට, සේවාලාභීන් කේන්ද්‍රකරගත් ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලීන් කාණ්ඩය යටතේ එහි ඩිජිටල්කරණ මෙහෙයුම් විශිෂ්ටතාවය සඳහා ද කුසලතා සම්මානයක් හිමි විය.  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මගින්, ව්‍යාපාරය තුළ රක්ෂණ ඔප්පුව නිකුත් කරන අවස්ථාවේ සිට සම්පූර්ණ සේවාලාභී ගමන්මග ඩිජිටල්කරණය කර ඇත්තේ සේවාලාභියාගේ ලෙහෙසිය සහ පහසුව පිළිබඳව සිය  පූර්ණ  අවධානය  යොමුකරමිනි.    

    AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානි සිය අදහස් දක්වමින් කියා සිටියේ “අප ලද සෑම සම්මානයක්ම සමාගම තුළ සාර්ථකව ඩිජිටල්කරණ පරිනාමණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුම ලැබූ ජයග්‍රහණයක් මෙන්ම ගෞරවයක්.  මෙම තොරතුරු තාක්ෂණ ක්‍රමෝපායික හදුන්වාදීම් ඔස්සේ  අපගේ සේවාලාභීන්හට ජාත්‍යන්තර තලයේ ඩිජිටල් අත්දැකීමක් ලබා දීමට අපට හැකියාව ලැබී තිබෙන අතර ව්‍යාපාර කිරීමේ කාර්යක්ෂමතාවය ඔස්සේ සේවාලාභීන්හට ලබාදෙන සේවයේ වේගවත් බව වැඩි කිරීමටත් එමගින් සේවය සඳහා වැයවන  පිරිවැය අඩු කිරීමටත් හැකිවී තිබෙනවා ".

    AIA ඉන්ෂුවරන්ස් හී තොරතුරු තාක්ෂණය පිලිබඳ අධ්‍යක්ෂක සහ ප්‍රධාන නිලධාරී උමේෂි ද ෆොන්සේකා කියා සිටියේ "මෙම සම්මානය හිමිකරගැනීම මගින් පිළිබිඹු වන්නේ අපගේ වටිනා සේවාලාභීන්හට මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින්හටත් අපගේ සේවාවේ අවශ්‍යතාවය වෙන කවරදාකටත් වැඩියෙන් දැනුණු මෙවන් අවස්ථාවක දී, තාක්ෂණයේ සියළු පැතිකඩ ඔස්සේ ඩිජිටල්කරණය සහ දත්ත විශ්ලේෂණය සඳහා යහ ක්‍රියාකාරකම් හදුන්වාදීමට අඛණ්ඩව අපගත් ප්‍රයත්නය සහ කැපවීමයි.  COVID-19 වසංගතය නිසා උද්ගත වූ සියළු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් අපගේ කණ්ඩායම දිවා රෑ නොබලා ඔවුන්ගේ තාක්ෂණ, ඩිජිටල්කරණ සහ දත්ත විශ්ලේෂණ ඉල්ලක සපුරාගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා.  AIA ඉන්ෂුවරන්ස් ආසියානු කලාපය පුරාවට දහස් ගණනක් ජීවිතවලට රැකවරණය සැපයීමේ සියවස් සැමරුම් නොබෝදා සිදුකල අතර, අප දැනට තවත් සියවසකට, සියළු බාධක මැඩගෙන, සිදු  වෙමින් පවතින විවිධ වෙනස්කම් වලට වේගවත්ව හැඩගැහෙමින්, අඛණ්ඩව ප්‍රමුඛත්වය ගනිමින් ඉදිරියටම යන සමාගමක අඩිතාලම දමමින් සිටිනවා"  

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .