Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2020
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA සුව දිරිය: අසාධ්‍ය රෝගාබාධ වලට නොබියව මුහුණ දීමට ඔබේ සහයට රක්ෂණ සැලසුමක්

    Colombo,


    සුවපත් සැපවත් ජීවිතයක් දිගුකාලයක් ගත කිරීමට හැමෝම කැමතියි. අපි හැමදේම කරන්නේ අපේ පවුලේ සතුට ආරක්ෂා කර ගැනීමටයි.  එහෙත් ඕනෑම අවස්තාවකදී, අපේ ජීවිතවලට අප සැලසුම් නොකළ ආකාරයේ  බාධාවන් ඇතිවිය හැකියි.  එවන් අවස්ථාවක දී ජීවිත රක්ෂණ සැලසුමක් ලබාගෙන තිබීම ඔබේ පවුලට සිදුවන ආර්ථිකමය බලපෑම අවම කරගැනීමට හොඳම විසදුමක් වනු ඇති.

    ජීවිත රක්ෂණ සම්පාදකයෙකු ලෙස AIA, ඔබගේ ආදරණීයයන්හට රැකවරණය සැලසීමේ වැදගත්කම පිළිබඳව හොදින් හඳුනාගෙන සිටියි.  ජීවත්වන්නන් වෙනුවෙන් මූල්‍යමය සුරක්ෂිත බව ඇති කිරීම වඩාත් වැදගත්යැයි අප සිතන්නේ ඒ නිසාමයි.  ශ්‍රී ලාංකිකයින්  මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කිරීමේ AIA හි, අපේ ප්‍රයත්නය ක්‍රියාවට නංවමින් මෙරට ජනතාවට AIA සුව දිරිය ජීවිත රක්ෂණ සැලසුම හදුන්වා දෙන්නේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට කිසිදු බියකින් තොරව මුහුණ දීමේ ශක්තිය ලබාදීමටයි.

    පිළිකාව සහ හෘදයාබාධ වැනි බරපතළ රෝගාබාධ වැළදීම පිළිබඳව අප සිත්තුල නිරන්තර බියක් පවතින අතර ඒවා අප කිසිවිටකත් සිතීමට පවා අකමැති රෝගී තත්ත්වයන්. එහෙත් යතාර්ථය වන්නේ ඕනෑම අවස්තාවකදී, ඕනෑම වයසකදී, ඕනෑම අයෙකුට කිසිම පෙර දැනුම් දීමකින් තොරව මෙවන් තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.  එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවහොත්, ඔබෙත් ඔබේ පවුලේත් ආර්ථිකයට එමගින් විශාල බලපෑමක් ඇතිවිය හැකියි.

    අසාධ්‍ය රෝග තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවහොත් හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට අවශ්‍ය වනු ඇත.  හොඳම වෛද්‍ය උපදෙස්,  විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සේවය, හොඳම පහසුකම් සහ උපාංග ඇතුලත් රෝහලක ප්‍රතිකාර ගැනීම වැනි කරුණු මගින් රෝගය නිසියාකාරව සුව කරගැනීමේ අවස්ථාව ඔබට උදාවනු ඇත.  එහෙත් මේ සියළු දේ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන අතර වසරින් වසරට ඉහළ යන රෝහල් සහ වෛද්‍ය  ගාස්තුවල  උද්ධමනය හේතුවෙන් වෛද්‍ය වියදම් අධික ලෙස වැඩි විය හැකිය.     

    අසාධ්‍ය රෝගයකට මුහුණ දීමට සිදු වුවහොත්, එමගින් පැන නැගෙන ආර්ථික අස්ථාවර භාවයට ශක්තිමත්ව මුහුණ දීමට හැකියාව ලබාදෙන මෙම නවතම ජීවිත රක්ෂණ විසදුම AIA රක්ෂණ සමාගම විසින් හදුන්වා දී තිබේ.  AIA සුව දිරිය ජීවිත රක්ෂණ සැලසුම මගින් ඔබව මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කරනවා පමණක් නොව යම් හෙයකින් ඔබට මෙවන් අසාධ්‍ය රෝගී තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවහොත් සිදුවන ආර්ථික අපහසුතා පිළිබඳව කරදර නොවී රෝගී තත්ත්වය සුව අතට හරවා ගැනීමට සිත් යොමු කරමින් ඔබට වඩාත් වටිනා ඔබේම ආදරණීයයන් සමගින් වැඩි කාලයක් ගතකිරීමට හැකියාව උදාකර දෙයි.  

    AIA සුව දිරිය, මෙරට වඩාත් සුලභව වැළදෙන බෝ නොවන රෝග වන පිළිකාව, හෘදයාබාධ, ආඝාදය සහ වකුගඩු අකර්මණ්‍ය වීම යන අසාධ්‍ය රෝග ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හදුන්වාදෙන ලද සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණ සැලසුමයි. මෙම රක්ෂණ සැලසුම මගින් සාම්ප්‍රදායික රක්ෂණ සැලසුම් මගින් ආවරණය නොකරන අසාධ්‍ය රෝග ඝනයට අයත් ඇතැම් පූර්ව පිළිකා අවස්තාවන් සහ හෘදය ආශ්‍රිත සුළු ආබාධිත තත්ත්වයන් ද ආවරණය කරයි. ඊට අමතරව සේවාලාභියා හට ආරථික අපහසුතාවයන් මගහැර ගැනීමට හැකියාව ලබා දෙමින් අසමසම ප්‍රතිලාභ රාශියක් මෙම රක්ෂණ සැලසුම මගින් සහතික කරයි. උදාහරණයක් ලෙස “සුවපත් වීමේ ප්‍රතිලාභය”(Recovery Benefit)එනම් අසාධ්‍ය රෝගී තත්ත්වයකට මුහුණ දී නැවත යථා තත්ත්වයට පත්වීමේ කාලය අතරතුර ඔබට ඇතිවිය හැකි අනපේක්ෂිත වියදම් පියවා ගැනීම සඳහා මාසික ගෙවීමක් ලෙස ලබාදෙන ප්‍රතිලාභයකි. එමෙන්ම “වාරික නොගෙවීමේ ප්‍රතිලාභය”(Premium Waiver Benefit)  අසාධ්‍ය රෝගයකට මුහුණ දීමට සිදු වුවහොත් ඔබට කිසිම මූල්‍යමය ගැටලුවකට මුහුණ නොදී නැවත යථා තත්ත්වයට පත්වීමට සිතයොමුකර සිටීමටත්, රක්ෂණ කාල සීමාව අවසානය දක්වා වාරික නොගෙවා සිටීමටත් මෙම ප්‍රතිලාභය ඔස්සේ හැකියාව ලැබේ.  එමෙන්ම ඔප්පු කාල සීමාව ඇතුලත ඔබ  කිසියම් ආකාරයක හිමිකම් පෑමක් සිදු කර නැතිනම් ඔබට “හිමිකම් නොපෑමේ ප්‍රතිලාභය”(No Claim Benefit)ලබාගත හැකි අතර එමගින් ඔබගේ ප්‍රතිලාභ වටිනාකම වැඩිවනු ඇත.  ඔබ රක්ෂණ හිමිකම් පෑමක් සිදුනොකරන තෙක් සෑම වසරක් පාසා ඔබේ අසාධ්‍ය රෝග ප්‍රතිලාභය හා ජීවිත ප්‍රතිලාභය 10% කින් වැඩිවන අතර ආරම්භක ප්‍රතිලාභ වටිනාකම මෙන් 150% වූ උපරිමයක් දක්වා හෝ ඔබ හිමිකම් පෑමක් සිදුකරන අවස්ථාව දක්වා මෙම වැඩිවීම සිදුවේ. ඔබ අනපේක්ෂිත ලෙස වියෝ වුවහොත් ඔබ තෝරාගත් ජීවිත ප්‍රතිලාහය ඔබේ ආදරණීයයන් වෙත හිමි වේ.

    පුළුල් පරාසයකින් යුත් ආවරණ රාශියක් ලබාදෙන, AIA සුව දිරිය ඔබට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි රක්ෂණ සැලසුමක් තෝරාගැනීමේ හැකියාව ලබා දෙයි. එමෙන්ම AIA රක්ෂණ සමාගම විසින් මේ වසරේ අලෙවි කරන සෑම රක්ෂණ ඔප්පුවක් සඳහාම රු.100/- ක මුදලක් ශ්‍රී ලංකා පිළිකා සංගමයට පරිත්‍යාග කිරීමට පොරොන්දු වී සිටියි.  වැඩි විස්තර සඳහා කරුණාකර 0112310310 ඔස්සේ AIA රක්ෂණ සමාගම අමතන්න.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .