Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2020
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA සේවාලාභීන්හට “AIA Real Rewards” ඔස්සේ තවදුරටත් සුඛෝපභෝගී විදෙස් සංචාර

    Colombo, 18/02/2020


    2019 වසරේදී “AIA Real Rewards” වැඩසටහන ඔස්සේ වාසනාවන්ත ජයග්‍රාහකයින් 120 දෙනෙක්, දෙදෙනෙකුට සහභාගී විය හැකි විදෙස් සංචාර පැකේජ දිනා ගන්නා ලදී.  2014 වසරේ දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඔස්සේ විවිධ ප්‍රතිලාභ රාශියක් අපගේ සේවාලාභීන්හට පිරිනැමෙන අතර මෙමගින් AIA වෙතින් සේවාලාභීන් ලබන්නා වූ අත්දැකීම් වඩාත් ඉහළ තලයකට රැගෙන යාමට සමාගමට හැකිවී ඇත.

    වසරක් පාසා මෙම වැඩසටහන ඔස්සේ බිහිකරන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින අතර සෑම කාර්තුවකම  පවත්වන්නා වූ  දිනුම් ඇදීමකින් වාසනාවන්ත ජයග්‍රාහකයින් 15 දෙනෙකුහට, දෙදෙනෙකුට සහභාගී විය හැකි දින 4 ක විදෙස් සංචාර පැකේජ  පිරිනැමේ.  මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුල අද්විතීය වැඩසටහනක් ලෙස හැදින්විය හැකි මෙම වැඩසටහ ඔස්සේ ජයග්‍රහණය කරන සේවාලාභීන්හට සිය ආදරනීයකු ද සමගින්, සිංගප්පූරුව, මැලේසියාව හෝ   තායිලන්තයේ  බැංකොක් නුවර වෙත යාමට වරම් ලැබේ.

    AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි මහතා, සේවාලාභීන් වෙත සමාගමේ කැපවීම පිළිබඳව කථා කරමින් කියා සිටියේ, “AIA Real Rewards වැඩසටහන ඔස්සේ සේවාලාභීන් වෙත වඩාත් යහපත් වූ අත්දැකීම් ලබාදීමට අප කැප වී කටයුතු කරන අතර ඒ සඳහා අප දක්වන්නේ ඉහළම ප්‍රමුඛතාවයක්.   සේවාලාභීන්ගේ ලැදිබව වෙනුවෙන් ඔවුන් වෙත  ලබාදෙන්නා වූ තිළිණ ගුණාත්මක බවින් වඩාත් උසස් තත්ත්වයකට රැගෙන යාමට අපි නිරතුරුව කටයුතු කරමින් සිටිනවා.  2020 වසරේ දී අපගේ වටිනා සෙවාලාභීන් වෙත වැඩි වැඩියෙන් ප්‍රතිලාභ පිරිනැමීම සඳහා මෙම වැඩසටහනට නවතම මුහුණුවරක් ලබාදීමට ද අප කටයුතු කරන අතර  එමගින් අපගේ හිතවත් සේවාලාභීන් හට වැඩි වටිනාකමක් ලබාදීමට අපට හැකිවෙනු ඇති.”

    ඔහු තවදුරටත් කරුණු පහදා දෙමින් කියා සිටියේ “AIA Real Rewards” ජයග්‍රහණය කිරීමේ මාර්ගය  ඉතාමත් සරලයි.  ඔබ කල යුත්තේ AIA සේවාලභියෙකු බවට පත්වී ඔබගේ රක්ෂණ වාරිකය කලට වෙලාවට ගෙවීමයි.  ඔබ ඔබේ වාරිකය ගෙවන්නේ වාර්ෂිකව හා ස්ථාවර නියෝගයකින් නම්, ඔබට ජයග්‍රහණය කිරීමේ අවස්ථා වඩාත් වැඩි වනු ඇති.    එමෙන්ම වාරික ගෙවන්නේ අර්ධ වාර්ෂිකව හෝ ත්‍රයිමාසිකව  නම් ද ඔබට ජයග්‍රණයක් ලබා ගැනීමට ඉහළ අවස්ථාවක් ඇත.

    ඔබත්  AIA සේවාලභියෙකු නම් ඔබටත් මේ වසරේ වාසනාවන්ත ජයග්‍රාහකයෙකු විය හැකියි!  AIA Real Rewards පිලිබඳ වැඩි විස්තර සඳහා 0112 310310 ඔස්සේ අපගේ සේවාලාභී සේවා මධ්‍යස්ථානය අමතන්න.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .