Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2020
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඉන්ෂුවරන්ස් අලෙවි බලකා සාමාජිකයින් IQA සම්මානයෙන් පිදුම් ලබයි!

    Colombo, 13/10/2020


    AIA ඉන්ෂුවරන්ස්, 2019 වසර සඳහා ජාත්‍යන්තර තත්ත්ව සම්මානයෙන් (IQA) පිදුම් ලද සිය විශිෂ්ට අලෙවි බලකා සාමාජිකයින් 12 දෙනා වෙත සිය උණුසුම් සුභ පැතුම් පළකර සිටියි.  “LIMRA talent solutions international” සමාගම වෙතින් ප්‍රදානය කරනු ලබන මෙම සම්මානය මගින් අලෙවි කරුවන් විසින් සිදුකරන්නා වූ ව්‍යාපාර වල ප්‍රමාණය සහ ඒවායෙහි ගුණාත්මක භාවය සැලකිල්ලට ගනිමින් ඔවුන්ව සම්මානයට පාත්‍ර කරමින් දිරිමත් කරනු ලබනවා.

    IQA සම්මානයෙන් පිදුම් ලද AIA වෙලත් ප්ලෑනරවරුන් වන පී. එච්. රසික සඳකැලුම් (කොළඹ  ප්‍රාදේශීය කාර්යාලය 4), එච්. රංගිකා ලගන්ති (ප්‍රාදේශීය කාර්යාලය 1), කේ. ඩී. සුරංග පෙරේරා (මීගමුව ප්‍රාදේශීය කාර්යාලය 1), එම්. සරත් ජයලාල් (මහරගම ප්‍රාදේශීය කාර්යාලය), තුෂාරා මාලතී හේරත් (කොළඹ ප්‍රධාන ප්‍රාදේශීය කාර්යාලය), යු. ඒ. එම්. සංජීවනී සෝමරත්න(මහනුවර ප්‍රාදේශීය කාර්යාලය), ඩී. එන්. හිමාලි පෙරේරා (රාගම සිටි  කාර්යාලය), ඩී. රුක්ලාන්ති ගුණසේකර (හෝමාගම ප්‍රාදේශීය කාර්යාලය), එස්. රාමනායක (නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලය), එච්. එම්. බී. ජී. ශෂිකා හේරත් (කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලය 2), කේ. සී. එන්. ෆර්ඩිනැන්ඩො (නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලය), සහ ඒ. එච්. ඕ. ඩී. ජයවීර (කොළඹ ප්‍රාදේශීය කාර්යාලය1) යන සියළු දෙනාහට සමාගම සිය සුභපැතුම් පුදකර සිටියි.

    අලෙවිකරුවන් මෙම සම්මානයට සුදුසුකම් ලබනුයේ ඔවුන්ගේ අලෙවි කාර්යසාධනය මෙන්ම ඔවුන් සේවාලාභීන්හට සපයන සේවාවේ ගුණාත්මකභාවයත් සැලකීමට ගනිමින්ය.  අඛණ්ඩව වසර දෙකක දී රක්ෂණ ඔප්පු 30ක් අලෙවි කිරීම, එම රක්ෂණ ඔප්පු සක්‍රීයව තබා ගැනීමේ ප්‍රතිශතය 90%ක අගයක රඳවා ගැනීම යන කරුණු  මෙම සම්මානය සඳහා සුදුසුකම් ගැන්වීමේ නිර්නායකයන් වේ.  රක්ෂණ ක්ෂේත්‍රය තුළ අලෙවිකරුවෙකුහට අත්පත් කරගත හැකි ඉහළම සම්මානයක් වන IQA, රක්ෂණ අලෙවිකරුවන්ගේ වෘත්තීයමයභාවය, නිපුණත්වය සහ නායකත්ව ගුණාංග ඉස්මතු කර පෙන්වන මිණුම් දණ්ඩක් කිවහොත් නිවැරදිය.  මෙම සම්මානය ලබාගැනීම දෙස් විදෙස් හී ඇගයුම් ලැබීමට හේතුවන අතර වර්තමාන සේවාලාභීන්ගේ මෙන්ම අනාගත ග්‍රාහකයන් තුළත්  විශ්වසනීයත්වය ගොඩනගා ගැනීමට මෙම ජයග්‍රාහී අලෙවිකරුවන් හට මහත් රුකුලක් වනු ඇත.

    AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ “අපගේ විශිෂ්ට අලෙවිකරුවන් 12 දෙනෙක් ජාත්‍යන්තර IQA සම්මානයෙන් පිදුම් ලැබීම ඉතාමත් සතුටට කරුණක්.  අපගේ අලෙවිකරුවන් සේවාලාභීන් වෙත අඛණ්ඩව සපයන්නා වූ අසමසම සේවයත්, සේවාලාභීන්හට ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් නිර්මාණය කර ලබා දෙන්නා වූ නිවැරදි රක්ෂණ විසදුම් සහ සමාගම වෙත ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ව්‍යාපාර සපයමින් ලබාගන්නා විශිෂ්ට කාර්යසාධනයත් මෙම සම්මානය අත්පත් කරගැනීම මගින් මනාව පිළිබිඹු වෙනවා.  මෙවන් විශිෂ්ටයන්ගෙන් සමන්විත අලෙවි බලකායක් සිටීමත් AIA මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීමට එක් හේතුවක් වෙනවා”.

    නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ මහතා කියා සිටියේ “AIA ඉන්ෂුවරන්ස් සමාගම 2018 වසරේදී IQA - ‘Growth in the World’ අන්තර් ජාතික තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබූ අතර එම සම්මානය ජයග්‍රහණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු සහ එකම රක්ෂණ සමාගම බවට පත්වන්නටත් අපට හැකියාව ලැබුණා. මෙවර IQA සම්මානය අත්පත් කරගත් අපගේ විශිෂ්ටයන්හට මගේ සුභ පැතුම් පුදකර සිටින අතර මෙම සම්මාන ජයග්‍රහණය කිරීමෙන් අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්ගේ ගුණාත්මකබව මෙන්ම ඔවුන් සේවාලාභීන් වෙනුවෙන් ඇති කැපවීම සහ අසමසම සේවාලාභී සත්කාරයත් පිළිබිඹු වෙනවා”.

    ජාත්‍යන්තර LIMRA ආයතනයේ උප සභාපති සහ අධ්‍යක්ෂ ඉයන් ජේ. වොට්ස් මහතා IQA සම්මානය හිමිකරගත් අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන් වෙත සුභ පැතුම් එකතු කරමින් කියා සිටියේ “AIA ඉන්ෂුවරන්ස් හි වෙලත් ප්ලෑනර්වරුන්, නව සේවාලාභීන් අත්කර ගැනීමින්, ඔවුනට අගනා සේවයක් සලසමින්, සමාගම සමගින් එම සේවාලාභීන් රඳවා ගැනීමේ කාර්යය හොදින් අවබෝධ කරගනිමින්, නොකඩවා එම කාර්යයේ යෙදී සිටින අතර සමාගමෙහි දියුණුව වෙනුවෙන් ඔවුන්ගේ එම දායකත්වය AIA ඉතා ඉහලින් අගයනවා.  ශ්‍රී ලංකාවේ සහ මුළු මහත් ලෝකයෙමත් රක්ෂණ කේෂ්ත්‍රයේ  අභිවෘද්ධිය වෙනුවෙන් AIA ඉන්ෂුවරන්ස් ලබා දී ඇති මෙම ප්‍රමුඛ ආදර්ශය අනෙකුත් සමාගම් අනුගමනය කලයුතු බව මා කියන්න කැමතියි.”

    1960 වසරේ දී හදුන්වා දෙන ලද IQA සම්මානය මගින් නොකඩවා ගුණාත්මක ව්‍යාපාර අත්පත්කර ගන්නා, ඉහළ කාර්යසාධනයක් සහිත, සිය සේවාලාභීන් වෙත අසමසම සේවාලාභී සත්කාරයක් ලබා දෙන්නා වූ රක්ෂණ අලෙවිකරුවන් ඇගයුමට ලක්කරයි.  මෙම සම්මානය ජාත්‍යන්තර රක්ෂණ කේෂේත්‍රය තුළ වෘත්තීය විශිෂ්ටත්ව මිණුම් දණ්ඩක් ලෙස සැලකේ.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .