Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2019
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA රක්ෂණ සමාගමේ 2 වන Premier Agency Circle කාර්යාලයත් දැන් විවෘතයි

    Colombo, 15/11/2019


    AIA රක්ෂණ සමාගමේ 2 වන Premier Agency Circle (PAC) මෙට්‍රෝ කාර්යාලය නොබෝදා කොළඹ 7, AIA Tower හි පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ දී විවෘත කරන ලදී. මෙම PAC කාර්යාලයන් විවෘත කරන්නේ  පූර්ණ කාලීන අලෙවි බලකායක් ඇති කිරීමේ අරමුණ ඇතිවයි.  රක්ෂණ සමාගමක් තුල පූර්ණ කාලීන අලෙවි කරුවන් බඳවා ගැනීම නවතම  සංකල්පයක් වන අතර AIA රක්ෂණ සමාගම ඉතාමත් ක්‍රමානුකූල ආකාරයක් ඔස්සේ තෝරාගන්නා මෙම අලෙවි කරුවන් විශේෂ වූ පුහුණු සහ කළමනාකරන වැඩසටහනකට යොමුකරන අතර එමගින් කෙටි කාලයක් තුලදී මිලියන් ඩොලර් වටමේස සාමාජිකත්වය(MDRT) සඳහා ඔවුන්ව සූදානම් කරනු ලබයි. MDRT සාමාජිකත්වය යනු රක්ෂණ අලෙවි වෘතිකයෙකු හට අත්පත් කරගත හැකි ඉහලම සුදුසුකමයි.  මෙම PAC කාර්යාල ඔස්සේ ගුණාත්මක බවින් සහ කණ්ඩායම් හැගීමෙන් ඉහල අලෙවි කරුවන් පිරිසක් බිහි කිරීමට සමාගම අපේක්ෂා කරයි.

    AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි මහතා අදහස් දක්වමින් අප විසින් බඳවා ගන්නා මෙම අලෙවිකරුවන් පිරිසට, නවතම තාක්ෂනය භාවිතා කරමින්, කඩදාසි භාවිතයෙන් තොර ඔවුන් වෙනුවෙන්ම විශේෂයෙන් නිම වූ පුහුණු මධ්‍යස්ථානයක පුහුණුවීම ලබා දෙනවා”..  එමෙන්ම AIA හි මෙම PAC අලෙවි බලකාය පූර්ණ කාලීන අලෙවි කරුවන් යන සංකල්පයේ පුරෝගාමී කණ්ඩායම බවටත් පත්ව සිටිනවා” යැයි කියා සිටියේය.

    නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ මහතා කථා කරමින් “ MDRT  idudðlhska අගයෙන් ඉහළ ව්‍යාපාර ප්‍රමාණයක් ජනනය කරන අතරම අති විශිෂ්ට වෘත්තීය දැනුම, මනා සදාචාරාත්මක හැසිරීම සහ අසමසම සේවාලාභී සත්කාරය ද  විදහා දැක්විය යුතු වෙනවා.  AIA රක්ෂණ සමාගම අඛණ්ඩව පසුගිය වසර 4 පුරාවට ශ්‍රී ලංකාවේ වැඩිම MDRT idudðlhska පිරිසක් බිහි කිරීමට සමත්වීම විශේෂයෙන් සඳහන් කල යුතු වෙනවා.  එහෙත් අපගේ වටිනා සේවලාභීන්හට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම තහවුරු කිරීම සඳහා විශිෂ්ට ඝණයේ අලෙවි බලකායක් ගොඩනගා ගැනීම අපගේ අපේක්ෂාවයි.   මෙම පූර්ණ කාලීන අලෙවි බලකාය නිර්මාණය කිරීමේ නවතම සංකල්පය, සේවාලාභී කේන්ද්‍රික සමාගමක් ලෙසින් අපගේ කඩිනම් ඉදිරි ගමන වෙනුවෙන් ගන්නා ලද මහඟු පියවරක් ලෙස හදුන්වන්න පුළුවන්.  

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .