ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 13/08/2019
AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම උතුරු නැගෙනහිර ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල, කාර්යමණ්ඩල සාමාජිකයින් 60 දෙනෙකුට අධික පිරිසක්, නොබෝදා, වසර 50 කට වඩා පැරණි මහියංගනය මූලික රෝහල තීන්ත ආලේපකර පිළිසකර කර දීමට ස්වේච්ඦාවෙන් සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී. මෙම රෝහල මගින් ප්‍රදේශවාසීන් 550,000 ට පමණ පිරිසකට සේවා සපයනු ලබයි. අපගේ කාර්යක්ෂම කාර්යමණ්ඩල සාමාජික කණ්ඩායම රෝහලේ භාහිර රෝගී අංශය තීන්ත ආලේප කර පිරිසකර කරන ලද අතර නාන කාමර දෙකක්ද පිළිසකර කරදෙන ලදී. මහියංගනය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ප්‍රසාද් ජයසුන්දර මහතා AIA කාර්යමණ්ඩල සාමාජිකයින්හට ස්තුති කරමින් කියා සිටියේ, මෙම කර්තව්‍ය රෝහල කරා එන ලක්ෂ ගණනක් රෝගීන්හට ධනාත්මක පරිසරයක් නිර්මාණය කරදීමට ඉවහල් වනු ඇති බවයි.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .