Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2018
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA Premier Agency Circle ; විශිෂ්ට හැකියාවන් ඇති නව අලෙවි වෘත්තිකයින් ක්ෂේත්‍රයේ හිනි පෙත්ත කරා ගෙන යාමට

    Colombo, 26/04/2018


    AIA රක්ෂණ සමාගමේ AIA Premier Agency Circle (PAC)හි, සමාරම්භක උළෙල එම සමාගමේ කලාප ප්‍රධාන විධායක නිලධාරී බිල් ලයිල්,   ප්‍රධාන විධායක නිලධාරී පංකජ් බැනර්ජි සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව නොබෝදා පවත්වන ලදී.  AIA හී විශිෂ්ට හැකියාවන් පෙන්නුම් කරනා නව අලෙවි කරුවන් සඳහාම සුවිශේෂී වූ මෙම PAC කාර්යාලය, කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ප්‍රධාන ව්‍යාපාර මධ්‍යස්ථානයක ස්ථාපිතව ඇත.

    සිය දේශය නියෝජනය කරමින් ලොව ප්‍රධාන පෙලේ රක්ෂණ අලෙවිකරුවන් විසින් අත්පත් කරගන්නා වූ  Million Dollar Roundtable Table (MDRT) වැඩසටහනෙහි ගෞරවනීය සාමාජිකත්වය ලඟාකර ගැනීමේ හැකියාව සහිත  පුර්ණ කාලීන සේවයෙහි නියුතු විශිෂ්ට අලෙවි බලකායක් ගොඩනංවා ගැනීමේ ප්‍රධාන අරමුණින් යුතුව  AIA Premier Agency Circle කාර්යාලය ආරම්භ කරන ලදී.  මෙම සංකල්පයෙහි ප්‍රධානතම අරමුණ වන්නේ ඉහල අලෙවි ප්‍රවර්ධනයන් දිරිමත් කිරීම සහ ඉහල පෙළේ ශ්‍රී ලාංකීය සේවාලාභීන් පිරිස වෙනුවෙන් සේවය සැපයීම සඳහා පුර්ණ කාලීන වෘත්තිමය අලෙවි බලකායක් ගොඩනැගීමයි.  

    නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ මහතා අදහස් දක්වමින්  “PAC සඳහා බඳවා ගන්නා වූ අලෙවි වෘත්තිකයින් සඳහා පුහුණු කටයුතු සිදු කෙරෙනුයේ PAC අලෙවි වෘත්තිකයින්ටම වෙන්වූ නවීනතම ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වූ විශේෂ පුහුණු මධ්‍යස්ථානයකයි.  AIA Premier Agency Circle, ශ්‍රී ලංකාවේ පළමු වරට ක්‍රියාත්මක කරන ලද පුර්ණ කාලීන අලෙවි වෘත්තිකයින් ගොඩනැගීමේ  සංකල්පයක්  වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි” යන්න ප්‍රකාශ කරන ලදී.

    AIA ශ්‍රී ලංකා සමාගමේ AIA Premier Agency Circle හි   ප්‍රධානි ශමාල් ප්‍රනාන්දු මහතා මෙසේ සිය අදහස් දැක්වීය, “MDRT,  ජිවිත රක්ෂණ සහ මුල්‍ය සේවා ව්‍යාපාරයන්හි විශිෂ්ඨ කුසලතාවයන් ඇති අලෙවි වෘත්තිකයින් ඇගයීමට ලක්කරන්නාවූ මිනුම් දණ්ඩක් සේ ලොව පුරා පිළිගැනේ.  මෙම වැඩසටහන  සඳහා සහභාගී වීමට හිමිකම් කියන්නා වූ සාමාජිකයින් විසින් කැපී පෙනෙන ආචාර ධර්මයන්ගෙන් යුත්  සේවාලාභී සේවාවන් මෙන්ම  විධිමත්, උසස් තලයේ කාර්ය සාධනයක්  සහ සුවිශේෂී වෘත්තිමය දක්ෂතාවයන්ද පෙන්නුම් කල යුතුයි.   සැලකියයුතු කාරණාවක් වන්නේ, වසර දෙකක කාලයක් පුරාවට අඛණ්ඩව ශ්‍රී ලංකාවේ MDRT සාමාජිකයින් වැඩිම ප්‍රමාණයක් බිහි කරන ලද සමාගම ලෙස AIA ශ්‍රී ලංකා ඉදිරියෙන් සිටීමයි. කෙසේ වෙතත් අපගේ පාරිභෝගික භවතුන් වෙනුවෙන් තවදුරටත්  ඉහළ මෙන්ම ගුණාත්මක සේවාවන් සහතික කිරීම සඳහා ශක්තිමත් අලෙවි බලකායක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.  සේවාලාභින් කේන්ද්‍රගත කරගනිමින් නවතම මෙන්ම ඉහල ඝණයේ කාර්යශුර අලෙවි නියෝජිතයින් පිරිසක් ගොඩනැංවීම අපගේ මහත් වෑයමයි”   

    AIA Premier Agency Circle Opening

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .