Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • AIA Vitality
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
  • අපෙන් සහය
    • AIA Future Teller
    • අපගේ ශාඛා ජාලය
    • AIA Family Protector
    • සේවාලාභී පැමිණිලි
    • Covid-19 form
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • AIA Vitality

      එය වඩාත් කි‍්‍රයාශීලී ජීවන රටාවක් ගත කිරීම වෙනුවෙන් ප‍්‍රසාද තිළිණ පිරිනැමීම මගින් ඔබගේ සෞඛ්‍යයට යහපත් වෙනස්කම් එක් කරගැනීමට ඔබට සහාය වන, විද්‍යාත්මක පසුබිමක් සහිත සුවතා වැඩසටහනක්.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • AIA Future Teller

      විශ්‍රාම කැල්ක්යුලේටරය

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA Family Protector

      රැකවරණ කැල්ක්යුලේටරය

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • Covid-19 form

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2016
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • මෙවර ශී‍්‍ර ලංකාවේ වැඩිම MDRT සුදුසුකම්ලාභීන් පිරිස AIA රක්ෂණ සමාගමෙන්

    Colombo, 29/03/2016


    AIA රක්ෂණ සමාගම මේ වසරේ මිලියන් ඩොලර් වටමේසය (MDRT)  සදහා ශ්‍රී  ලංකාවෙන් සමස්ත වශයෙන් 63කින් සමන්විත වැඩිම සුදුසුකම්ලාභීන් පිරිසක් ඉදිරිපත් කිරීමට සමත් විය. වෙල්ත් ප්ලෑනර්වරුන් 48කින් සහ බෑන්ක්ඇෂුවරන්ස් විධායකයින් 15කින් සමන්විත මේ විශිෂ්ටයින් පිරිස විසින් සනාථ කරනු ලැබ ඇත්තේ මෙරට විශිෂ්ටතම රක්ෂණ උපදේශක පිරිස AIA සතු බවය.

    ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ  විශිෂ්ටත්ව ප්‍රමිතිය  ලෙස මිලියන් ඩොලර් වටමේසය (MDRT)  ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙයි. එහි සාමාජිකත්වයට සුදුසුකම් ලැබීමට ඉහළ මට්ටමක වාරික සහ ආදායම් උත්පාදනයක් ඇති කරමින් සුවිශේෂී වෘත්තීය දැනුමක්, දැඩි සදාචාරාත්මක කි‍්‍රයාකාරීත්වයක් සහ කැපීපෙනෙන සේවාදායක සේවාවක් පෙන්නුම් කළ යුතු වෙයි.

    MDRT සුදුසුකම් ලැබූවන් සමග විශේෂ දිවාභෝජන සංග‍්‍රහයකට සහභාගී විීම සදහාම පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි AIA සමූහයේ ප්‍රධාන විධායක සහ සභාපති මාර්ක් ටකර් මෙම අතිවිශිෂ්ටයින්හට පෞද්ගලිකවම සුබපැතුවේය. මෙම ඇගයීමල ශ්රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ වැඩිම MDRT සාමාජිකයින් පිරිසක් සතු කණ්ඩායම බවට AIA පත්කිරීමට සහාය ලබාදුන් අපගේ විශිෂ්ට උපදේශකයින් උදෙසා පිරිනැමුණු ගෞරවයකි.

    මේ පිළිබදව අදහස් දක්වමින් AIA ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී ෂා රූෆ් මෙසේ පැවැසීය: ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින අපගේ සියඵම සේවාලාභීන් සදහා ඉහළම මට්ටමේ වෘත්තීය සේවාවක් ලබාදීම සම්බන්ධයෙන් අපේ උපදේශකයින් පිළිගැනීමට ලක්ව සිටින අතර, මේ ජයග්‍රහණය එය යළි තහවුරු කිරීමක්. ඉහළ ගුණාත්මක බවින් යුතු පුහුණු වැඩසටහන් ලබාදීම, ක්‍රමවත් බදවාගැනීම් සහ විශිෂ්ටතා පෙන්නුම් කරන දක්ෂයින් රදවාගැනීම මෙන්ම උසස් මට්ටමේ කාර්්‍යක්ෂමතාව සහ ඵලදායීතාව සදහා වඩාත්ම දියුණු ශිල්පීය ඥානය සහ අලෙවි මෙවලම් සැපයීම මගින් ඔවුන්ගේ වැඩිදියුණුව සලසන්නට අප අඛණ්ඩව කටයුතු කරනවා.

    නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ අදහස් දක්වමින්, ‘‘අප නියැළී සිටින්නෙ සේවාලාභීන්ට සිය පවුලේ ආදරණීයයන්ට රැුකවරණය සැලසීම, හොදම සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම හෝ විශ‍්‍රාම දිවිය සුවපහසුව ගත කිරීම යන මේ කරුණු සපුරාගැනීම සදහා ඔවුන් සතුව දැනට ඇති ආදායම් වෙනුවට ඔවුන්ට අවශ්‍ය වන ආදායම් ලබාගැනීම සදහා සහාය වන්නා වූ ක්ෂේත්‍රයක. මෙය පහසු කටයුත්තක් නොවන අතර, ඒ සදහා කැපවෙමින් ජනතාවගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කරන්නට පමණක් නොව, මෙරට විශිෂ්ටතමයින් ලෙස ඇගයීමට ලක් වන්නට පවා අපේ රක්ෂණ උපදේශකයින් සමත් වී තිබීම සැබැවින්ම ප්‍රශංසනීයයි’’.

    ක්ෂේත්‍රයේ පවතින ප්‍රමිතීන්ට වඩා ඉහළ ස්ථානයකට සිය උපදේශකයින් ගෙන යන පුහුණු වැඩසටහන් සහ නව තාක්ෂණ ශිල්ප ක්‍රම සදහා විශාල වශයෙන් ආයෝජනය කරන AIA, සේවාලාභී අත්දැකීම ඉහළ නැංවීමටද සෑම අයුරින්ම කැපවී කටයුතු කරයි. විශිෂ්ට MDRT කණ්ඩායමට බැදෙමින් සැබෑ වෙනසක් නිර්මාණය කිරීම සදහා AIA සමග එක්ව වැඩ කරන්නට  ඕනෑකම හා හැකියාව ඇති උපදේශකයින් සදහා AIA හි දොරටු සැමවිටම විවෘතය.

     

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .