Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • AIA Vitality
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
  • අපෙන් සහය
    • AIA Future Teller
    • අපගේ ශාඛා ජාලය
    • සේවාලාභී පැමිණිලි
  • My AIA
    • ඊ ඉන්ෂුරන්ස්
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • AIA Vitality

      AIA Vitality යනු ලොව ප‍්‍රමුඛතම පූර්ණ පරිමාණයේ සුවතා වැඩසටහනකි.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • AIA Future Teller

      රිටයමන්ට් කැල්ක්යුලේටරය

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

2015
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත AIA  ඉන්ෂුවරන්ස්හි රැකවරණය හිමි වේ

    Colombo, 02/04/2015


    2015 මාර්තු මස 16 වැනි දින කොළඹදී: ශ්‍රී ලංකාව එකම ජාතියක් වශයෙන් එක්ව බැඳෙන්නා වූ යමක් පවතී නම් ඒ ක්‍රිකට් ක්‍රීඩාවයිි. එය දිවයිනේ සියළු දෙනා එක්ව නරඹන සැම දෙනාම අගය කරන්නාවූ කණ්ඩායම් ක්‍රීඩාවකි . ශ්‍රී ලංකා ක්‍රිකට් යනු නිසැකවම අපගේ අනර්ඝතම ජාතික වත්කම් වලින එකකි.

    ජාතියට අභිමානයක් වූ අපගේ ක්‍රිකට්  කණ්ඩායම  සුරැකීමේ අරමුණින්   යුතුව AIA ඉන්ෂුවරන්ස් ඓතිහාසික වූ සහයෝගීතාවයකට එළඹියේ  ශ්‍රී ලංකා ක්‍රිකට්හි නිල රක්ෂණ සහකරු වශයෙනි. මෙම සහයෝගීතාවය යටතේ AIA ඉන්ෂුවරනස් වසර තුනක කාල සීමාවක් සඳහා ප්‍රිමියර්  සීමිත ඕවර තරඟාවලියෙහි සහ ප්‍රිමියර්  ලීග් තරඟාවලියෙහි නිල ලාංඡුන අනුග්‍රාහකයා බවට පත් වේ. මෙම සහයෝගීතාවය AIA ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යන දෙපාර්ශවයටම සුවිශේෂී එකඟතාවයකි.

    ’‘ක්‍රිකට් ක්‍රීඩාව වෙත අප හදවතේ සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර සැබෑ ජීවිතය හඳුනන රක්ෂණ සමාගමක් වශයෙන් අප මෙම සහයෝගීතාවය වෙත එළැඹියේ සියළු ශ්‍රී ලාංකිකයින් හට අතිශය වැදගත් වන අපගේ ක්‍රිකට් ශූරයින් වෙත රැකවරණය සැලසීමේ අරමුණින් බව පැවසිය යුතුයි.’’ යනුවෙන් AIA  ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාහි ප්‍රදාන විධායක නිලධාරී ෂා රූෆ් පැවසීය. ’‘එමෙන්ම මෙය අපගේ මෙහෙයුම් චාරිකාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර මෙමගින් ශ්‍රී ලාංකික ජන හදවත් තුළ නොමැකෙන සිහිවටනයක් ජනිත කිරීම අපගේ අපේක්ෂාවයි” යනුවෙන් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කලේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මේ සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වීය. ‘‘ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අප සියළු දෙනාල AIA ඉන්ෂුවරන්ස් අපගේ නිල රක්ෂණ සමාගම ලෙස ඉමහත් සතුටින් පිළිගන්න අතර ඔවූන් සමග අනාගතයේ දී සවිමත් සබදතාවයක ගොඩනගා ගැනීමට අපේක්ෂා කරනවා.’’ 

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka)