Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

AIA Real Rewards PR
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA හි සේවාලාභීන් ඇගයීමේ වැඩසටහන AIA Real Rewards, අඛණ්ඩව 5 වන වරටත්

    Colombo, 06/06/2019

    AIA හි සුවිශේෂී සේවාලාභීන් ඇගයීමේ වැඩසටහන වන AIA Real Rewards අඛණ්ඩව 5වන වරටත් පවත්වන ලදී.   මෙසේ 2019 පළමු කාර්තුව තුළ පැවති, විශේෂ දිනුම් ඇදීමකින් වාසනාවන්ත ජයග්‍රාහීන් පහළොස් දෙනෙකු හට විදේශ සංචාර හිමිකර ගැනීමේ මහඟු අවස්ථාව මෙමගින් හිමිවිය. 2014 වසරේ ආරම්භ කළ මෙම වැඩසටහන AIA  විසින් තම සේවාලාභීන් හට සලසන අසමසම සේවාලාභී අත්දැකීම් සම්භාරයේ ඇතුලත් තවත් එක් ආකර්ෂණීය ප්‍රතිලාභයක් වේ.

    මෙමගින්  සෑම කාර්තුවකම  වාසනාවන්ත ජයග්‍රාහකයන් පහළොස් දෙනෙකුහට, දෙදෙනෙකු සඳහා සහභාගී වීමේ අවස්ථාව සමාගම විසින්  හිමි කර දෙන ලදී. රක්ෂණ ක්ෂේත්‍රය තුළ Real  Rewards සුවිශේෂී වන්නේ ජයග්‍රාහකයන්හට සිංගප්පූරුව, මැලේසියාව හෝ බැංකොක්  යන ගමනාන්ත  අතරින් ඕනෑම රටක් වෙත සංචාරය කිරීමට අවස්ථාව සලසා දීමයි.

    AIA හි මෙහෙයුම් අධ්‍යක්ෂ කැළුම් සේනානායක, සේවාලාභීන් පිළිබඳ AIA සමාගමට ඇති අඛණ්ඩ කැපවීම සම්බන්දයෙන් පැවසුවේ "සේවාලාභීන්හට අනර්ඝ සේවාවක් සැපයීම අප සමාගමේ ඉහළ ප්‍රමුඛතාවයක්. ඒ නිසාම අපගේ සේවාලාභින් හට AIA Real Rewards වැඩසටහන අප විසින් හඳුන්වා දෙනු ලබුවා.  එපමණක් නොව ඉදිරියටත් අපගේ සේවාලාභීන් තෘප්තිමත් කිරීමටත්,  අප සමග ඔවුන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීමටත් නවතම සේවාවන් සහ පහසුකම් හඳුන්වා දීමට අප අඛණ්ඩව ඇප කැපවී  සිටිනවා”.

    Real Rewards වැඩසටහන පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් "මෙම වැඩසටහන තුළින් ජයග්‍රහණය කිරීම ඉතාමත් පහසුයි. ඔබ AIA හි සේවා ලාභියෙක් නම්,  වාරික නියමිත වේලාවට ගෙවමින් ඔබට ජයග්‍රහණය කිරීමේ අවස්ථාවන් වැඩිකර ගත හැකි ක්‍රම කිහිපයක් ඇත. උපරිම අවස්ථාවන් සලසා ගැනීමට නම්,  ඔබේ වාරික ස්ථාවර නියෝගයක් තුළින් හෝ වාර්ෂිකව ගෙවීමට තීරණය කළ හැක. එසේත් නැත්නම් වාරික අර්ධ වාර්ෂිකව හෝ ත්‍රෛමාසිකව ගෙවීම මගින්ද  ඔබට ජයග්‍රහණය කිරීමේ  අවස්ථාවන් උදා කරගත හැක.

    එබැවින් ඔබත් AIA රක්ෂණ සමාගමේ සේවාලාභියකු නම් මෙම වසරේ වාසනාවන්ත ජයග්‍රාහකයෙකු වීමට ඔබට අවස්ථාව ඇත! මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමට AIA  සේවාලාභී සේවා මධ්‍යස්ථානය දුරකථන අංක  0112 310310 ඔස්සේ අමතන්න.

    Real Rewards

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .