ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
AIA රියල් රිවොර්ඩ්ස් වෙතින් මාසිකව සෑම මසකම විදේශ සංචාර, නවතම මාදිලියේ ටැබ්ස්, ස්මාර්ට් ජංගම දුරකථන, ඇතුලු වටිනා තෑගී 600 කට වැඩි ප්‍රමාණයක්යා ජයග්‍රහණය කිරීමේ අවස්ථාව අපගේ සේවාලාභින්හට උදා කරදී ඇත.
ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නගරයට හා මනරම් බාලි දුපතට විදේශ සංචාර ඇතුළු තවත් වටිනා තෑගී ඇතුලත් වාර්ෂික මහා දිනුම් ඇදීමෙන් තවත් සේවා ලාභින් 15 ක්ට දිනුම් වරම්
ස්ථාවර නියෝගයක් මගින් හෝ ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව නැතහොත් වාර්ෂිකව වාරික ගෙවීමෙන් විදෙස් සංචාර පැකේජයක් දිනාගැනීමේ වරම් ඉහළ නංවාගැනීමට අපගේ සේවාලාභින්ට හැකියාව ලැබෙයි.
පළමු වාරිකය එක වර ගෙවීමෙන් - දිනුම් අවස්ථා 3ක්
වාරික ත්‍රෛමාසිකව හෝ අර්ධ වාර්ෂිකව ගෙවීමෙන් - දිනුම් අවස්ථා 6ක්
වාරික ස්ථාවර නියෝගයක් මගින් හෝ වාර්ෂිකව ගෙවීමෙන් - දිනුම් අවස්ථා 9ක්