ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
· දිවයින පුරා විහිදුනු ගෙවීම් මධ්‍යස්ථාන 3330ක්
· බැංකු 14ක්, දිවයින පුරා තිබෙන අබාන්ස් මධ්‍යස්ථාන, කාගීල්ස් සහ ලාෆ්ස් සුපිරි වෙළෙඳ සැල්.
· mCash සහ eZ cash මගින් ගෙවීමේ හැකියාව
· www.aialife.com.lk මගින් ජංගම දුරකථන සහ අන්තර්ජාලය හරහා ගෙවීම් කිරීමේහැකියාව
ඔබගේ සැලසුම සම්බන්දයෙන්වූ විමසීම් සහ තොරතුරු පිළිබඳව යාවත්කාලින වීම සඳහාම වෙන්වූ පාරිභෝගික වෙබ් අඩවියක්.
ඔබගේ රක්ෂණ සැලසුම පිළිබඳ යාවත්කාලින තොරතුරු, කෙටි පණිවිඩයක් හරහා සෘජුවම ඔබේ ජංගම දුරකතනයට ලැබෙනු ඇත.
දිවයින පුරා විහිදෙන ලද රෝහල් 62කින් සමන්විත ජාලයක්
ක්‍රියාශීලි දිවියක් තුලින් ප්රතිලාභ ලැබුමට ඇති හැකියාව