Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

AIA පිළිබඳ
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}






  • AIA සමගින් රැකියා අවස්ථා

    ඔබගේ දිවියට අරමුණ මුසුකරගන්න

    • වෙලත්ප්ලෑනර්වරු
    • සේවක මණ්ඩලය

    වෙලත්ප්ලෑනර් කෙනෙකු ලෙස අප හා එක්වන්න

    ඔබ සොයන්නේ ජනතා ජීවිතවලට සුබදායී වෙනසක් එක් කරන අතරම,  ඕනෑම තැනක සිට වැඩ කිරීමේ නිදහස ඔබට ලැබෙන රැකියාවක්ද? එහෙම නම්, ඔබට හරියටම හරියන රැකියාව අප ළඟ තියෙනවා. 

    තමන්ට වඩාත්ම වැදගත් දේවල් සඳහා රැකවරණය සලසාගත හැකි වන පරිදි අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීම මඟින් සවිමත් අනාගතයක් සඳහා සැලසුම් සකසා ගැනීමට පුද්ගලයින්, පවුල් සහ ව්‍යාපාර සඳහා අපගේ වෙල්ත් ප්ලෑනර් කණ්ඩායම සහාය ලබා දෙනවා. AIA හි අප අපගේ කණ්ඩායමට පුළුල්, ජාත්‍යන්තර මට්ටමේ පුහුණුව සහ සංවර්ධන අවස්ථා පිරිනමමින්  ඕනෑම මට්ටමක සිටින අයට සිය රැුකියාවල දියුණුව සලසාගැනීමට අවස්ථාව ලබාදෙනවා. තමන් කරන දේ සම්බන්ධයෙන් විශිෂ්ටතමයන් බවට පත් වන අතරම,  ඕනෑම තැනක සිට 24 x 7 ක‍්‍රමයට කටයුතු කිරීමේ පහසුව අත්විඳීය හැකි වන පරිදි අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්ව නවතම තාක්ෂණයෙන් අපගේ සියලූ වෙල්ත් ප්ලෑනර්වරුන්ව පූර්ණ ලෙස සන්නද්ධ කරන්නටත් අප කටයුතු කරනවා.

    ඉතින් එන්න, ලොව සුවිශාලතම රක්ෂණ සමාගම් අතරින් එකක් සමඟ සම්බන්ධ වී, ඔබ සැමවිටම අපේක්ෂා කළ ජීවිතය හිමි කරගන්නට සහාය වන රැුකියාවක් ගොඩ නගාගන්න.

     

    • අප සමග සම්බන්ධ වන්න අප සමග සම්බන්ධ වන්න
      අප හා සම්බන්ධවෙන්න
    • දැන්ම අපට කතා කරන්න දැන්ම අපට කතා කරන්න
      දැන්ම අපට කතාකරන්න
    • මිතුරෙකු සමග share කරන්න මිතුරෙකු සමග share කරන්න

    වෙලත්ප්ලෑනර් කෙනෙකු වීමට ඔබගේ විස්තර එවන්න

    Thank You
    Wealth Planners

    ඉහල ආදායමකට, තෘප්තිමත් වෘත්තියකට අප හා එක්වන්න


    Homemakers:

    ඔබේ පවුලේ ආදරණීයයන් සමඟ ගත කරන කාලය අහිමි කර නොගෙන ඔවුන් වෙනුවෙන් ඉහළ ආදායමක් උපයන්න

    ගෘහණියක් ලෙස ඔබේ පවුලේ ආදරණීයයන් එකට බැඳ තබන සම්බන්ධතා හුය වන්නේ ඔබයි. ඔබට අවශ්‍ය වන්නේ ඔබේ පවුලේ ආදරණීයයන්ට හොඳම දේ ලබාදීම පමණක්ම වන බවත්, ඔවුන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබාදීම සඳහා අමතර ආදායමක් ඉතා වැදගත් වන බවත් අප දන්නවා.

    AIA සමඟ එක්ව, පවුලේ ආදරණීයයන් සමඟ කාලය ගත කරන අතරම ඔබට වැදගත් සියලූ දේ ඉටු කරගන්නට දැන් ඔබට පුළුවන්. ඉහළ ආදායම් අවස්ථා සහ පවුලේ ආදරණීයයන් රැකබලාගනිමින් නිවෙසේ සිටම වැඩ කිරීමේ පහසුව සහිත අගනා රැකියාවක් හිමි කරගන්නට අප ඔබට ආරාධනා කරනවා.

    AIA වෙල්ත් ප්ලෑනර්වරුන්ට අත්විඳිය හැකි වාසි

    • ඔබට සහ ඔබගේ පවුලේ ආදරණීයයන්ට ඉහළ ආදායමක්
    • නිවෙසේ සිටම වැඩ කිරීමේ පහසුව
    • ඔබ කරන දේ වඩාත් වඩාත් හොඳීන් කිරීමට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුව සහ තාක්ෂණ පහසුකම්
    • විදෙස් ගමන් ඇතුළු විශිෂ්ට ප‍්‍රතිලාභ සහ දිරිදීමනා
    • රටවල් 18ක ව්‍යාප්ත ප‍්‍රමුඛතම ආයතනයක් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව
    විස්තර පත්‍රිකාව ඩවුන්ලෝඩ් කරගන්න

    Gen Y:

    ලොව ප‍්‍රමුඛතම සමාගම් අතරින් එකක් සමඟින් පැතුම් සපුරන රැකියාවක්, ජාත්‍යන්තර පිළිගැනීමක් සහ ඉහළ ආදායමක් ඉපැයීමේ අවස්ථාව

    දියුණුව, රැකියාව සහ පෞද්ගලික ජීවිතය අතර සමතුලිතතාව, සිතැති පැතුම් ඉටු කරගැනීම සහ ආකර්ෂණීය ආදායමක් කියන මේ හැමදෙයක්ම තියෙන රැකියාවක් හොයාගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. ලොව සුවිශාලතම ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් සමඟ එක්ව මේ සියල්ල සහ තවත් බොහෝ දේ සපුරාගැනීමේ අවස්ථාව දැන් ඔබට තිබෙනවා. AIA ඔබට මේ ආරාධනා කරන්නේ ලොකුවට සිහින මවන්නයි. ඔබේම නිවසක් ගොඩ නැගීම, ඔබ සැමවිටම හිමි කරගන්නට සිහින මැවූ අලූත්ම අලූත් මෝටර්රථය මිලදී ගැනීම, නැතිනම් ලොව වටා සැරිසැරීම කියන මේ සියල්ල සපුරාගන්නට ඔබට උදව් කරන්න අපට පුළුවන්.

    AIA වෙල්ත් ප්ලෑනර්වරුන්ට අත්විඳිය හැකි වාසි

    • ඔබ අපේක්ෂා කරන ජීවන රටාව හිමිකරගැනීම සඳහා අසීමිත ඉපැයුම් හැකියාව
    • රැකියාවෙන් දියුණුව කරා යෑමට පැහැදිලි මඟක්
    • විදෙස් ගමන් ඇතුළු විශිෂ්ට ප‍්‍රතිලාභ සහ දිරි දීමනා
    • ඔබ කරන දේ වඩාත් වඩාත් හොඳින් කිරීමට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුව සහ තාක්ෂණ පහසුකම්
    • නවතම තාක්ෂණය උපයෝගී කරගනිමින්  ඕනෑම තැනක සිට  ඕනෑම වෙලාවක වැඩ කිරීමේ හැකියාව
    • රටවල් 18ක ව්‍යාප්ත ප‍්‍රමුඛතම ආයතනයක් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව
    විස්තර පත්‍රිකාව ඩවුන්ලෝඩ් කරගන්න

    Retirees:

    ශී‍්‍ර ලංකාවේ මතු පරපුරේ ජීවිත වැඩිදියුණු කිරීමට ඔබේ දැනුම සහ පළපුරුද්ද යොදවන්න

    ඔබේ ස්වර්ණමය විශ‍්‍රාම කාලය ඇත්තේ ජීවිතය අත්විඳින්නටයි. ලොව සුවිශාලතම රක්ෂණ සමාගම් අතරින් එකක් සමඟ එක්ව ඔබේ ජීවන රටාව පවත්වා ගැනීමට අමතර ආදායමක් උපයන අතරම, අන් අයගේ ජීවිතවල වෙනසක් ඇති කරන්නට ඔබේ දැනුම සහ පළපුරුද්ද යොදවන්නත් දැන් ඔබට පුළුවන්. සිය විශ‍්‍රාම දිවිය සඳහා වඩාත් හොඳින් සූදානම් වන්නටත්, මූල්‍ය නිදහස අත්පත් කරගන්නටත් ශී‍්‍ර ලංකාවේ අනාගත පරපුරට සහාය වන අතරම, ඔබ කැමති පැය ගණනක් වැඩ කරමින් ඔබේ ප‍්‍රධානියා ඔබම බවට පත් වන ආකාරයේ පසු විශ‍්‍රාම රැකියාවක් සඳහා අප සමඟ එක් වන්නට AIA සියලූම විශ‍්‍රාමිකයින්ට මෙසේ ආරාධනා කරනවා.

    AIA වෙල්ත් ප්ලෑනර්වරයකු ලෙස ඔබට හිමි වන වාසි මොනවාද?

    • විශ‍්‍රාමයෙන් පසුව වඩාත් සුවපහසු දිවියක් සඳහා අසීමිත ඉපැයුම් හැකියාව
    • ඔබ ගොඩනගා ගන්නා සම්බන්ධතාව සහ ඔබ බෙදාහදාගන්නා පළපුරුද්ද උදෙසා හිමි වන පිළිගැනීම
    • ඔබ කරන දේ වඩාත් වඩාත් හොඳින් කිරීමට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුව සහ තාක්ෂණ පහසුකම්
    • විදෙස් ගමන් ඇතුළු විශිෂ්ට ප‍්‍රතිලාභ සහ දිරිදීමනා
    • රටවල් 18ක ව්‍යාප්ත ජාත්‍යන්තර රක්ෂණ දැවැන්තයකු සමඟ ට සම්බන්ධ වීමේ අවස්ථාව
    විස්තර පත්‍රිකාව ඩවුන්ලෝඩ් කරගන්න

    රැකියා අවස්ථා



    AIA සමගින් රැකියා අවස්ථා

    ගෙවී ගිය වසර 25 තුල AIA රක්ෂණ සමාගම, සමාජයේ විශ්වාසනීයත්වය ස්ථාවරව ගොඩනගා ගත් අතර, එහි යටිතල ව්‍යුහය සහ බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කරගනිමින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයෙහි සැලකිය යුතු අවස්ථා අත්පත් කර ගැනීමට සමත්විය.

    අදවන විට AIA ශ‍්‍රී ලංකා මෙරට විශාලතම රක්ෂණ සමාගම් අතරින් එකක් බවට පත්ව ඇත. ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවුනු ශක්තිමත් නායකත්වයේ සහ කාර්ය මණ්ඩලයේ සහයෝගය මෑත කාලයේ එහි ශීග‍්‍ර වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් විය. අපගේ ව්‍යාපාරයේ වටිනාම සම්පත වනුයේ අපගේ කාර්ය මණ්ඩලයයි. ඔබ AIA ශ‍්‍රී ලංකා සමගින් යන ගමනේදී ක්ෂේත‍්‍රයේ දැවැන්තයින්ගෙන් ලැබෙන්නාවූ පිරිපුන් දැනුම සහ අත්දැකීම් ඔබගේ වෘත්තීය දිවියේ අනාගත අපේක්ශාවන් කරා වඩාත් සාර්ථකව ලඟාවීමට ඔබට අත්වැලක් වනු ඇත.

    ඔබගේත්, AIA රක්ෂණ සමාගමේත්, අනාගත දියුණුව කරා ගමන් කිරීමට එන්න අප සමග අත්වැල් බැඳගන්න.

     

    ඔබේ අභිලාෂයන් ඉටු කර ගන්න:

    නැත්නම් එවන්න ඔබගේ CV එක අප වෙත LKE_Vacancies@aia.com.
    .

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .