Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

AIA පිළිබඳ
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA - Great Place to Work

    අපගේ ජයග්‍රහණ

    වසර ගණනක් පුරා අප හිමි කරගත් ඇගයීම් අපගේ හැකියාව පිළිබද සාක්ෂි වන්නේය 

    අප ගෙවී ගිය වසර ගණනාව පුරා විවිධ සම්මාන හිමි කරගනිමින් සිටින අතර, ඒ විශේෂයෙන්ම සමාජය වැඩිදියුණු කිරීම උදෙසා වන අපගේ කැපවීම වෙනුවෙනි. අප හිමි කරගත් සම්මාන මගින් ජාතික වශයෙන් වැදගත් වන අපගේ නව වැඩසටහන්වල අගය විදහා දැක්වෙයි. 

    සේවය කිරීමට හොදම සමාගම් අතුරින් එකක්

    2015

    ශී‍්‍ර ලංකාවේ සේවය කිරීමට හොදම සමාගම් 15 න් එකක් මෙන්ම සේවය කිරීමට හොදම ජාත්‍යන්තර සමාගම බව 2014 සහ 2015 කාලය තුළ Great Place To Work නමැති අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.  ඊට අමතරව, අඛණ්ඩව 5වන වරටත් සේවය කිරීමට විශිෂ්ටතම ස්ථානයක් වශයෙන් ඇගයීමට ලක්වීමේ සම්මානය  හිමිකරගනිමින් කීර්තිධරයින්ගේ ශාලාවට (Hall of Fame) ඇතුල්විය. 

    වාර්ෂික වාර්තා සදහා වන සම්මාන

    2012-2013

    ඇමෙරිකානු සන්නිවේදන වෘත්තිකයින්ගේ සංසදයෙන් පිරිනැමෙන, වාර්ෂික වාර්තා සඳහා වන සම්මාන

    විශිෂ්ටතම ආයතනික පුරවැසියා සම්මාන

     2005, 2006, 2007 and 2010, 2011

    ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විශිෂ්ටතම ආයතනික පුරවැසියා සම්මාන (Best Corporate CItizen Award) උළෙලේ ප‍්‍රථම ජයග‍්‍රාහකයන් දස දෙනා අතර එකම රක්ෂණ සමාගම බවට පත්වීම - 2011 සහ 2010 මෙන්ම 2005, 2006, 2007 වසර.
     

    ආයතනික සමාජ සත්කාරක සේවාවන් සදහා ආසියාවේ අංක 1

    2006

    ආසියාවේ රක්ෂණ විමසුම හෙවත් ඒෂියා ඉන්ෂුවරන්ස් රිවීව් (Asia Insurance Review) ශ්‍රේ‍ණිගත කිරීමට අනුව හඩනැගීම් රහිත ආයතනික සමාජ සත්කාරක සේවාවන් සදහා ආසියාවේ අංක 1 ලෙස පිිළිගැනීමට පාත‍්‍රවීම.

    සමාජ සවිබල ගැන්වීම් සම්මානය

    2014

    දකුණු ආසියාවේ වගකීමෙන් යුතු ව්‍යවසායකත්වය උදෙසා වන ආසියානු සම්මාන උළෙලේ දී සමාජ සවිබලගැන්වීම් සම්මානය  

    සෞඛ්‍ය රක්ෂණ විසඳුම් සදහා රිදී සම්මානය

    2012

    ශී‍්‍ර ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරන ලද ඵලදායී අලෙවි සන්නිවේදන වැඩසටහන් ඇගැයීමට ලක් කළ එෆී සම්මාන (Effie Award) උළෙලේ දී සෞඛ්‍ය රක්ෂණ විසදුම් සඳහා රිදී සම්මානය හිමි කරගැනීම 

    ශී‍්‍ර ලංකාවේ වටිනාකමෙන් වැඩිම දසවෙනි වෙළෙද නාමය

    2009

    බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් (Brand Finance) සහ ස්ටින්ග් කන්සල්ටන්ට්ස් (STING Consultants)  එක්ව කළ ශ්‍රේණිගත කිරීම අනුව ශී‍්‍ර ලංකාවේ වටිනාකමෙන් වැඩිම දසවෙනි වෙළෙද නාමය බවට පත්වීම. 

    විශිෂ්ටතම තිරසාර ව්‍යාපෘති 5 අතරින් එකක් ලෙස

    2015

    විශිෂ්ටතම තිරසාර ව්‍යාපෘති 5 අතරින් එකක් ලෙස (‘‘පොසොන් සමය තුළ ජීවිත සුරැකීම’’) ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලය විසින් 2014 දී පෙන්වා දෙයි.

    මානව සම්පත් කළමනාකරණ සම්මාන

    2012

    AON හෙවිට් විසින් අගයනු ලදුව, මානව සම්පත් වෘත්තිකයින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද මානව සම්පත් කළමනාකාරීත්ව සම්මාන උළෙලේ විශිෂ්ටතම රන් සම්මානලාභීන් දස දෙනා අතර එකම රක්ෂණ සමාගම බවට පත්වීම 

    ආයතනික යහපාලන අනාවරණයන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ අංක 1

    2007

    ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ ශ්‍රේණිගත කිරීමට අනුව මනා ආයතනික යහපාලන අනාවරණයන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ අංක 1 බවට පත්වීම.  

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .