ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
ඔබට වඩාත් සෞඛ්‍ය සම්පන්න, දිගු ආයු කාලයක් සහිත යහපත් ජීවිතයක් ගත කිරීමට සහය වීම අපගේ අපේක්ෂාවයි.
පුරා දශක තුනකට ආසන්න කාලයක් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සේවය සලසා ඇත
AIA සුවිශාලතම ස්වාධීන පොදු ලැයිස්තුගත පෙරදිග ආසියානු ජීවිත රක්ෂණ සමුහයයි. එය ආසියා ශාන්තිකර කලාපය තුළ රටවල් 18 ක ක්‍රියාත්මකයි
අපේ දැක්ම - ආසියා ශාන්තිකර කලාපය තුළ විශිෂ්ටතම ජීවිත රක්ෂණ සම්පාදකයා බවට පත්වීම
සැබෑ ජීවිතයේදී සාර්ථකත්වයන් මෙන්ම පසුබෑම්ද සොම්නස මෙන්ම දොම්නසද අත්විඳීමට ඔබට සිදුවන බව අපි දනිමු. අනාගතයේ කුමක් සිදුවේද යන්න ඔබට කිසිවිටකත් කල්තබා දැනගත නොහැක. ජීවිතයේ සෑම අවධියකදීම ඔබේ රැකවරණය සඳහා ඔබට සහාය වීමට සහකරුවකු සිටීම අවශ්‍ය වන්නේ එබැවිනි.
ජීවිතය නිරන්තරයෙන් වෙනස්වීම් වලට ලක් වෙමින් නොනවත්වාම ඔබ මවිත කරවන සුළු අත්දැකීම් ලබාදෙන බව අපි දනිමු. ඔබට සහ ඔබගේ පවුලේ රැකවරණය සඳහා නිවැරදි මූල්‍ය විසඳුම් ලබා දෙමින් අප ඔබගේ ජීවිතවලට සැබෑ ලෙසම ලංවසිටින්නේ එබැවිනි
ඒ නිසයි අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වන්නේ!